හෙල්ත් ඉන්සුඅරන්cඑ එකක් දාන්න යන්නේ.

lakziro

Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    ඉන්වෙස්මන්ට් පැලැන් එකත් එක්ක දාන එකද හොද? නැත්තන් හෙල්ත් එක විතරක් දාන එකද හොද?. අවුරුදු 30කට විතර ගියම ඉන්වෙස්ට් එකෙන් වැඩක් නැ වගේ නේද ඉන්ෆ්ලෙශන් එකත් එක්ක.
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,976
    113
    insurance walata wada honda investment thiyanawa..
    enisa aduma mudalin ona cover ekak dena health ekak da ganna habai agreement eka okkoma chatgpt dala hari kiyawala.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,550
    16,101
    113
    දැම්මට ඕවා claim කරගන්න ගිහාම තමයි.. අරක නිසා මේක කවර් කරන්න බෑ.. ඒක මෙහෙමයි.. අරක මෙහෙමයි. .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්වෙස්මන්ට් පැලැන් එකත් එක්ක දාන එකද හොද? නැත්තන් හෙල්ත් එක විතරක් දාන එකද හොද?. අවුරුදු 30කට විතර ගියම ඉන්වෙස්ට් එකෙන් වැඩක් නැ වගේ නේද ඉන්ෆ්ලෙශන් එකත් එක්ක.
    අත් දැකීමෙන් (පුද්ගලික හා රාජකාරී දෙකෙනේ ම) කියන්නේ, ඉතුරු කරන පරමාර්ථයෙන් නම් ඔය දෙකම එපා.
    රිසක් එක ගැන හිතනවා නම් ඔව්. වෙන ඔප්ෂන් නෑ.

    ෆියිනන්ෂල් ඩිසිප්ලීන් තියනවා නම් හැම මාසෙම ඒ ගාන saving දාලා එකතු වෙන හැටියට FD දාන්න. ඔය වගේ 2ගුණයක් හෝ ඊටත් වඩා පුළුවන් 0% රිසක් නම්, රිසක් නම් වෙන ඕනා තරම් ඔප්ෂන් තියනවා.
     
    • Like
    Reactions: analytics

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    Details please ?
    meke thread ekak thibba bn @Hyaenidae dala ekak, eka dkkta psse mmth agreement ek baluwe. awrudu 5t 1.2M gewala, eka break even wenna yanawa 20yrs wtr (e kynne ubt kalin salli ganna one nan loss). awrudu 70 wtr weddi thama ganak athata enne 20M or 40M, poliya 8-12, eta adu wennath puluwn un agree wela na interest ekata. inflation ekka gaddi anthimt hambena deyak na. index funds dana eka hodai eta wada
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,338
    14,427

    Index funds hoda ewa monada machan thiyenne ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    බොරුවක් බං ඕක. 1995 දී ලක්ෂයක් දාපු කෙනෙක්ට කල් පිරිලා මැරිලා ලක්ෂ 2.5 ක්‌ ලැබුණා. අද ලක්ෂ 2.5 ට 🤣

    gold coin ගනින්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,129
    6,534
    113
    Inflation එකත් එක්ක දාද්දි ඕව ලොකු වැලියු එකක් නැහැ බන්
    මම ජොබ් එක කරන්න පටන් ගනිපු කාලෙ හෙන ලොකුවට ලක්ශ 50ක රිටන් එකක් කියලා කතා කරපුවා තියනවා. අවුරුදු ගානක් සල්ලි දාන්නත් ඕන
    දැන් මාස 3ක පඩි
     
    • Wow
    Reactions: Brandy2020

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    ඉන්වෙස්මන්ට් පැලැන් එකත් එක්ක දාන එකද හොද? නැත්තන් හෙල්ත් එක විතරක් දාන එකද හොද?. අවුරුදු 30කට විතර ගියම ඉන්වෙස්ට් එකෙන් වැඩක් නැ වගේ නේද ඉන්ෆ්ලෙශන් එකත් එක්ක.

    mama faily health ekak dala thiyenawa, mata nan eken sahena prayojana thiyenawa
    lamai leda wenawa ne ban, me aurudde 3 denekta dengu haduna, bayak nathuwa admit wenne oka nisa
    some years not claiming, then total claimable value increasing,
    paying 13000 per month, 700000 cover to each per year
    5000 goes to investment, who cares, something is better than nothing
    if i didnt pay that , i spent it within month
    no decipline to save every month like that
    think about you r self and decide , if you can save like people say above, that is also a good solution

    දැම්මට ඕවා claim කරගන්න ගිහාම තමයි.. අරක නිසා මේක කවර් කරන්න බෑ.. ඒක මෙහෙමයි.. අරක මෙහෙමයි. .
    ekata thama ban agaent ekka discuss karala , agreemnt eka undestand kara ganna one.

    ex:
    ape allapu gedara eka loku insurence ekak dala , same year wife ta woumb removal ekak karanna una
    eka claim reject una
    aru dan insurence company ekata bana bana innawa
    eth policy doc eke clear thiyenawa woumb related ewwata claim denne na kiyala withing first 2 years started

    ithin owwa danan inna ona
    agreemnet eke cover wena scenario ekakata claim nodi inne nan na honda company ekak
    ------ Post added on Jul 28, 2026 at 11:06 AM
     
    • Like
    Reactions: bladeable and nupus

    nupus

    Well-known member
  • Oct 28, 2023
    217
    318
    63
    if you are married and have kids, just go for a good health insurance bro, I'm telling you this with my own experience.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    මන් දැම්ම සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්වෙස්ට්මන්ට් + ලයිෆ් ඒ කාලෙ වෙද්දි රුපියලෙ අගය කොහෙ තියෙයිද කියල ඉතින් ක්කියන්න බෑ කොහොමත්. :rolleyes: :rolleyes: :rolleyes:
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    mama faily health ekak dala thiyenawa, mata nan eken sahena prayojana thiyenawa
    lamai leda wenawa ne ban, me aurudde 3 denekta dengu haduna, bayak nathuwa admit wenne oka nisa
    some years not claiming, then total claimable value increasing,
    paying 13000 per month, 700000 cover to each per year
    5000 goes to investment, who cares, something is better than nothing
    if i didnt pay that , i spent it within month
    no decipline to save every month like that
    think about you r self and decide , if you can save like people say above, that is also a good solution

    ekata thama ban agaent ekka discuss karala , agreemnt eka undestand kara ganna one.

    ex:
    ape allapu gedara eka loku insurence ekak dala , same year wife ta woumb removal ekak karanna una
    eka claim reject una
    aru dan insurence company ekata bana bana innawa
    eth policy doc eke clear thiyenawa woumb related ewwata claim denne na kiyala withing first 2 years started

    ithin owwa danan inna ona
    agreemnet eke cover wena scenario ekakata claim nodi inne nan na honda company ekak
    ------ Post added on Jul 28, 2026 at 11:06 AM
    1M Per year health ekak athiweida? wife and me babala na thama.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    mama faily health ekak dala thiyenawa, mata nan eken sahena prayojana thiyenawa
    lamai leda wenawa ne ban, me aurudde 3 denekta dengu haduna, bayak nathuwa admit wenne oka nisa
    some years not claiming, then total claimable value increasing,
    paying 13000 per month, 700000 cover to each per year
    5000 goes to investment, who cares, something is better than nothing
    if i didnt pay that , i spent it within month
    no decipline to save every month like that
    think about you r self and decide , if you can save like people say above, that is also a good solution
    more details please
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    මම එකේ බැලුවේ උන්ගේ දිවිතිලින කියලා එකකුයි දිවිසවි කියලා එකකුයි තියෙනවා. තිලින එකේ මැචුරිටි එකේදි ගානක් හම්බෙනවා අතට. සවි එකේ හෙල්ත් පැලැන් එක විතරයි. සවි එකට ක්‍රිටිකල් ඉල්නස් එකත් ඇඩ් කරගන්න බැ ඒක ඇඩ් කරනවා නම් තිලින එක ගන්න ඕනිලු. සොෆ්ට්ලොජික් උන්ගෙ ඉන්වෙස්ට් ප්ලැන් එක නැතුව යන ඒවා නැ.