හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,963
    4,388
    113
    Parawal, palan haduwa tama mokada evvagen Gasa kewata hoyaganna be machan... ekai parawal ehema haduwe.....
    ------ Post added on Jul 31, 2026 at 10:37 AM
    ඒක ඇත්ත තමයි බං. ඌ අපිට ආදරේට කලේ නෑ. නිකමට හිතපන් ඌ හොරාකාලා හරි පාරවල් ටික හැදුවෙ නැත්තං තාමත් අපිට යන්න වෙන්නෙ අර කැඩිච්චි වල් තාර කාපට් එකේ.උඹ අවුරුදු 30-35ක එකෙක් නං හොඳට දන්නවා ඇති.( 2000න් පස්සෙ එකෙක් නං මම කතාකරන්න යන්නෑ.) මම බයියෙක් නෙවෙයි. යූ.එන්.පී එකෙක්.
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    294
    248
    43

    mama construction karapu nisa ban danne..... parawal kara tama ne kiyanne habai mataka tiyaganin e poliyata gatta naya tama api me gewanne kiyala...nikan nemene ban Gini poliyata aragatta evvane..... ubala api gewana tax tama mewwata yanne..... ubata owwa hoyanna asawak tiyenavanan balapan MAGA ehema kohomada negala ave mona kaleda ave kiyala.... tava mahindage driver kenek patan ganna company ekak tiyenava tangalle name eka R&J construction da koheda poddak hoyala balapan e company kohomada goda giye kiyala.....
     
    hu KANNA

    Active member
  • Dec 8, 2025
    210
    232
    43
    mahindage beti kana un thama innawa. thawa awurudu wissakin ubala marila giyama thama rata nidahas wenne
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,187
    13,910
    113
    35
    Spain
    mama construction karapu nisa ban danne..... parawal kara tama ne kiyanne habai mataka tiyaganin e poliyata gatta naya tama api me gewanne kiyala...nikan nemene ban Gini poliyata aragatta evvane..... ubala api gewana tax tama mewwata yanne..... ubata owwa hoyanna asawak tiyenavanan balapan MAGA ehema kohomada negala ave mona kaleda ave kiyala.... tava mahindage driver kenek patan ganna company ekak tiyenava tangalle name eka R&J construction da koheda poddak hoyala balapan e company kohomada goda giye kiyala.....
    උඹ හොයල බලපන් සැම්සුන්, හුන්ඩායි නැගල ආවේ කොහොමද කියල. අදානි ටාටා නැගල ආවේ කොහොමද කියල. එහෙම තමයි ලෝකේ කොහෙත්. අනික උන් මේ රටේ කොම්පැණි එකක්. උන් හොරකම් කරා කියුවට අවුරුදු 10කටත් වැඩිය කාලයක් තිස්සේ ඒ පාරවල් හොඳට තියෙනවා. උඹ කියුවා ජෙප්පෝ තමයි මරා පුෂ් කරේ කියල, එක කරේ ජෙප්පෝ නෙවේ විමල් වීරවංශ, ඌ පක්ෂයෙන් පැන්නුවාට පස්සේ උඹ ආපහු පරණ හැව දාගෙන ඉන්නවා. උඩ එකෙක් හැරිණි ගැන දාල තියෙන වීඩියෝ එක බලල සැක දුරු කරගනින්
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,366
    4,574
    113
    මහින්ද කියන්නේ ලංකාවේ දේශපාලනය ඇතුලේ මම දැකපු ඉහළම charismatic personality එක තියන පුද්ගලයා.

    මං හිතන්නේ නෑ ඒකට අඩු ගානේ නාමල්ටවත් ලං වෙන්න පුළුවන් වෙයි කියලා.

    ඒ වුනාට කිසිම රාජපක්ෂ කෙනෙක්ට ජීවිත කාලේ ඇතුලත මේ වෙනකම් ඡන්දේ දීලා නෑ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,187
    13,910
    113
    35
    Spain
    මහින්ද කියන්නේ ලංකාවේ දේශපාලනය ඇතුලේ මම දැකපු ඉහළම charismatic personality එක තියන පුද්ගලයා.

    මං හිතන්නේ නෑ ඒක අඩු ගානේ නාමල්ට ලං කරන්න වත් පුළුවන් වෙයි කියලා.

    ඒ වුනාට කිසිම රාජපක්ෂ කෙනෙක්ට ජීවිත කාලේ ඇතුලත මේ වෙනකම් ඡන්දේ දීලා නෑ.
    මමත් ඒ අදහසේ ඉන්නේ. මාත් ඡන්දය දීල නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,842
    113
    ආශ්චර්යමත් රටක
    පවු බන් මිනිස්සු වයසට යනවා. අනික මන් මේ මනුස්සයට ගරු කරනවා මොකද මේ මනුස්සය නොහිටින්න යුද්ධය ඉවර වෙන්නේ නැහැ. හිතපන් ජෙපි කැරියෝ ඉන්න කාලෙක යුද්ධය තිබ්බ නම් මොකද වෙන්නේ කියල. ඔය දේ තේරෙන්නේ අපි වගේ යුද්ධය දැකපු මිනිස්සුන්ට.

    ජෙපි කැරියෝ නැත්තං උබලට අදත් යුද්දෙ. ලබ්බෙන් හරි ගහපන් කිව්වෙ ජෙපි කැරියෝ තමයි බයිසන් 🤌🏼🤣
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    294
    248
    43
    උඹ හොයල බලපන් සැම්සුන්, හුන්ඩායි නැගල ආවේ කොහොමද කියල. අදානි ටාටා නැගල ආවේ කොහොමද කියල. එහෙම තමයි ලෝකේ කොහෙත්. අනික උන් මේ රටේ කොම්පැණි එකක්. උන් හොරකම් කරා කියුවට අවුරුදු 10කටත් වැඩිය කාලයක් තිස්සේ ඒ පාරවල් හොඳට තියෙනවා. උඹ කියුවා ජෙප්පෝ තමයි මරා පුෂ් කරේ කියල, එක කරේ ජෙප්පෝ නෙවේ විමල් වීරවංශ, ඌ පක්ෂයෙන් පැන්නුවාට පස්සේ උඹ ආපහු පරණ හැව දාගෙන ඉන්නවා. උඩ එකෙක් හැරිණි ගැන දාල තියෙන වීඩියෝ එක බලල සැක දුරු කරගනින්
    Samsung, Hyundai tiyena rate goverment eka chorada ban.. unuth High Rates walata loan karan munta karanna dunnda ban.... negala apu vidiha nemene ban man kivve....ubata etin kiyana eka terenne nettan kiyala wedak ne........
     
    • Haha
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,053
    113
    ජෙපි කැරියෝ නැත්තං උබලට අදත් යුද්දෙ. ලබ්බෙන් හරි ගහපන් කිව්වෙ ජෙපි කැරියෝ තමයි බයිසන් 🤌🏼🤣
    Ditwa eddi Ranja ekka selfie gagaha hitaph maha ekaa kohomada bn yuddayak karanna yanne ?
    Rattu hinassanne nathuwa idapan bn. Api marila ipadune nane.
    Habai Rajapakse lage weradi nosoya unwa aaith baleta enna paara kapanneth jeppoma thamai.
    Namalge hora upadi hoyanna awe. Habai wune Ranwalage hora PhD maattu wuna eka. Anik ewath ohomama thamai :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,842
    113
    ආශ්චර්යමත් රටක
    Ditwa eddi Ranja ekka selfie gagaha hitaph maha ekaa kohomada bn yuddayak karanna yanne ?
    Rattu hinassanne nathuwa idapan bn. Api marila ipadune nane.
    Habai Rajapakse lage weradi nosoya unwa aaith baleta enna paara kapanneth jeppoma thamai.
    Namalge hora upadi hoyanna awe. Habai wune Ranwalage hora PhD maattu wuna eka. Anik ewath ohomama thamai :lol:

    තැරි බයියෙකුට රිදිලා 🤣🤣🤣
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,445
    3,835
    113
    Maligawatta
    මිනිස්සු වයසට යනව පොන්ස්. ඩයල් එක කෙලින් ඉන්න ඕන කාලේ කෙලින් හිටියා, ගිහින් බලපන 2006 ඉඳන් 2010 විතර වෙනකන් උගෙ ෆොටෝ. ෆොටෝ එක දැක්කත් ඇති කොටින්ටයි ජේවීපී පොන්නයන්ටයි කලිසමේ චූ යනවා.

    බුවා ජනාදිපති වෙලා හිටපු කාලේ එකෙක්ටවත් ඌට මයිනා මයිනා ගාන්න කටක් ඇරගන්න බයේ හිටියෙ. ඒකට දැන් එකා. ඌට අවුරුද්දක් යන්න කලින් රටේ තියෙන ඔක්කොම නෝන්ඩි නම් කියනවා.
    බුවා ජනාදිපති වෙලා හිටපු කාලේ එකෙක්ටවත් ඌට මයිනා මයිනා ගාන්න කටක් ඇරගන්න බයේ හිටියෙ. ඒකට දැන් එකා. ඌට අවුරුද්දක් යන්න කලින් රටේ තියෙන ඔක්කොම නෝන්ඩි නම් කියනවා. - That's the difference between democracy and dictatorship. Unfortunately, uneducated idiots can't understand this difference.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,460
    75,180
    113
    බුවා ජනාදිපති වෙලා හිටපු කාලේ එකෙක්ටවත් ඌට මයිනා මයිනා ගාන්න කටක් ඇරගන්න බයේ හිටියෙ. ඒකට දැන් එකා. ඌට අවුරුද්දක් යන්න කලින් රටේ තියෙන ඔක්කොම නෝන්ඩි නම් කියනවා. - That's the difference between democracy and dictatorship. Unfortunately, uneducated idiots can't understand this difference.
    පිස්සුද බන්? ඌට තිබ්බ රෙස්පෙක්ට එකට එකෙක් කට ඇරියේ නෑ. දැන් එකා තනිකරම ජෝක් එකක්.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,445
    3,835
    113
    Maligawatta
    පිස්සුද බන්? ඌට තිබ්බ රෙස්පෙක්ට එකට එකෙක් කට ඇරියේ නෑ. දැන් එකා තනිකරම ජෝක් එකක්.
    Respect nemei, kata erapu tika dhenek hitiya, unta wechcha dheyak nehe dhen
    for example - Lasantha Wickramathunga
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    mama construction karapu nisa ban danne..... parawal kara tama ne kiyanne habai mataka tiyaganin e poliyata gatta naya tama api me gewanne kiyala...nikan nemene ban Gini poliyata aragatta evvane..... ubala api gewana tax tama mewwata yanne..... ubata owwa hoyanna asawak tiyenavanan balapan MAGA ehema kohomada negala ave mona kaleda ave kiyala.... tava mahindage driver kenek patan ganna company ekak tiyenava tangalle name eka R&J construction da koheda poddak hoyala balapan e company kohomada goda giye kiyala.....

    ඒක ඇත්ත තමයි බං. ඌ අපිට ආදරේට කලේ නෑ. නිකමට හිතපන් ඌ හොරාකාලා හරි පාරවල් ටික හැදුවෙ නැත්තං තාමත් අපිට යන්න වෙන්නෙ අර කැඩිච්චි වල් තාර කාපට් එකේ.උඹ අවුරුදු 30-35ක එකෙක් නං හොඳට දන්නවා ඇති.( 2000න් පස්සෙ එකෙක් නං මම කතාකරන්න යන්නෑ.) මම බයියෙක් නෙවෙයි. යූ.එන්.පී එකෙක්.

    පොඩ්ඩක් හොයා බලපන් 2010 මහින්දට බැන බැන හිටපු @2osama කොහොමද රට ගියෙ කියල.
     
    • Haha
    Reactions: Udee KJ

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,187
    13,910
    113
    35
    Spain
    Samsung, Hyundai tiyena rate goverment eka chorada ban.. unuth High Rates walata loan karan munta karanna dunnda ban.... negala apu vidiha nemene ban man kivve....ubata etin kiyana eka terenne nettan kiyala wedak ne........
    උඹට ටිකක් කල් යනකොට තේරුම් යාවි. රටේ වෙනසක් කරන්න කියල ගෙනාපු තරුණ නායකයෝ ඉබාගාතේ දුවන හැටි මඩ නාන හැටි, ප්‍රශ්න මවන හැටි දැක්කාම වත් උඹලට තේරෙන්නේ නැත්නම් උඹලගේ ඔලුවේ අවුලක් තියෙනවා.
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    294
    248
    43
    උඹට ටිකක් කල් යනකොට තේරුම් යාවි. රටේ වෙනසක් කරන්න කියල ගෙනාපු තරුණ නායකයෝ ඉබාගාතේ දුවන හැටි මඩ නාන හැටි, ප්‍රශ්න මවන හැටි දැක්කාම වත් උඹලට තේරෙන්නේ නැත්නම් උඹලගේ ඔලුවේ අවුලක් තියෙනවා.
    Uba kiyanne dan oya Experience tiyena evun rata kala kiyalada?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,187
    13,910
    113
    35
    Spain
    Uba kiyanne dan oya Experience tiyena evun rata kala kiyalada?
    මන් UNP කාරක්, මන් කියල තියෙන්නේ යුද්ධය ගැන, පාරවල් හදපු වැඩ ගැන. මන් කියල තියෙනවා නේ මම මරා පාක්ෂිකයෙක් නෙවේ. මන් සහකම්පනය නිසා ඒ මනුස්සයා වයස් ගත වෙලා ඉන්න හැටි ගැන කනගාටුව ප්‍රකාශ කළා. කොහොමත් මරාගේ කාලේ 8% විතර ආර්ථික වර්ධනයක් එහෙමත් තිබුනා. මරාට මීට වඩා හොඳට වැඩ කරන්න චාන්ස් එකක් බලයක් තිබුනා. නමුත් ඥාතී මිත්‍රයන් අයුතු බලයක් අරගෙන රට කාලා දැම්මා, ඔහුට තිබුනා එවැනි ක්‍රියා පාලනය කරන්න. ඒ අතින් ඔහු ශක්තිමත් මදි. මරාට වඩා විශාල බලයක් තියෙද්දී ජවිපෙ පිස්සු නටන හැටි දුටුවාම අනාගතේ අහන්න ලැබෙන කතා මට දැනටම හිතාගන්න පුළුවන්.