පෙරහැරට ගෙනිච්ච අලියා ටිපර් මාරයාට බිලි 😢

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ඕවටනම් ගෙවන්නම වෙනවා පුතේ ..ඉස්සර නම් මාත් ඕවට හුරේ දැම්මා අලි කැමැත්තෙන් යන්නේ අරකයි මේකයි කියලා..ඒ උනාට දැන් නම් බෞද්ධයෙක් වශෙයෙන් සැහෙන විරිද්දයි ඔය අලි දාගෙන කරන බොරු වැඩේට
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,872
    2,006
    113
    ඕවටනම් ගෙවන්නම වෙනවා පුතේ ..ඉස්සර නම් මාත් ඕවට හුරේ දැම්මා අලි කැමැත්තෙන් යන්නේ අරකයි මේකයි කියලා..ඒ උනාට දැන් නම් බෞද්ධයෙක් වශෙයෙන් සැහෙන විරිද්දයි ඔය අලි දාගෙන කරන බොරු වැඩේට

    That's personal growth.. 📈
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,004
    8,835
    113
    Cenon
    cenon.com
    perahara wala yana ali kiyanne ban, karima dukak widina un.
    ALI ENNATHA gahala tyenne unta boho welawata, oluwa wikara wela inne. mada kipenne nathi wennath beheth gahanawa unta.
    paw oi shik attatama lajjai minissu gana
     
    • Like
    Reactions: Daminduwa and fdk

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ඕවටනම් ගෙවන්නම වෙනවා පුතේ ..ඉස්සර නම් මාත් ඕවට හුරේ දැම්මා අලි කැමැත්තෙන් යන්නේ අරකයි මේකයි කියලා..ඒ උනාට දැන් නම් බෞද්ධයෙක් වශෙයෙන් සැහෙන විරිද්දයි ඔය අලි දාගෙන කරන බොරු වැඩේට
    නැතුව බං. මේ බූරු හැත්ත සංස්කුචියට මුවා වෙලා ඊලඟ ආත්මෙ සුගතියෙ යන්න කියල හිතන් පොඩි උන් ටික පන්සල් වල අතාරිනවා එහෙන්. අනිත් පැත්තෙන් අලින්ට දස වද දෙනවා. ලැජ්ජයි, අප්පිරියයි. අද බුදුහාමුදුරුවො හිටියනම් මුන්ව බුදු දහමෙන් ඈත් කරන්න වෙනම විනය නීති ටිකක් දානවා.
     
    • Like
    Reactions: Daminduwa