සිගරැට් බොන විකුනන හැමෝම දකිත්වා!

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    973
    1,500
    93
    Smoking causes cancer from head to toe

    images.png
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    mn podi kale xfiles baluwa

    eke smoking man tath passe kaleka ohoma bellata gadget ekak dan hitiya,

    pora habayi ekata gahagenath sigarat biwa
     
    • Love
    Reactions: NowUCmeNowUDont

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    891
    1,047
    93
    මගෙ යාලුවෙක් ඉන්නව සිකරට් 20 පෙට්ටි 2ක් දවසට ඉවර කරනව.
    ඔහොම එවුන් ....
    පන්සලක් හදනවා දකින කොට කියනවා අපරාදෙ ඔය සල්ලි පිළිකා රෝහලට දීපල්ලා කියලා 😂

    පව් ඉතින්. හැබැයි සමහර විට ඒ කාලෙ ටෝක් දෙන්න ඇති පිරිමියෙක් නම් බොන්න ඕනෙ කියලා.
    ------ Post added on Jul 30, 2026 at 1:21 AM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,277
    8,178
    113
    Galaha
    ඔහොම එවුන් ....
    පන්සලක් හදනවා දකින කොට කියනවා අපරාදෙ ඔය සල්ලි පිළිකා රෝහලට දීපල්ලා කියලා 😂
    ඒකගෙ වැඩේ දේපල ඉඩකඩ විකුනල යාලුවෝ එක්ක කන බොන එක තමයි. කාලකන්නියෙක් ගොඩක් ඉඩම් තිබ්බ පවුලක්. මූ කිසි වැඩක් නොකර ඉඩම් විකුන විකුනම කාලා දැන් ඉන්න ගේයි ඉඩම් කෑල්ලයි විතරයි තියෙන්නෙ. එක ළමයෙක් ඉන්නව පවු ඒ දරුවා අනාතයි. පිලිකාවක් හැදිල කලින්ම මලානම් ඒ ළමයට අර දේපල ටික හරි ඉතුරුවෙනව.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    891
    1,047
    93
    ඒකගෙ වැඩේ දේපල ඉඩකඩ විකුනල යාලුවෝ එක්ක කන බොන එක තමයි. කාලකන්නියෙක් ගොඩක් ඉඩම් තිබ්බ පවුලක්. මූ කිසි වැඩක් නොකර ඉඩම් විකුන විකුනම කාලා දැන් ඉන්න ගේයි ඉඩම් කෑල්ලයි විතරයි තියෙන්නෙ. එක ළමයෙක් ඉන්නව පවු ඒ දරුවා අනාතයි. පිලිකාවක් හැදිල කලින්ම මලානම් ඒ ළමයට අර දේපල ටික හරි ඉතුරුවෙනව.
    මේ පැත්තෙත් ඔහොම එකෙක් හිටියා. පොරගෙ තාත්තා හොඳට කරගෙන ආව business එකත් ඉස්සරහට කරගෙන යන්න බැරි වුණා මූට. අන්තිමට ගෙදර අල්මාරිත් විකුණුවා. ගෙදර හයි කරලා තිබුණ දොරකුත් විකුණුවා. අන්තිමට ගේ අඩු ගාණකට විකුණුවා. දැන් කොහෙ ඉන්නවාද දන්නෑ.

    අපි පොඩි කාලෙ උන් හොඳට සල්ලි තිබුණ පවුලක්.
     
    • Sad
    Reactions: max_pain

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ සීන් එක තියෙන්නේ අපේ රට වලට විතරද මන්දා
    මෙහෙ උන් දවසට නෙමේ පැයට සීගරට් තුන හතර බොනවා බන් අවු 18 වගේ ඉඳන්
    වැඩියම කෙල්ලෝ. ඒක තව වේපර් එක, තව හක්කේ දිය වෙන්න තියා ගන්න පෙට්ටියේ එන අයිටම් එක මාර විදියට පාවිච්චි කරනවා. කොල්ලෝ සිරාවටම අඩුයි බොනවා
    ඒත් බන් මුන් අල්ලන් ඉන්නවනේ අවු 80 - 90 කිසි ගින්නක් නැතිව.
    අවු 80 දිත් සිගරට් එක ගහලා කොකාකෝලා එකක් බොන නාකි අච්චිලා වකාරෙට
    අපේ ජාන වල කෙසේ එකක් ද මන්දා

    අපි බීම බෝතල් දෙකක් බිව්වොත් සීනි
    තෙල් ටිකක් කෑවොත් කලෙස්ට්‍රෝල්
    සිගරට් අවු 10 ක් වගේ බිව්වොත් පෙනහලු කේස්
    අරක්කු බිව්වොත් ශිරෝසිස්
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මන් අදුරන අන්කල් කෙනෙක් කිව්වා පොර සිගරට් බොන්නේ ගෙදර ගෑණු ගොඩක් ඉන්න නිසාලු මට ඒ කිව්ව දේ තේරුනේ නැහැ මුල් කලේ පස්සේ තෙරුනේ සින් එක
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,148
    12,057
    113
    Adoo matat dan nawattana hitenawa
    දැන් නැවත්තුවොත් උඹ දිනුම්.....

    මම දන්න මුදලාලි කෙනෙක් ඉන්නවා..එයාලා සිගරැට් විකුනනවා හෝ ගාලා..පිලිකා ඒජන්ට්ස්ලා....

    අන්තිමයට එයාගේ වයිෆ් ට පිලිකාවක් ආවා...ඒනිසා ඒවා විකුනන්න එපා.

    ------ Post added on Jul 30, 2026 at 6:22 AM
     
    cyberlasi

    Junior member
  • Feb 24, 2010
    63
    64
    18
    මේ සීන් එක තියෙන්නේ අපේ රට වලට විතරද මන්දා
    මෙහෙ උන් දවසට නෙමේ පැයට සීගරට් තුන හතර බොනවා බන් අවු 18 වගේ ඉඳන්
    වැඩියම කෙල්ලෝ. ඒක තව වේපර් එක, තව හක්කේ දිය වෙන්න තියා ගන්න පෙට්ටියේ එන අයිටම් එක මාර විදියට පාවිච්චි කරනවා. කොල්ලෝ සිරාවටම අඩුයි බොනවා
    ඒත් බන් මුන් අල්ලන් ඉන්නවනේ අවු 80 - 90 කිසි ගින්නක් නැතිව.
    අවු 80 දිත් සිගරට් එක ගහලා කොකාකෝලා එකක් බොන නාකි අච්චිලා වකාරෙට
    අපේ ජාන වල කෙසේ එකක් ද මන්දා

    අපි බීම බෝතල් දෙකක් බිව්වොත් සීනි
    තෙල් ටිකක් කෑවොත් කලෙස්ට්‍රෝල්
    සිගරට් අවු 10 ක් වගේ බිව්වොත් පෙනහලු කේස්
    අරක්කු බිව්වොත් ශිරෝසිස්
    මැලේසියාවෙත් ඔහොම තමා
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    891
    1,047
    93
    මන් අදුරන අන්කල් කෙනෙක් කිව්වා පොර සිගරට් බොන්නේ ගෙදර ගෑණු ගොඩක් ඉන්න නිසාලු මට ඒ කිව්ව දේ තේරුනේ නැහැ මුල් කලේ පස්සේ තෙරුනේ සින් එක
    උබට තේරුණාට තාම අපිට තේරුණේ නෑ
     
    • Haha
    Reactions: Emios

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,373
    113
    දුමට සහ මතට ඇබ්බැහි වෙනවා කියන්නෙම කරුම ගෙවීමක් තමයි. තමුන්ට විතරක් නෙවෙයි අනුන්ටත් එක්කම.