BSD යූස් කරන උන් ඉන්නවද ??

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    damn i love you Agnes Monica GIF
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,349
    74,928
    113
    ඒකත් Linux වගේද මිට්ටො ? :rolleyes:
    උඹ OS ලෙවල් interact කරනවානම් ඇරෙන්න එක එක හුත්තෙ linux flavors දාගෙන හැමිනෙන්න එපා බන්. නිකන් වෙලාව අපරාදේ.
     
    • Like
    Reactions: lilman

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,272
    6,865
    113
    1. Mac යූස් කරන එවුන් කියන්නෙ ඇත්තටම BSD යූස් කරන එවුන් තමයි
    2. Software/Package සපෝට් එක ලිනක්ස් තරං නැහැ, ඒක නිසා experiment වලට ඇරෙන්න daily driver එක විදියට ඕක හරියන්නෙ නැහැ.

    Learning experience එකක් විදියට හොඳයි, ඒ වගේම තමයි BSD වල ගොඩක් linux වල කමාන්ඩ් වැඩ කරාට ඒක ඇත්තටම ලිනක්ස් වල තියන කමාන්ඩ් එක නෙමෙයි
    උදාහරනයක් විදියට grep වගේ එකක් ගත්තොතින්, කමාන්ඩ් එක එක විදියට තියෙන්නෙ, නමුත් implementation දෙකක් තියෙන්නෙ. ඔය වගේ ගොඩක් තැන් වල වෙනස්කම් තියනවා (Linux වල තියන grep එකට කියන්නෙ gnu grep කියලා BSD වල තියන එකට කියන්නෙ bsd grep කියලා)
    BSD කියන්නෙ direct unix decedent එකක් Linux කියන්නෙ unix වගේ වෙන්න හදපු එකක්.

    ලිනක්ස් වලට BSD වලට වඩා සෑහෙන ඇක්ටිවු ඩිවලොප්මන්ට් වෙන නිසා දැන් ලිනක්ස්වල හැම දෙයක්ම polish වෙලා fix වෙලා තියෙන්නෙ BSD වලට සාපේකශව
     
    Last edited:
    • Like
    Reactions: lilman