| wife බන් රට ගියා මාසෙකට , එතකොට මම විතරයි family එකට වියදම් කරේ . පවුලේ 4 මත එක්ක . අම්මට හුඩු ලාවට කලා බීලා 200000 ගියා |
| Fuel 15000 |
| pampus 7600 |
| daycare 22000 |
| medicine 5500 |
| fridge repair 18000 |
| පොලීස් දඩ 1000 |
| utility 9000 |
| fibre 7500 |
| යකෝ අනිත් ඔක්කොම කෙලවල්ල ,එළවලු ,මස් ,තලපත් වලට වියදම් වුන .යකෝ තනියෙන් family එකක් run කරනවා , කියන්නේ අම්මෝ |
