තමන්ගෙ ආගමට වැඩිය දේශපාලන මතය වටිනවා නේද සිංහල බවුද්දයන්ට

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    දියුණුයි කියන්නේ මේක නම් කැරිම දියුණුවක් .

    නෙලුම් කුලුන දකුණට උස්සන් ඇවිත්
    සිගිරිය ත්‍රිකුණාමලයට ඇදගෙන ගිහින්
    මිහින්තලේ ද කොහෙද පුත්තලමට ගෙනල්ලා (දැන් කෙලින්ම මිහිදු ට බෝට්ටුවෙන් ඇවිත් ගල උඩට එන්න පුලුවන් )

    කොච්චි එන්ජිම මහපාරේ ඇදගෙන ගියාට මේ වගේ දෙයක් කරයි කියල නම් හිතුවේ නෑ
    බයියො, ටොයියො මීක් නෑ මේවාට.
    ඇයි ඒ? තමන් දරන දේශපාලන මතය එක්ක ගැළපෙනවානෙ. කොන්ද පණ තියෙන සිංහලු නම් කනට එකක් ගහලා එලියට දානවා මේ වගේ එවුන්ව. අඩුම තරමින් ගණන් ගන්නැතුව හරි ඉන්නවා මේ විදිහෙ එවුන්ව.

    හැබැයි නිවට නියාලු සිංහල බවුද්දයො එහෙම නෑ. ඔන්න ඕකයි මං හැමදාම කියන්නෙ. සිංහල බවුද්ද සෙට් එකට පැවැත්මක් නෑ.
    හැබැයි මුස්ලිම් මිනිස්සුන්ට බැන බැන ඉන්නවා ජනගහනය වැඩි වෙන වෙනවා කියලා.

    මම මිනීමරු ජෙප්පන්ගෙ පක්ෂෙට පු# දෙන එකෙක් නෙවේ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,065
    8,397
    113
    Kotahena
    ආගම නම් ඕවායේ නෙමෙයි තියෙන්නේ ඉතින් දර්ශනය කියන එක වටිනව.
    සල්ලි දීලා ගන්න දර්ශනයක් නෙමෙයි ඒත් free හම්බවෙලා තියෙන නිසා වටිනවා අඩුයි ඕක
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Meeta awurudu 3000kata witara kalin hitapu science & technology gana kisima awabodayak nathi unta buddaga therum ganna kiyapu example tika adatath kiya kiya minissunta baila gahala salli kada ganna thatta pakayongen bana ahala mole kuruwal una gon huttige puthala inna me wage rataka ohoma wena eka sadaranai!
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,502
    47,634
    113
    කිසිම හේතුවක් නැතුව අාගම් වලට අපහාස කරන උන්ට කවදහරි කෙලවෙනවා උන්ටත් හිතාගන්න බැරිවෙන්න..ඒ නිසා ඕවා ගණන් ගන්නේ නැතුව හිටපං...ඔන්න බලපංකෝ මේකේ ඔය මේකේ ඕනකමින් අපහාස කර කරලා ත්‍රෙඩ් දදා රඟන දෙතුන් දෙනාට වෙන දේ බොරුනම් ඉස්සරහට...
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,682
    10,272
    113
    ඇයි බෞද්ධ අයත් අන්තවාදී විදියට හැසිරෙන්න ඕනෙ කියල හිතන්නෙ ?