කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,764
    1
    15,011
    113
    ඉගෙනගත්ත මිනිස්සුන්ට, මලල ක්‍රීඩකයන්ට වගේ Olympic Level යන මිනිස්සුන්ට Permit දෙන්නත් ඕන. වහාන වලට ගහන Tax අඩු කරන්නත් ඕන ලේසියෙන් වහනයක් ගන්න. බුද්ධිගලනය හිතනවට වඩා ලොකු ප්‍රශ්නයක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113
    ඉගෙනගත්ත මිනිස්සුන්ට, මලල ක්‍රීඩකයන්ට වගේ Olympic Level යන මිනිස්සුන්ට Permit දෙන්නත් ඕන. වහාන වලට ගහන Tax අඩු කරන්නත් ඕන ලේසියෙන් වහනයක් ගන්න. බුද්ධිගලනය හිතනවට වඩා ලොකු ප්‍රශ්නයක්
    ඔව් අනිවා, tax target කවර් කරන්න වාහන ගෙන්නන එක low hanging fruit එකක් විදියට දකින මේ පොන්නයෝ නිසා තමා මේ ප්‍රශ්නෙ තියෙන්නෙ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    කොහොමහරි මම දන්න ඩොකාලා දෙන්නේ ක්ම ගියා ඕස්ට්‍රේලියා. ඔවා තිබ්බේ ඒවා නවත්වන්න. හැම ඩොකාම ප්‍රයිවට් කරන්නේ නැහැ දැන්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    එහෙම කලොත් ලංකාවේ වෙනම කල්ට් එකක් හැදෙනවා. ඒක කන්ට්‍රෝල් නෑ කිසිම කෙනෙකුට .

    මම හිතන්නෙ නෑ මොලේ තියන කෙනෙක් මේකට කැමති වෙයි කියලා.
    dan central bank, railway, customs, ceb padi adu karanna puluwanda minissu akamathi una kiyala? ewage thama.
    doca lata dan wahana price eka 30lak permit eken wadak naha. ekai oka nathi kalath kisi saddayak naththe...

    dan sedan ekak laksha 250 wath wenawa, eken 30 adu wela dannenth naha. Padi wadi weemai kattiya balanne..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,495
    113
    35
    Spain
    මන් ඉන්න පැත්ත ඉතින් ටිකක් ගමක්. මෙහෙ අලුත් වාහන විදියට තියෙන්නේ බයිඩ් එවයි පොඩි ජපන් කාර් තමයි. එත් මට නොට් වුන දේ තමයි ටික කාලෙකට ඉස්සර ජපන් සෙඩාන් සෑහෙන තිබ්බනේද කියල. දැන් ඒවා අඩුයි බන්. අඩුයි කියන්නේ පාරේ සමස්තයක් එක්ක වැඩියෙන් තියෙන්නේ උඩින් මන් කියූ වර්ගේ ඒවා. කලින් ප්රීමියෝ එකක් බ්ලුබර්ඩ් එකක් එහෙම දකින්න ලැබුන. දැන් ඒ වගේ ඒවා නෑ නේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,658
    18,360

    සෙඩෑන් වලට CC කේස්
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,627
    1
    4,466
    113
    Matale
    මේකේ දොස්තරලා ඉන්නවා නේද ? ඒ අය මොකද කියන්නේ ?
    polim wala idala beheth aragannawa dakinakota hina yanawa athi unta me thread mathak wela. dan payak idala beheth ganna me wage un thawa aurudu 2,3kin paya dekak idala ganna thanata enawa.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    533
    645
    93
    මෙහෙම එකක් තියනව උබල බලපන් දන්න කියන මෙඩිසින් ගිය උන් ඉන්නව නම් උබල ඇත්තටම හිතල බලපන් උන් ඒකට සුදුසුයිද කියල , විභාග පාස් උනා තමයි ඒත් ම්න් දන්න 95%ක්ම උන් යන්නෙ සල්ලි හම්බ කරන්ඩ බලාගෙන , අනිත් එක ලංකාවෙ ගොඩක් ඩොක්ටර්ස්ල නිකන් ලින් ගෙම්බො වගේ දන්නෙ අර කැම්පස් එකෙන් ඉගෙන ගත්තු ටික විතරයි , පොඩ්ඩක් ලගින් අශ්‍රෙ කරල බලපන්කො තේරෙයි එතකොට , ගොඩක් උන් ඉන්නෙ ලංකාගෙ ඒ වුර්තියට ගොඩනැගුන ඒකාදිකාරියට පිංසිද්ද වෙන්ඩ
    මං හිතනව ඉස්සරහට ඇත්තටම වර්තියට ගලපෙන උන් විතරක් එයි කියල ,
     
    සමහරුන්ගෙ එහෙම සීන් තියනව... 😕
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,627
    1
    4,466
    113
    Matale
    විභාග පාස් උනා තමයි ඒත් ම්න් දන්න 95%ක්ම උන් යන්නෙ සල්ලි හම්බ කරන්ඩ බලාගෙන , අනිත් එක ලංකාවෙ ගොඩක් ඩොක්ටර්ස්ල නිකන් ලින් ගෙම්බො වගේ දන්නෙ අර කැම්පස් එකෙන් ඉගෙන ගත්තු ටික විතරයි
    pita rata inna unta wadiya clinical patta hodatama thiyenne lankawen ena dokalage. lankawen ena ekek dennek pissu keliyata wena ratawala dokala athare pattama piliganimak thiyenawa lankawen ena dokalata. nurses latath ehemama thamai.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,489
    2
    1,612
    113
    On a Cloud
    මෙහෙම එකක් තියනව උබල බලපන් දන්න කියන මෙඩිසින් ගිය උන් ඉන්නව නම් උබල ඇත්තටම හිතල බලපන් උන් ඒකට සුදුසුයිද කියල , විභාග පාස් උනා තමයි ඒත් ම්න් දන්න 95%ක්ම උන් යන්නෙ සල්ලි හම්බ කරන්ඩ බලාගෙන , අනිත් එක ලංකාවෙ ගොඩක් ඩොක්ටර්ස්ල නිකන් ලින් ගෙම්බො වගේ දන්නෙ අර කැම්පස් එකෙන් ඉගෙන ගත්තු ටික විතරයි , පොඩ්ඩක් ලගින් අශ්‍රෙ කරල බලපන්කො තේරෙයි එතකොට , ගොඩක් උන් ඉන්නෙ ලංකාගෙ ඒ වුර්තියට ගොඩනැගුන ඒකාදිකාරියට පිංසිද්ද වෙන්ඩ
    මං හිතනව ඉස්සරහට ඇත්තටම වර්තියට ගලපෙන උන් විතරක් එයි කියල ,
    Me kathwa nm aththa.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    Ehenam moratu yana okkotamath denna oone.
    රජයේ මොරතු වුන් ජොබ් කරන්නෙ නැහැ නේ.

    මුං ට පඩි වැඩි කරන්නත් බැහැ. වැටුප් ශ්‍රේණි මොනාද තියෙනවා නේ. වැඩි කරොත් අනෙක් වුන් කෙස් අදිනවා.

    කව්රුත් ඉගෙන ගන්නේ අසාවට හොඳ ජීවන තත්වෙකට එකට මුකුත් කියන්න බැහැ. හැබැයි වෘතීය ආචාර ධර්ම එක්ක හම්බ කරන්න ඕනේ. නැත්නම් ඇවිත් වැඩක් නැහැ.

    එක ම දේ මුන් ඔලුව පොඩ්ඩක් වැඩි. මොකද ලෝයර් දොකා ලාව රිප්ලෙස් කරන්න විදියක් නැහැ.

    ඉන්දියාවෙන් ගෙන්න ද. ගෙනවාත් එක පාර ලංකාවේ ලෙඩ ඒකක හැදෙන්න කල් යනවා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,382
    8,852

    Private campus enne ekata within 10 years ookun kiyala wisheshayak na
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,611
    2,718
    113
    colombo
    Private campus enne ekata within 10 years ookun kiyala wisheshayak na
    Private campus ආවොත් හොදයි හැබැයි ඒකත් සල්ලි තිබ්බ පලියට වඩා. Z එකෙන් ඉල්ලුම් කරන හොදම ටික ගන්න ඕනේ. නැත්තම් සයිටම් 2 වෙනවා. ස්ටුදනත් ලෝන් දෙන්න ඕනේ. එතකොට ප්‍රශ්ණයක් නැහැ.

    අනෙක් දේ මම දැක්ක out වෙන අලුත් දෝකා ළා ට දෙන්න ජොබ් නැහැ කියලා ඔක්කෝටම මොන pvt ආවත් ෆයිනල් year exam එක government එකෙන් කරන අය ලියන්න ඕනේ එකෙන් වැඩිම ලකුණු ගන්න සෙට් ඒක ඩෝකා ලා විදියට බඳවා ගන්නා ඕනේ. ලොයාර්ස් ලාට කරනවා වගේ.
    කොලිටි එක ගැන බය වෙන්න දෙයකුත් නැහැ

    මේකෙන් අතිරික්තයක් හැදෙනවා පොඩ්ඩක් රැස් බස්සනත් පුළුවන් එක හොඳ දෙයක්
     
    • Like
    Reactions: max_pain

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,917
    21,946
    113
    ගම මහනුවරයි
    unta issarahata job ekawath sure na ba,.... :yes:
    hodai ban ohoma thamai wenta one... bari nam wena job ekak karapuden :yes:

    Dokaa ලාට දෙන්න ඕනේ බාන් වුන් කන කට්ට එක්ක අම්මෝ ඉගෙනගන්න කාලෙත් කට්ට. ඉගෙනගත්තේ පස්සේත් කට්ට..

    Pp හැමෝටම හරි යන්නේ නැහැ
    katta hamoma kanawa... unta bari nam wena rassawak karapuden
    ------ Post added on Jul 29, 2026 at 11:22 PM