මගෙන් උබලට පොඩි තෑග්ගක් - වරෙන් ලස්සන ෆිල්ම් එකක් බලන්න ( ලස්සන කලර්ස් තියෙන)

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    මේ ෆිල්ම් එකේ කලර්ස් මාරම ලස්සනයි.
    මන් මගේ සයිඩ් ප්‍රොජෙක්ට් එකකට සිනෙමා වල ලයිට් යුස් වෙන විදිහ ගැන පොඩ්ඩක් උනන්දුයි.
    ඒ අතර හම්බ උන ලස්සන ෆිල්ම් එකක් මේක, ඇක්ෂන් නැති, නැටුරල් ලයිට් යුස් කරලා ශුට් කරලා තියෙන නිසා මේක බලනකොට අස් වලට මනසට හරිම සැහැල්ලුයි.
    මේකට Merlot වයින් එකක් එක්ක ඩාර්ක් චොකලට් එකක් තමයි මන් නම් තොර ගත්තේ, Pinot Noir එකත් හොදයි මේ වගේ ෆිල්ම් එකක් බලන්න.