ඊයා. උඹල Raize එක පැදල තියෙනවද? මොනාද බං මේ ජරාව. කෝටි එක හමාරක් දීලා මේවා ගන්ට පිස්සුද? තහඩු ටික විතරනේ. හරියට ත්‍රී වීල් එකක් වගෙ.
Compact SUV කිව්වට මෙහෙම බලු වෙනවද? Compact SUV නෙවේ තුන් පූට්ටු SUV. කෙලින්ම ත්‍රී වීල් එකක් උස්සලා දොරවල් 4ක් ගහල වගෙ. තුක් නොදොකින්.