Glomark රටේ නිතිය වෙනුවෙන් සමාව ඉල්ලීම

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Dear valued customer,
    Our liquor and meat sections will be closed on 29th July (today) in observance of Poya Day.
    We apologize for any inconvenience caused.

    මට තියෙන පස්නේ රටේ නිතියට කටයුතු කිරීම apologize කරන්න ඕන දෙයක්ද?
     
    Choot

    Well-known member
  • Nov 2, 2010
    329
    280
    63
    Unata message eka danna paraku wenna ethi. Bothal ganna ena ewaun harila yai kiyala hithala wenna eti
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,553
    113
    35
    Spain
    බෞද්ධ නොවන කට්ටිය ඉනව නේ. එක නිසා එහෙම සමාව ඉල්ලන එක කියන එක අවුලක් නැහැ. එක විනීත සභ්‍ය රටක වෙන්න ඕන දෙයක් නේ. මන් බෞද්ධ විදියට අනිත් මිනිස්සුන්ගේ නිදහස සීමා කරනවට කැමති නැහැ. මන් කියන්නේ අන්‍යආගමිකයන්ට නිදහසේ ඉන්න දෙන්න ඕන කියලයි.
     
    • Like
    Reactions: ChoronaSottiya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඕක බන් ඉතින් හැමෝම කරන දෙයක්නෙ. සතර පෝයටම රෑටත් සිල් ඇඳුමින් නිදාගන්න උන්ට, ඉක්මන්ට බඩු අරන් පලයන් කියලා දෙන රිමයින්ඩර් එකක්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බෞද්ධ නොවන කට්ටිය ඉනව නේ. එක නිසා එහෙම සමාව ඉල්ලන එක කියන එක අවුලක් නැහැ. එක විනීත සභ්‍ය රටක වෙන්න ඕන දෙයක් නේ. මන් බෞද්ධ විදියට අනිත් මිනිස්සුන්ගේ නිදහස සීමා කරනවට කැමති නැහැ. මන් කියන්නේ අන්‍යආගමිකයන්ට නිදහසේ ඉන්න දෙන්න ඕන කියලයි.

    කලින් ගන්න කියලා කියන්නේ

    acknowledges the customer experience without admitting legal liability

    ඕක බන් ඉතින් හැමෝම කරන දෙයක්නෙ. සතර පෝයටම රෑටත් සිල් ඇඳුමින් නිදාගන්න උන්ට, ඉක්මන්ට බඩු අරන් පලයන් කියලා දෙන රිමයින්ඩර් එකක්.

    මැසේජ් එක දාන එකේ අවුලක් නෑ. appologize කරන්න ඕන නෑනේ.
    Thank you for your understanding වගේ එකක් දැම්ම නම් හරි
    මේකෙන් අගවෙන්නේ උන් නිකන් හෙන අවුලෙන් නීතියට අවනත වුන වගේ එකක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිලුත් වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් කරන්නයි ඉඳියේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,944
    113
    oya wereddak karala sorry kiyanawa nemei..

    "ඔබට මුහුණ දීමට සිදුවන අපහසුතාවයට අපගේ කනගාටුව" kiyala kiyanne...polite vidiyata bar eka closed kiyala kiyanne .
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    oya wereddak karala sorry kiyanawa nemei..

    "ඔබට මුහුණ දීමට සිදුවන අපහසුතාවයට අපගේ කනගාටුව" kiyala kiyanne...polite vidiyata bar eka closed kiyala kiyanne .

    උන් වැරදි වචනෙ පාවිච්චි කරල තියෙන්නෙ "සොරි" කියන්නෙ කනගාටුව, ඒත් "ඇපොලොජයිස්" කිව්ව ගමන් "සමාව".

    ඕක ලිව්ව එකාව උල තියන්න ඕනෙ 🤣 සාමාන්‍යයෙන් "සොරි" (කනගාටුයි) කියන එකයි පාවිච්චි කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: helplesser