Guys මම දැනට Use කරන්නෙ 2020 ගත්ත oneplus 8 එකක්. දැන් ඒකෙ ඩිස්ප්ලේ එකේ ලයින්ස් 3 යනව. ඩිස්ප්ලේ එක දාන්න ඇහුවම 20000 කිව්ව.
ඒක නිසා අලුත් එකකට යන්න බැලුවෙ. මගෙ බජට් එක 2.75 වගේ. මේ ගානට ගන්න පුලුවන් හොදම එකක් මොකක්ද? මට දැන් තිය ඒව ගැන ලොකු දැනුමක් නෑ.
Android එකක් තමා බලන්නෙ. මූලිකවම Battey එක හොද වෙන්න ඕනෙ, මොකද මම කරන හැම වැඩක්ම කරන්නෙ ෆෝන් එකෙන් නිසා. computer එකක් නෑ.
කැමරා එකත් කොලිටි වෙන්න ඕනෙ මොකද මම ටුවරිසම් සහ ට්‍රැවල් ෆීල්ඩ් එකේ වැඩ කරන නිසා. අනිත් ඉතින් කෝල් සහ සෝශල් මීඩියා තමා. ගේම්ස් ගහන්නෙ නෑ.
අඩුම ඉතින් තව අවුරුදු 6, 7 වත් ඇදගන්න පුලුවන් වෙන්නත් ඕනෙ.
මට මේ ගානට යන්න පුලුවන් හොද එකක් කියන්නකො. අතේ තියන සල්ලි ටික වියදම් වෙන්න කලින් හෙටම එකක් ගන්න ඕනෙ.