11 ට විතර ගෙදර ආව - නාල කාල දැන් තමා අහවර වුණේ

AnuradhaRa

Well-known member
  • අද දවසට මම ට්‍රිප් 9 ක් ගියා
    උදෙත් ගියා දවලුත් ගියා රෑත් ගියා

    අන්තිතම එක ෆෝන් බඩු කඩේක චාජරයක් හරි මොකක්හරි ගැජට් එකක්

    අම්මට සිරි ගිහින් බාර දෙන්න තිබුණෙ කනත්තක් ගාව තියෙන පටු පාරකින් ගිහින්

    ඊයෙ මට මරු වැඩක් වුණානෙ රුපියල් 1917 ක් මට කලෙක්ට් කරගන්න තිබුණ
    මම ඒක දැක්කෙ නෑ කෑම එක බාර දීල ආව

    ගෙදර ඇවිත් බලනකොට තමා තේරුණේ

    මම අද උදෙන්ම ගිහින් සල්ලි ටික ඉල්ලගත්ත

    දාගොන්නෙ 🤭
     
    AnuradhaRa

    Well-known member
  • rNMhXcS.png
    e68cnxd.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,593
    8,848
    113
    Galaha
    මගතොටේදි වෙන කෑලි සීන් ගැන එහෙමත් නූල් දාහන් අපිට කියවලා අතට ගන්න. 🥴

    අපි බයික් එකේ කොහෙ හරි යනවනම් කාව හරි දාගෙන යන්න පුලුවන් නේද ඔය පික්මී ඇප් එකෙන් මගදි පික් කරගෙන තෙල් වල ගානවත් කවර් කරගන්න.
    ------ Post added on Jul 30, 2026 at 12:42 AM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,972
    14,089
    113
    🌎
    අපි බයික් එකේ කොහෙ හරි යනවනම් කාව හරි දාගෙන යන්න පුලුවන් නේද ඔය පික්මී ඇප් එකෙන් මගදි පික් කරගෙන තෙල් වල ගානවත් කවර් කරගන්න.
    මගෙ යාලුවෙක් උදේ කැම්පස් එද්දි එකෙක්ව දාගෙන එනවා, හවසට යද්දි ගෙවල් පැත්තට හයර් එකක් සෙට් වෙනකන් ඉදලා දාගෙන යනවා. තෙල් වියදම් කවර් වෙනවලු.

    ඔලුවෙ ලෙඩ ගතියත් අඩු වෙනව වගේ දැනෙනව බං
    @tharakaf 😅😅
    ------ Post added on Jul 30, 2026 at 12:49 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,972
    76,417
    113
    මගෙ යාලුවෙක් උදේ කැම්පස් එද්දි එකෙක්ව දාගෙන එනවා, හවසට යද්දි ගෙවල් පැත්තට හයර් එකක් සෙට් වෙනකන් ඉදලා දාගෙන යනවා. තෙල් වියදම් කවර් වෙනවලු.

    @tharakaf 😅😅
    ------ Post added on Jul 30, 2026 at 12:49 AM
    ඒකනෙ බන් ඌ ගේමක් නැතුව මෙතන ස්කෑම් run කරන්නෙ. සල්ලි ප්‍රමානය උගෙ හොර ලෙඩවලට ප්‍රතිලෝමව සමානුපාත වෙනවා. 🤭 🤭
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,593
    8,848
    113
    Galaha
    මගෙ යාලුවෙක් උදේ කැම්පස් එද්දි එකෙක්ව දාගෙන එනවා, හවසට යද්දි ගෙවල් පැත්තට හයර් එකක් සෙට් වෙනකන් ඉදලා දාගෙන යනවා. තෙල් වියදම් කවර් වෙනවලු.
    ඒක මරු කෑල්ලක්වත් සෙට් උනොත් නියමයි හැමදාම යන්න. :P

    ඒකනෙ බන් ඌ ගේමක් නැතුව මෙතන ස්කෑම් run කරන්නෙ. සල්ලි ප්‍රමානය උගෙ හොර ලෙඩවලට ප්‍රතිලෝමව සමානුපාත වෙනවා. 🤭 🤭
    ඕකට කිසි ලෙඩක් නෑ මමනම් කියන්නෙ. ගෙදරට වෙලා ඔහේ කකා බිබී ඉන්නකොට අපිටත් පිස්සු වගේ තමයිනේ. ඒ හැටි.
    ------ Post added on Jul 30, 2026 at 12:57 AM
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,849
    6,907
    113
    අම්මට සිරි ගිහින් බාර දෙන්න තිබුණෙ කනත්තක් ගාව තියෙන පටු පාරකින් ගිහින්
    අම්මෝ යකෝ. මම නම් යන්නේ නෑ. උට කියනව මගට එන්න කියල.
     
    • Haha
    Reactions: PK Amaris