පෙරහැර හොඳටම යනවා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,068
    13,710
    113
    පෘථිවිය
    පෙරහැරක් යන්න ආණ්ඩුව ට දැන් කන්ජිපානි ගෙන් අවසර ගන්නත් වුනා
    කොළඹ මහනගර සභාවේ අයවැය යෝජනා දෙන්න මහජන සහයත් පතන්න වුනා
    නයිටක් ගහන්න ජනාධිපති මන්දිරය කුලියට ගන්නත් පුළුවන් වුනා
    මිගමුව නගර සභාව මැල්කම් ට දෙන්නත් වුනා
    රනිල්ට කරගන්න බැරිවුණු නුවර එළියේ තැපැල් හල සංචාරකයින්ට ගන්නත් පුළුවන් වුනා







    HOP7ACTWoAA4qbm
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,343
    113
    මචං @shenat රනිලුත් කරන්න තමයි හිටියේ
    හැබැයි බැරි උනා
    අපත කොටා හොඳටම කලා
    මචං ජනාධිපති ට ලියනවා නම් එඩ්‍රස් කරන්න ඕනේ කන්ජිපානිට ද?
     
    • Like
    Reactions: waca

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,437
    3,067
    113
    ඔය මොනවා දැම්මෙත් වැඩක් නෑ... අලුත් හයි වේ එක හදන්න නය ගන්නේ නෑ... රටේ ම සල්ලි වලින් හදන්නේ... ඒ ඇති අපිට.. ඊළග පාරත් අපි මාලිමාව ට