උබලගෙ සැලරි එකෙන් මාසෙකට කීයක් වියදම් වෙනවද? කීයක් ඉතුරු කරනවද?
Riddler1 Well-known member Oct 12, 2025 140 262 63 Jul 31, 2026 #1 උබලගෙ සැලරි එකෙන් මාසෙකට කීයක් වියදම් වෙනවද? කීයක් ඉතුරු කරනවද? Reactions: wissnshaftler and Pundit
shameera89 Well-known member Jun 26, 2013 16,417 12,697 113 Piliyandala Jul 31, 2026 #2 €20 වගේ ඉතුරු වෙනව.. Reactions: wissnshaftler
P planner123 Well-known member May 22, 2018 9,248 15,910 113 Jul 31, 2026 #4 ඉතුරු ? Reactions: Mugen
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,860 11,696 113 හඳට කිට්ටුව Jul 31, 2026 #6 Salary 160K Ithuru 0K
Pundit Well-known member Oct 18, 2022 586 660 93 Jul 31, 2026 #7 පරිස්සමෙන් ප්‍රශ්ණ අහපන්. ප්‍රශ්ණ ඇහුවම මේකේ ඉන්න සමහරක් එවුන් trigger වෙනවා උන් තවම ඉන්නේ ආදී කාලේ. askreddit වගේ concepts උන්ට තේරෙන්නේ නැහැ
පරිස්සමෙන් ප්‍රශ්ණ අහපන්. ප්‍රශ්ණ ඇහුවම මේකේ ඉන්න සමහරක් එවුන් trigger වෙනවා උන් තවම ඉන්නේ ආදී කාලේ. askreddit වගේ concepts උන්ට තේරෙන්නේ නැහැ
PK Amaris Well-known member Jan 31, 2023 1,078 1,741 113 Jul 31, 2026 #8 income - 75000y expenses - 85000y Reactions: Pundit
Jihadi john Well-known member Aug 22, 2024 4,566 8,842 113 Jul 31, 2026 #9 කෝටිපති talks බලාපොරොත්තු වෙන්න ! Reactions: abhilanka and cyberian
C CoolMan88 Well-known member Dec 27, 2012 6,824 2,836 113 Jul 31, 2026 #10 Umbala ithuruth karanawada?
Piyathissa Well-known member Jul 18, 2020 1,059 1,841 113 Jul 31, 2026 #12 හරි හමන් පඩියක් නෑ මහත්තයා, සොපටයා ඉජිනියර් කලාට. 60 දාහක් වගේ මාසෙට ගන්නවා. අලෝවන්ස් එක්ක 80ක් වගේ හම්බෙන්නේ. යන්න එන්නයි කන්න බොන්නයි ගියාම ඉතුරුවක් නෑ. ඕවා අහන්න එපා. මේ යන විදියට ජොබ් එක අද නැති වේද දන්නෙත් නෑ.. Reactions: abhilanka
හරි හමන් පඩියක් නෑ මහත්තයා, සොපටයා ඉජිනියර් කලාට. 60 දාහක් වගේ මාසෙට ගන්නවා. අලෝවන්ස් එක්ක 80ක් වගේ හම්බෙන්නේ. යන්න එන්නයි කන්න බොන්නයි ගියාම ඉතුරුවක් නෑ. ඕවා අහන්න එපා. මේ යන විදියට ජොබ් එක අද නැති වේද දන්නෙත් නෑ..
T Tz4400 Well-known member Feb 11, 2021 4,264 1 2,935 113 Jul 31, 2026 #13 Wiya Naughtykolla48 said: Salary 160K Ithuru 0K Click to expand... Wiyadam karanne monawada , ayi money save karanna beri une
Wiya Naughtykolla48 said: Salary 160K Ithuru 0K Click to expand... Wiyadam karanne monawada , ayi money save karanna beri une
Hasistranger Well-known member Oct 21, 2010 13,473 7,144 113 Western Province, SL www.myjournalview.com Jul 31, 2026 #14 Minus Savings Last edited: Jul 31, 2026
E EON Well-known member Nov 4, 2012 3,360 2,999 113 Jul 31, 2026 #15 ඉතුරු? e monawada e? Reactions: Daminduwa and PK Amaris