AI සහා රොබෝවරු මිනිසුන්ගේ වැඩ සියල්ලම කරගෙන යන අනාගතයක් ගැන එලෝන් මස්ක් කතා කරලා තියෙනවා. එහිදී මිනිසුන්ට රැකියාවක් කිරීම අවශ්‍යය දෙයක් නෙවෙයි. රැකියාව කියන දේ කැමති කෙනෙකුට කරන්න පුළුවන් විනෝදාංශයක් වගේ දෙයක් බවට පත්වෙනවා. මේ හේතුව නිසා රැකියා නොකර මිනිස්සුන්ට universal income එකක් ලබාගන්න පුළුවන් වෙයි. . AI සහ රොබෝවරු නිසා භාණ්ඩ හා සේවා අසීමිතව නිෂ්පාදනය වන නිසා, කිසිම හිඟයක් නොවී, හැම කෙනෙක්ටම අවශ්‍ය දේ පහසුවෙන් ලබාගන්න පුළුවන් වේවි. 

