ආගමික සිරකරුවෙක් !

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,980
    17,282
    113
    Kottawa
    අහ් නුවර පෙරහැර ළඟයි නෙ.
    උසි උසි

    ගනු කඩුව, එනු සටනට 🤺

    බලපං වම දකුණත් ගැටගහල , diagonal විදියටත් ගැටගහල . . diagonal කකුල් දෙකම එක පර එක space එක තියන් ඌ ඇවිදින්න ඕනේ දැන් . .
    අඩුම ගානේ උගේ natural විදියට ඇවිදින්නවත් මේ ශ්‍රද්දවන්ත පින්වත්තු ටික උට දීල නෑ .

    p7ulg6F.jpeg


    හොරෙක් ,මංකොල්ලා කාරයෙක් ඇල්ලුවත් ඌට ඇවිදින්න බැරි වෙන්න දන්වැල් දාන්නේ නෑ . කොටි නම් උන්ගේ වදකාගාර වල කකුල් වලට chain දාල තිබිල තියනව උන් පැනල යයි කියලා . හැබැයි මෙහෙම උන්ට ඇවිදගන්න බැරිවෙන්න දාල නෑ . මේ තමයි නියම ආගමික සිරකරුවෝ .

    මේ ඉතිං තලෙයිබාං බෞද්ධ සංස්කෘතිය :yes:
    ------ Post added on Jul 31, 2026 at 11:17 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,925
    169,441
    113
    එකමත් එක රටක

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,980
    17,282
    113
    Kottawa
    ඇසල පෙරහැර ලඟයි බව, නිරාගමික සොන්න post වලින් පේනවා... ලෝකේ ලස්සන කරන්න ඕනේ නම් මස් මාළු නොකා පයින් ඇවිදපන්. බෞද්ධ වුණා කියලා අපට ලෝකේ ලස්සන කරන්න ඕනේ නෑ. ලස්සන කරන්න ගිහින් අතු ගෑවිලා ගියා ගොඩක් රටවලින්.

    බෞද්ධ hitmen ඕනේ කාලයක් ඇවිත් ආයේ.
    එකෙන්ම... මේ නිරාගමිකයොන්ට හෙනම ගහන්න ඕනේ.. :yes:

    තෙරුවන් සරනයි 🙏
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,296
    27,485
    113
    ආ කියන්න අදහස් මුකුත් නැතුව පින්තුර එල්ල එල්ල යන මෝඩයා . .

    කේන්ති ගන්න එපා, ඉවසීමෙන් ඉන්න අවදානේ මග එනවා. ඔතන පින්තූර මොකත් නෑ :no:
     
    • Haha
    Reactions: Be_Positive

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,477
    24,815
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය අලි ඇත්තුන්ව දැන් කැලේ අතාරින්න බෑ බන්. අලි අනාතාගර වලින් ආව අය ඉන්නෙ ඔක්කොම වගේ...

     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,296
    27,485
    113
    ඉටි රූපයක් ගල් පිළිමයක් නොවෙයි අපේ ජේසු..
    මට ජය ගෙනදෙන ජීවමාන සමිඳු..
    මා බලවත් කරනා සමිදා නන් තුළ සියල්ල කළ හැකි වේ..
    සියල්ල කළ හැකි වේ..