🔴 හෙට කොළඹට එන සියලු දෙනා අධිකරණයට අපහාස කිරීම යටතේ අල්ලන්න ඕනේ..

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම ඕන නෑ... එන එකෙක් ඇවිදින් ගිය දෙන්... කොළඹ එන්න කාගෙන්වත් අවසර ඕන නෑනේ...
     
    • Like
    Reactions: hapriyankara

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,484
    36,434
    113
    මැදමහනුවර
    1. ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )

    2. තරුණ සේවා සභාව ආරම්භ කිරීම.

    3. යෞවන සමාජ ආරම්භ කිරීම.

    4. පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.

    5. අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.

    6. ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.

    7. ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.

    8. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.

    9. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    10. ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    11. කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.

    12. මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    13. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    14. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    15. කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    16. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    17. සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    18. ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.

    19. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    20. GSP+ සහනය නැවතත් ලබා ගැනීම.

    21. අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    22. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    23. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    24. ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.

    25. ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.

    26. රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    27. "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    28. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.

    29. අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    30. කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.

    31. භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.

    32. භික්ෂූන් වහන්සේලා සඳහා "බුදුපුත් සුරක්ෂා" රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.

    33. ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.

    34. ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.

    35. ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.

    36. විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.

    37. 2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.

    38. යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    39. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    40. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.

    41. සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.

    42. වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    රට කාපු දේශපාළුවෝ වෙනුවෙන් එලියට බහින්න කිසිම උවමනාවක් නෑ. උං අපිට අන්තිමට උරුම කරලා දුන්නේ බංකොලොත් රටක්.

    රට ලස්සන නිසා ඒක වයිශ්‍යාවක් වගේ විකුනගෙන ඩොලර්ස් ටිකක් හම්බ කරන්නේ. රටේ කාන්තාවෝ මැද පෙරදිග ගිහින් වහල් කම් කරලා රටට සල්ලි ගේනවා. සුද්දෝ වවපු තේ වලින් සල්ලි හොයනවා. රටේ තරුණියෝ ටික මහන ඇගළුම් කර්මාන්ත වලින් සල්ලි හොයනවා.

    මුං ඒවා කාබාසිනියා කරලා ප්‍රගූ පැලැන්තිය කියලා සැප ගන්නවා.

    මුංට අළුත් දේවල් කරලා රටට සල්ලි ගෙන්න උවමනාවක් නෑ. ඒ කලත් සාක්කු වලට කොමිස් යනවනම් විතරයි කරන්නේ

    මුං ඔක්කොම ඇවිත් අනිතිමට රට බංකොලොත් රටක් කලා, ඒකෙන් උංම බේර ගත්තා කියලා උංම ලකුණු දා ගන්නවා.

    සිංගප්පූරුව, කොරියාව වගේ රටවල් බලන්න කොච්චර දියුණු වෙලාද කියලා ගිය අවුරුදු 30ට

    රටේ ජනතාව වෙනුවෙන්නම් අනිවාර්යෙන් පාරට බහිනවා, ඒත් මේ මාරුවෙන් මාරුවට ඇවිත් රට කාපු දේශපාළුවෝ වෙනුවෙන් පාරට බහින්න අපිට අමාරුවක් නෑ. උං ඔක්කොම බය වෙලා එකතු වෙලා ඉන්නේ උං රටේ සල්ලි වලින් පෞද්ගලිකව ගත්ත ආතල් ටික එළි වෙයි කියලා.
     
    • Like
    Reactions: win7dot and ndod1

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    උපවාස කරන එක අයිතිවාසිකමක් බං.
    නීතිය දන්නෙ නැති මෝඩ මිනිහෙක් වගේ හැසිරෙන්න එපා.
    රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙයක් තියනවා. කැමති මිනිහෙක් ට තමන් කැමති පක්ෂයකට support කරන්න පුළුවන් එක තමන්ගේ අයිතිවාසිකමක්.

    නීතිය දැනගෙන කතා කරපං
     
    • Like
    Reactions: AKI-SL

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    තාම මේක ප්‍රජාතාන්ත්‍රික රටක් බව දන්නේ නැද්ද. 88-89 වගේ තුණ්ඩු කැලි ටිකක් බෙදුවා නම් හරි.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    image_9e7b535ef9.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    1. ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )

    2. තරුණ සේවා සභාව ආරම්භ කිරීම.

    3. යෞවන සමාජ ආරම්භ කිරීම.

    4. පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.

    5. අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.

    6. ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.

    7. ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.

    8. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.

    9. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    10. ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    11. කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.

    12. මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    13. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    14. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    15. කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    16. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    17. සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    18. ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.

    19. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    20. GSP+ සහනය නැවතත් ලබා ගැනීම.

    21. අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    22. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    23. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    24. ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.

    25. ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.

    26. රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    27. "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    28. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.

    29. අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    30. කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.

    31. භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.

    32. භික්ෂූන් වහන්සේලා සඳහා "බුදුපුත් සුරක්ෂා" රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.

    33. ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.

    34. ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.

    35. ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.

    36. විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.

    37. 2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.

    38. යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    39. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    40. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.

    41. සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.

    42. වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.

    "හේ රනිල් නම් විය"
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283

    Anthimata Duppathakama wadi karala gihin neda lol