ඕක විතරක් නෙමෙයි, ආණ්ඩුකාරවරුත් ප්‍රා. සභා වල හාන සභාපතිලා රකින තැනට ඇවිත් ඕනම වරදක් කරගෙන යන, ඒව ගැන ප්‍රගති වාර්තා අසමින් ලිපි එහා මෙහා යවමින් කල්මරමින් යටගැසීම් පමණක් සිදුකරමින් ඇත. අනුර මේකට නෙමෙයි මිනිස්සු කතිරෙ ගැහුවේ...
පක්ෂෙ උන් කියල, උන්ට වෙනම නීති තියෙන්න බැහැනේ...