ආගමික සිරකරුවෙක් !

Be_Positive

Well-known member
  • May 27, 2022
    827
    942
    93
    දැන් ජේසු මාළු අල්ලන්න උදව් කරේ නැද්ද ?
    ආගමික සත්ව ඝාතන 😘

    පල්ලි වල ෆාම් තියනව යකෝ.. අපේ ගෙවල් ලගත් ලොකු brother's ෆාම් එකක් තියනව.
    එකේ ආදායම ඉතින් එයාලට තමයි . කුකුල් මස් , බිත්තර මම ගන්නේ එතනින්. :rofl:
    චිකන් රහයි, ම්.....
    අලියා පව් 🫣

    පෙරහැර කාලෙට මුලින්ම අලි ගැන කියලා ත්‍රෙඩ් ටික දාන්නෙත් කව්ද බලපංකො.. අලි ත්‍රෙඩ් ටික උඩට ගන්නෙත් කවුද බලපං ඔන්න. ගිය පාරවල් වල වගේම මේකේ බුද්දාගම රැකගන්න රෙද්ද උස්සන් කුණුහරප කියාගෙන එන උන් තමයි මුලින්ම එන්නේ .
    😁😂😘
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    චිකන් රහයි, ම්.....
    අලියා පව් 🫣
    අලියයි කුකුලයි , ඌරයි , හරකයි ඔක්කොම එක ද ?

    මිට කලින් මම දාපු ත්‍රෙඩ් එකක් අරන් වරෙන් . 🥱
    ------ Post added on Jul 31, 2026 at 5:45 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    💯

    ගනු කඩුව, එනු සටනට 🤺
    බලපං වම දකුණත් ගැටගහල , diagonal විදියටත් ගැටගහල . . diagonal කකුල් දෙකම එක පර එක space එක තියන් ඌ ඇවිදින්න ඕනේ දැන් . .
    අඩුම ගානේ උගේ natural විදියට ඇවිදින්නවත් මේ ශ්‍රද්දවන්ත පින්වත්තු ටික උට දීල නෑ .

    p7ulg6F.jpeg

    හොරෙක් ,මංකොල්ලා කාරයෙක් ඇල්ලුවත් ඌට ඇවිදින්න බැරි වෙන්න දන්වැල් දාන්නේ නෑ . කොටි නම් උන්ගේ වදකාගාර වල කකුල් වලට chain දාල තිබිල තියනව උන් පැනල යයි කියලා . හැබැයි මෙහෙම උන්ට ඇවිදගන්න බැරිවෙන්න දාල නෑ . මේ තමයි නියම ආගමික සිරකරුවෝ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    අහ් නුවර පෙරහැර ළඟයි නෙ.
    පෙරහරේ යන අලි පෙන්නේ ඉතින් පෙරහැර කාලෙට තමයි බන් .
    උබට දැන් අර දන්වැල් දාල තියන විදිය නෙවෙයි පෙන්නේ . මෙන්න අපේ ආගමට ගහනව වගේ දෙයක් නේද ? 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,863
    113
    පෙරහරේ යන අලි පෙන්නේ ඉතින් පෙරහැර කාලෙට තමයි බන් .
    උබට දැන් අර දන්වැල් දාල තියන විදිය නෙවෙයි පෙන්නේ . මෙන්න අපේ ආගමට ගහනව වගේ දෙයක් නේද ? 🥱
    පෙරහැරට කිරිය ලෑස්ති වෙනවා කියලා පේන්නේ. 🤭 මුලින් කස ඊට පස්සේ අනික් ටික. මාත් මේ මුලින්ම බලන්න කියල subscribe උනා.
     
    • Love
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    827
    942
    93
    අලියයි කුකුලයි , ඌරයි , හරකයි ඔක්කොම එක ද ?

    මිට කලින් මම දාපු ත්‍රෙඩ් එකක් අරන් වරෙන් . 🥱
    ------ Post added on Jul 31, 2026 at 5:45 AM
    කලින් එකත් quote කරපන් පොන්නයෝ . 🥱

    ඒක මගඇරලා වටේ යන්නෙ උඹ හිතුවද මාත් උඹ වගේ හරකෙක් කියලා? 🥱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    මාත් ලං කරලා නූල් දෙක තුනක් දාලා දෙන්නන්. දැනට ඔහොම යමු. ❤️
    ඕන වරද්දක් අපරාදයක් කරල ආගම වෙනුවෙන් එක සාදහරනි කරණය කරන්නේ ඔය වගේ තමයි
    පොඩි උන් දුෂණය කරලත් ඕකම නේ කියන්නේ .

    කලින් එකත් quote කරපන් පොන්නයෝ . 🥱

    ඒක මගඇරලා වටේ යන්නෙ උඹ හිතුවද මාත් උඹ වගේ හරකෙක් කියලා? 🥱
    තෝ 3ක් quote කරල ද පොන්නයෝ මට එකක් quote කරන්න කියන්නේ ??
    ------ Post added on Jul 31, 2026 at 9:00 AM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    827
    942
    93

    තෝ 3ක් quote කරල ද පොන්නයෝ මට එකක් quote කරන්න කියන්නේ ??
    ------ Post added on Jul 31, 2026 at 9:00 AM
    අනිත් එක ගැන කතා කරොත් රෙදි නැති වෙනවා කියලා බය හිතුනද බබෝ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,863
    113
    ඕන වරද්දක් අපරාදයක් කරල ආගම වෙනුවෙන් එක සාදහරනි කරණය කරන්නේ ඔය වගේ තමයි
    පොඩි උන් දුෂණය කරලත් ඕකම නේ කියන්නේ .
    මේ පාර මට උබ එක්ක දිගටම පෙරහැර කරන්න වෙන්නේ නෑ සුදා උබල කරගෙන පලයන්. අපි බලන් ඉන්නන්.
     
    • Haha
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    827
    942
    93
    මොකද්ද ඕයි අනිත් එක ?
    ආපහු උඩට ගිහින් කියවපන් හුත්තො මම quote කරපු ඒවා තුන. බොරුවට වටේ යන්නැතුව. අපරාදෙ හුත්තො ඔය නාස්ති කරන කාලෙ. කතා කරනවා නම් කෙලින් කතා කරපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    ආපහු උඩට ගිහින් කියවපන් හුත්තො මම quote කරපු ඒවා තුන. බොරුවට වටේ යන්නැතුව. අපරාදෙ හුත්තො ඔය නාස්ති කරන කාලෙ. කතා කරනවා නම් කෙලින් කතා කරපන්.
    ඉතින් යකෝ පලවෙනි දෙකම මම කතෝලික උන්ගේ දේවල් වලට කියපු ඒවා නේ . 🥴

    ගිහින් ආයිත් ත්‍රෙඩ් කිය්වපිය මෝඩ හරකා

    මේ පාර මට උබ එක්ක දිගටම පෙරහැර කරන්න වෙන්නේ නෑ සුදා උබල කරගෙන පලයන්. අපි බලන් ඉන්නන්.
    කියවන්න දෙයක් නෑ ඉතින් .තමන්ගේ ආගමේ නායකයෝ පොඩි උන් දුෂණ කරත් අවුල්ක් නැති එකේ මේක මොකද්ද නේ ?
    ------ Post added on Jul 31, 2026 at 9:08 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,625
    113
    ඇසල පෙරහැර ලඟයි බව, නිරාගමික සොන්න post වලින් පේනවා... ලෝකේ ලස්සන කරන්න ඕනේ නම් මස් මාළු නොකා පයින් ඇවිදපන්. බෞද්ධ වුණා කියලා අපට ලෝකේ ලස්සන කරන්න ඕනේ නෑ. ලස්සන කරන්න ගිහින් අතු ගෑවිලා ගියා ගොඩක් රටවලින්.

    බෞද්ධ hitmen ඕනේ කාලයක් ඇවිත් ආයේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    ඇසල පෙරහැර ලඟයි බව, නිරාගමික සොන්න post වලින් පේනවා... ලෝකේ ලස්සන කරන්න ඕනේ නම් මස් මාළු නොකා පයින් ඇවිදපන්. බෞද්ධ වුණා කියලා අපට ලෝකේ ලස්සන කරන්න ඕනේ නෑ. ලස්සන කරන්න ගිහින් අතු ගෑවිලා ගියා ගොඩක් රටවලින්.

    බෞද්ධ hitmen ඕනේ කාලයක් ඇවිත් ආයේ.
    මස් මාළු කන එකෙයි මේකෙයි මොකද්ද යකෝ සම්බන්දෙ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,727
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    “Any fool can criticize, complain, and condemn—and most fools do. But it takes character and self-control to be understanding and forgiving.”​

    ― Dale Carnegie

    ඕවා විවේචනය කරන්නෙ නැතිව අලියෙක්ට දම්වැලක් දාන්න උදව් කරපං @dilann