කොහොමද ගැම්ම 🤑🍆

tarson

Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113


    මේ ලපේ තියෙන පුද්ගලයාම අවුරුදු ගානකට කලින් මහින්දගෙ රැස්වීමකදි "මහින්ද එනවාම තමයි, ජනපති වෙනවාම තමයි" වගේ ලයින් එකක් කිව්ව වීඩියෝ එක
    කව්රු හරි තියෙන කෙනෙක් යටින් දාන්නකො 😅😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,023
    101,692
    113
    උන්ගේ පක්ෂේ හැටියක්, ඉස්සර විජේවීරත් මේ වගේ තමයි හැසිරිලා තියෙන්නෙ.
    ඔව් ඔවාගේන් තමා පක්ෂේ උන් මැනගන්නෙ වැඩ කරනවා කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,073
    3,117
    113
    කැරි මයින නෙවිලගෙ පිටේ එල්ලිලා කොර ගහ ගහ යන එක විතරක් දකින ගූ පෝට්ටුවන්ට තියන ඉරිසියාව :P :P