ලෝකෙන්ම දෙක උනා එහෙනම් !! 🥈

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,158
    4,109
    113
    @dilann වේලාවත් එක්ක (ලංකාවේ) ලයිව් බලන්න ලින්ක් එකක් දාලා තියපන්කෝ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,549
    113
    Mother Earth
    අතේ ගහන්න පුළුවන් ඇති ගිසි ගිසි ගලා නිකං @tupac97 විදිනවා ඇති ඩොට් වෙන්න.
    සමහරවිට අත වැඩියෙන් පස්සට ගිහින් පෙර සම ඉරෙනවත් ඇති. 🤷‍♂️ :(
    images
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,695
    8,037
    113
    Kotahena
    සමහරවිට අත වැඩියෙන් පස්සට ගිහින් පෙර සම ඉරෙනවත් ඇති. 🤷‍♂️ :(
    images
    :( මේ වගේ ක්‍රීඩකයන් ගෙ ප්‍රශ්න වලට මේ පොන්න ආණ්ඩුවෙන් උදවුවක් ගන්නව කියන එක නම් හීනයක්. @shenat
     
    • Sad
    Reactions: Candid-B

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    Qualify round eke first neda ....🔥
    Cold and windy..amarui thama..
    https://www.olympics.com/en/news/ne...mes-2026-javelin-throw-qualification-reaction
    Ow. Ada tikak amarui. Mehe chill factor ekata huru wenna lesi naa.

    Me porage intev ekak

    හෙට අවසන් තරගයට කරලියට බහින රොමේෂ් අපේ අයගෙන් ඉල්ලපු දේ.මන් cheering එක ලොකුවට බලාපොරොත්තු වෙන කෙනෙක් එක වෙනම ෆීලින්ග් එකක්.පුළුවන් හැමෝම හෙට එන්න
    🔥🇱🇰

    මගේ පලවෙනි පොදුරාජ්‍ය මාණ්ඩලිය ක්‍රීඩා උළෙල,ඇත්තටම ෆුල් effort එකක් දෙම්මේ නැ මොකද අද හුළඟ කැරකෙනාව.ගොඩාක් ක්‍රීඩකයන්ට අමාරු උනා ලොකු throw එකක යන්න.මාත් එක්ක හිටපු සුමේද අයියට එහෙම අමාරු උනා උඩට එන්න මොකද එයා දාපු throws ඔක්කොම හොඳයි නමුත් හුළඟට අහු උනා.

    මගෙත් throw එක අන්තිම මොහාතේ හුළඟට අහුවුනා.මන් හෙට දිනයේ බලනවා මගේ උපරිම දේ කරන්න.හෙට මෙහේ වේලාවෙන් රෑ 08 ගානට තියෙන්නේ මගේ event එක ඉතින් රෑට හුලන් ප්‍රමාණය ටිකක් අඩුයි.ඉතින් අනිවාරෙන් බලනවා හෙට හොඳ දෙයක් කරන්න.මේකේ medal කාට යයිද කියලා කියන්න බැ.මොකද හුළඟත් එක්ක හැමදේම තීරණය වෙන්නේ.ගොඩාක් ලොකු ක්‍රීඩකයෝ පවා වලවෙනි වටයෙන්ම ඉවත් උනා බලනවා හෙට දිනයේ හොඳ දෙයක් කරන්න.

    මට පිටියට ගියාම ලොකු cheering එකක් තියෙනවා ඉස්සරහට වඩා.ඉතින් අද දවසේ මන් ලොකු cheering එකක් ඉල්ලුවේ නැ,මොකද මට අද ඕනි උනේ 01 වෙන්න නෙවෙයි 10 වෙනියට හරි qualify වෙන්න.මන් cheering part එක ලොකුවට බලාපොරොත්තු වෙන දෙයක්.මොකද ඒ cheering එක එනකොට වෙනම feeling එකක් දෙනෙනවා.හෙට ස්කොටලාන්තයට මට cheer කරන්න එන හැමෝටම ගොඩාක් ස්තුති වන්ත වෙනවා. ❤️‍🩹🥺

    රුමේෂ් තරංග 🗣️🗣️🗣️
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,158
    4,109
    113
    @dilann වේලාවත් එක්ක (ලංකාවේ) ලයිව් බලන්න ලින්ක් එකක් දාලා තියපන්කෝ.
    දන්න එකෙක් දාපන්කෝ වේලවයි ලින්ක් එකකුයි