ලංකාවේ මිට්ටො වැඩි ඇයි ?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,115
    12,087
    113
    Ohio, USA
    ඇත්තටම මචං, ලංකාවේ අයගේ උස සාමාන්‍යයෙන් අඩු වෙන්න බලපාන ලොකුම සහ ප්‍රධානම හේතුවක් තමයි අපේ අය හරක් මස් නොකන එක...
    හරක් මස් කියන්නේ නිකන්ම කෑමක් නෙවෙයි, ඒකේ මිනිස් සිරුරේ උස සහ අස්ථි වර්ධනය වෙන්න අත්‍යවශ්‍යම වන උසස්ම තත්ත්වයේ ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල වගේම සින්ක් සහ යකඩ උපරිමයෙන්ම අඩංගු වෙලා තියෙනවා. අපේ රටේ ගොඩක් අය ආගමික හෝ සංස්කෘතික හේතු නිසා පොඩි කාලේ ඉඳන්ම හරක් මස් කන්නෙම නැති තරම්.. ඉතින් ළමයෙක් වැඩෙන වයසේදී, ඒ කියන්නේ අස්ථි දික් වෙලා ඇඟ ඇදලා ගන්න ඕන කරන කාලේදී, හරක් මස්වලින් ලැබෙන ඒ සුපිරිම පෝෂණය ශරීරයට ලැබෙන්නේ නැතුව යනවා...

    ජානවලින් උස යන්න කොච්චර ඉඩකඩ තිබ්බත් වැඩක් නැහැ, ඒ වර්ධනය වෙන්න ඕන කරන නියම ඉන්ධන ටික සිරුරට ලැබුණේ නැත්නම් උස යාම එතනින්ම බාල වෙනවා....

    අනිත් මස් වර්ගවලින් ලැබෙනවාට වඩා ඉතාම ඉක්මනින් සහ ගුණාත්මකව ශරීරයට උරාගන්න පුළුවන් පෝෂ්‍ය පදාර්ථ හරක් මස්වල තියෙන නිසා, ඒක ආහාර රටාවෙන් හැලෙන කොට අපේ රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය උස මට්ටම අඩු වෙන්න ඒක සෘජුවම බලපානවා. ඒ නිසා කොට වෙන්නේ නැතුව ශරීරයේ උපරිම වර්ධනයක් ලබාගෙන නියම උසක් ගන්න නම්, බය නැතුව හරක් මස් ආහාරයට ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ...
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    https://edition.cnn.com/2021/10/11/china/average-height-mic-intl-hnk

    https://www.instagram.com/reels/C_nl05wxgZi/

    China Xijinping GIF by euronews
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    ප්‍රෝටීන් කන්නෙ නැති එක තමයි හේතුව

    තොපි දන්නවද ලංකාවෙ දිස්ත්‍රික්ක ගත්තම ඇවරේජ් උසේ වෙනසක් තියනවා කියලා
    දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා කොලඹ එවුන්ගෙ ඇවරේජ් උස වැඩියි කියලා
    ඒකට හේතුව ගොඩක් කොලඹ පැත්තෙ එවුන් මස් කනවා හොඳට
    මස් කන එකම නෙමෙ බන් .
    එහෙනම් ඔය මස් කන ඉන්ඩෙක්ස් එක අරන් බලපන්
    උසම උන් ඉන්න නෙදර්ලන්තෙ උන් ඉන්නෙ හොන්කොන් වල උන්ටත් අඩුවෙන් .

    මොන්ගොලියන් උන් කන්නෙම මස් .
    උන් මිටි ඇයි එහෙනම් ?
    බන්ගලි මිටි අපිට වැඩිය
    බන්ගලි මුස්ලිම් උන් මස් කන විදිය දැක්ක නම් අනික් උන් මස්කන්නෙත් නැහැ .ප්‍රොටී උවමනයි නමුත් එක එක සාධකයක් විතරයි.

    ඇත්තටම මචං, ලංකාවේ අයගේ උස සාමාන්‍යයෙන් අඩු වෙන්න බලපාන ලොකුම සහ ප්‍රධානම හේතුවක් තමයි අපේ අය හරක් මස් නොකන එක...
    හරක් මස් කියන්නේ නිකන්ම කෑමක් නෙවෙයි, ඒකේ මිනිස් සිරුරේ උස සහ අස්ථි වර්ධනය වෙන්න අත්‍යවශ්‍යම වන උසස්ම තත්ත්වයේ ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල වගේම සින්ක් සහ යකඩ උපරිමයෙන්ම අඩංගු වෙලා තියෙනවා. අපේ රටේ ගොඩක් අය ආගමික හෝ සංස්කෘතික හේතු නිසා පොඩි කාලේ ඉඳන්ම හරක් මස් කන්නෙම නැති තරම්.. ඉතින් ළමයෙක් වැඩෙන වයසේදී, ඒ කියන්නේ අස්ථි දික් වෙලා ඇඟ ඇදලා ගන්න ඕන කරන කාලේදී, හරක් මස්වලින් ලැබෙන ඒ සුපිරිම පෝෂණය ශරීරයට ලැබෙන්නේ නැතුව යනවා...

    ජානවලින් උස යන්න කොච්චර ඉඩකඩ තිබ්බත් වැඩක් නැහැ, ඒ වර්ධනය වෙන්න ඕන කරන නියම ඉන්ධන ටික සිරුරට ලැබුණේ නැත්නම් උස යාම එතනින්ම බාල වෙනවා....

    අනිත් මස් වර්ගවලින් ලැබෙනවාට වඩා ඉතාම ඉක්මනින් සහ ගුණාත්මකව ශරීරයට උරාගන්න පුළුවන් පෝෂ්‍ය පදාර්ථ හරක් මස්වල තියෙන නිසා, ඒක ආහාර රටාවෙන් හැලෙන කොට අපේ රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය උස මට්ටම අඩු වෙන්න ඒක සෘජුවම බලපානවා. ඒ නිසා කොට වෙන්නේ නැතුව ශරීරයේ උපරිම වර්ධනයක් ලබාගෙන නියම උසක් ගන්න නම්, බය නැතුව හරක් මස් ආහාරයට ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ...
    මන් හරක් මස් ජීවිතෙට කටෙ තියලා නැහැ .හරක් මස් නෙමෙ අනික් මස් පවා මන් නොකන තරම් ( මන් වෙජිටෙරියන් නෙමෙ)

    එත් මන් උසයි මගෙ හරක් මස් කන මුස්ලිම් මිතුරන්ට වැඩිය.
    තව මිතුරෙක් ඉන්නවා මස් නැතිව කන්න බැරි එකෙක් .
    ඌත් මට වඩා කොටයි .
    හැබැයි ඌ පොඩි කාලෙ පට්ට මහතයි .එත් උස නම් ගියෙ නැහැ .
    මගෙ පවුලෙත් හරක් මස් කන අය නැහැ සහ මන් තරම් උස අයත් නැහැ .
    ------ Post added on Jul 31, 2026 at 1:50 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,571
    3,988
    113
    Lanka
    ඇත්ත. බත් කන එක අඩුම නෙමෙයි නැතිම කරල දාල වැඩිපුර බිත්තර මස් මාලු එක්ක කඩල වගේ එකක් කන්න ඕන
    sirwata bath kana harak wela tiyene lankawe ewun
     
    • Like
    Reactions: RealityOfX

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,547
    25,370
    113
    ඇත්තටම මචං, ලංකාවේ අයගේ උස සාමාන්‍යයෙන් අඩු වෙන්න බලපාන ලොකුම සහ ප්‍රධානම හේතුවක් තමයි අපේ අය හරක් මස් නොකන එක...
    හරක් මස් කියන්නේ නිකන්ම කෑමක් නෙවෙයි, ඒකේ මිනිස් සිරුරේ උස සහ අස්ථි වර්ධනය වෙන්න අත්‍යවශ්‍යම වන උසස්ම තත්ත්වයේ ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ල වගේම සින්ක් සහ යකඩ උපරිමයෙන්ම අඩංගු වෙලා තියෙනවා. අපේ රටේ ගොඩක් අය ආගමික හෝ සංස්කෘතික හේතු නිසා පොඩි කාලේ ඉඳන්ම හරක් මස් කන්නෙම නැති තරම්.. ඉතින් ළමයෙක් වැඩෙන වයසේදී, ඒ කියන්නේ අස්ථි දික් වෙලා ඇඟ ඇදලා ගන්න ඕන කරන කාලේදී, හරක් මස්වලින් ලැබෙන ඒ සුපිරිම පෝෂණය ශරීරයට ලැබෙන්නේ නැතුව යනවා...

    ජානවලින් උස යන්න කොච්චර ඉඩකඩ තිබ්බත් වැඩක් නැහැ, ඒ වර්ධනය වෙන්න ඕන කරන නියම ඉන්ධන ටික සිරුරට ලැබුණේ නැත්නම් උස යාම එතනින්ම බාල වෙනවා....

    අනිත් මස් වර්ගවලින් ලැබෙනවාට වඩා ඉතාම ඉක්මනින් සහ ගුණාත්මකව ශරීරයට උරාගන්න පුළුවන් පෝෂ්‍ය පදාර්ථ හරක් මස්වල තියෙන නිසා, ඒක ආහාර රටාවෙන් හැලෙන කොට අපේ රටේ මිනිස්සුන්ගේ සාමාන්‍ය උස මට්ටම අඩු වෙන්න ඒක සෘජුවම බලපානවා. ඒ නිසා කොට වෙන්නේ නැතුව ශරීරයේ උපරිම වර්ධනයක් ලබාගෙන නියම උසක් ගන්න නම්, බය නැතුව හරක් මස් ආහාරයට ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ...
    අල්ලගෙ කැමැත්තට නෙවේද කොට වෙලා ඉපදිලා තියෙන්නෙ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,115
    12,087
    113
    Ohio, USA
    අල්ලගෙ කැමැත්තට නෙවේද කොට වෙලා ඉපදිලා තියෙන්නෙ?
    මේ ජීවිතේ කියන්නේ පරීක්ෂණයක් Test එකක් විතරයි කියල අල්ලාහ් අල් කුරානයේ කියල තියෙනවා..
    ඒ නිසා අපි කරන වැරදි හැම එකක්ම, මිනිස්සුන්ට වෙන දේවල් ඔක්කොම "අල්ලාහ්ගේ කැමැත්ත" කියලා ඒ පිටින් දාලා නිදහසට කරුණු කියන්න බැහැ...
    අල්ලාහ් අපිට හොඳ නරක තේරුම් ගන්න මොළයක් සහ තමන්ගේ කැමැත්තෙන් තීරණ ගන්න නිදහස Free will එකක් දීලා තියෙනවා...
    ඒ කියන්නේ අපි කරන වැරදි සහ ගන්න තීරණ වලට වගකියන්න ඕනේ අපිමයි...
    අපි ජීවිතේ පාවිච්චි කරලා, අපේ මොළයෙන් කල්පනා කරලා, හරි දේ තෝරගන්න ඕනේ..
    මේ පරීක්ෂණයේදී අපිට සාර්ථක වෙන්න පුළුවන්, ඒ නිදහස සහ මොළය හරියට පාවිච්චි කරලා ජීවත් වුණොත් විතරයි..
    හරක් මස් කන්න කියන එකයි සිංහ මස් නොකා ඉන්න කියන වගේ ඉන්ස්ට්‍රක්ශන්ස් Islam ආගමික ජීවන ක්‍රමයෙන් ලෝකෙට දීල තියෙනවා... පිලිපදිනවද නැද්ද කියන එක ඉතිං තීරනය වෙන්නේ මිනිස්සුන්ගේ Free will එක මතයි..
     
    Last edited:

    Daws

    Well-known member
  • Nov 27, 2025
    310
    277
    63
    Colombo
    This is about 80% genetics.
    There are many countries eat a lot of meat, but still they are short.
    Eg: Vietnam, Laos, Cambodia

    Moderate intake of protein is enough to grow tall to the limit that your genes allow you.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,562
    8,306
    113
    ඌන පෝසනේ වෙන මොනවද ඉතින්. අවුරුද්දකටම මස් කිලෝ 10වත් කාල නැහැ. කෙලින්නෙම අඩුකුලේ වඩේ, පාන්, ආප්ප ගූ ගොඩවල්. මිනිහෙක් අන්ගසම්පුර්නව හැදෙන්න ප්‍රෝටීන් කන්න ඔනෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    ඌන පෝසනේ වෙන මොනවද ඉතින්. අවුරුද්දකටම මස් කිලෝ 10වත් කාල නැහැ. කෙලින්නෙම අඩුකුලේ වඩේ, පාන්, ආප්ප ගූ ගොඩවල්. මිනිහෙක් අන්ගසම්පුර්නව හැදෙන්න ප්‍රෝටීන් කන්න ඔනෑ
    ඔය පාන් වගෙ දෙවල් අඩු කරන එක හොඳයි .
    එත් මස් විතරක් කාලා උස යන්න බැහැ.
    අනික අපෙ උන්ගෙ තේ බොන පුරුද්දක් තියෙනවානෙ .අන්න එක අඩු කරගන්නත් වෙනවා .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,562
    8,306
    113
    ඔය පාන් වගෙ දෙවල් අඩු කරන එක හොඳයි .
    එත් මස් විතරක් කාලා උස යන්න බැහැ.
    අනික අපෙ උන්ගෙ තේ බොන පුරුද්දක් තියෙනවානෙ .අන්න එක අඩු කරගන්නත් වෙනවා .
    තේ ? ලොල්.
    මස්, මාලු, කිරි, බිත්තර, චීස්, කර්ඩ් කාල ඔය ඔන පුකක් කෑවට කමක් නෑ . කොටින්ම කිව්වොත් ඔය එල්වලු, පාන්පිට් වලින් ඔන පෝසනේ 5% ලැබෙන්නෙ නැති තරම්. ලන්කවේ උන්ට කන්න සල්ලි මදි අදායම් මදි. ඔකයි ප්‍රස්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    තේ ? ලොල්.
    මස්, මාලු, කිරි, බිත්තර, චීස්, කර්ඩ් කාල ඔය ඔන පුකක් කෑවට කමක් නෑ . කොටින්ම කිව්වොත් ඔය එල්වලු, පාන්පිට් වලින් ඔන පෝසනේ 5% ලැබෙන්නෙ නැති තරම්. ලන්කවේ උන්ට කන්න සල්ලි මදි අදායම් මදි. ඔකයි ප්‍රස්නේ.
    තේ බොන එක මන් කිව්වෙ උස සම්බන්ධව නම් නෙමෙ සෞඛ්‍යය පැත්තෙන් .

    මස් ,මාළු ,කිරි බිත්තර චීස් කර්ඩ් ඔව් මන් පිළිගන්නවා ඒවා කන්න ඔනි
    පාන්පිට් ගුලි වලට සාපෙක්ෂව දාහෙන් සම්පතයි .
    එලවළු ගත්තොත් එකෙත් සමහර සංඝටක තියෙනවා ශරීරයට අවශ්‍ය
     
    • Like
    Reactions: netnet