9 වසරේ එකම පන්තියේ සිසුන් 5ක්, ශිෂ්‍යාවකට බරපතල ලිංගික අපයෝජනයක් කරලා!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,784
    1
    60,556
    113
    Mother Earth
    ඒ කෙල්ල කියන්න ඇති අනේ ඔහොම ඉස්සරහට පස්සට කරනකොට මොනාද වෙනව කියලා. එහෙම දිගටම කරන්න කියන්න ඇති. 🤷‍♂️
     
    • Haha
    Reactions: Voldemort Bro

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,157
    7,686
    113
    සමාජය පිරිහිලා.. ගොඩක්ම asian countries වල.. මොකද restriction වැඩියෙන් තිබ්බේ මේ countries වල.. main reason එක මං නම් හිතන්නේ Social Media.. consequence බලන්නේ නැතුව කෙල්ලෝ වුණත් Facebook එකේ double meaning comments.. videos, content post කරනවා

    instagram ,tiktok එකත් same.. instagram එකේ follow නොකරත් ගෑනු හෙළුවෙන් ඉන්න ඒවා පෙන්වනවා.. ඒවා හැබැයි දවසක් වගේ තියෙන්නේ.. report වෙලා අයින් වෙනවා.


     
    • Love
    • Like
    Reactions: Tonto and beam_tech

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,837
    2,739
    113
    43
    Wakanda
    එක හරි බන් මම පොඩි කොල්ල කාලේ (අවුරුදු 10ක් විතර ඇති) මම මේ කෙල්ලකගේ ගවුම උස්සල බැලුව. ඒ නිකම්ම කොලු ගතිය නිසා කලේ. ඒ වුනාට මට ගුටි වැදුන ආයේ කෙල්ලක් දිහා බලන්න හිතෙන්නේ නැති තරමට. උඹ දන්නවද මන් ජීවිතේට කුනුහරුපයක් කියල බැනල නැහැ කියල. ඔය පොඩි පකයොත් දැනගන්න ඕන කෙල්ලකට වධ නොදී ඉන්න, එකම පන්තියේ ඉන්න සහෝදර ශිෂ්‍යාවකට සහෝදරියකට වගේ සලකන්න. එහෙම නැතිව දෙපිට කැපෙන කුණුහරුප කියන කුණු වෙලා ගිය උන් එක්ක තමන්ගේ දුවක් ඉගෙන ගන්න යවන්න හිතෙනවද බන්? ඇට්ටර මැරාටි කොල්ලන් විනයක් ඇතිව තියාගන්න ඕන. නීති කඩන්න බය වෙන්න ඕන. ගෑනු කෙනෙක්ට අත තියන්න බය වෙන්න ඕන.

    වැදුන ගුටිවලට උබෙ පෞර්ෂය බින්දුවට බැහැල. මහින්දට පුක දෙන හැමදේටම එහෙයි කියන නෝන්ජල් පොන්නයෙක් වෙලා උබ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,698
    12,906
    113
    35
    Spain
    වැදුන ගුටිවලට උබෙ පෞර්ෂය බින්දුවට බැහැල. මහින්දට පුක දෙන හැමදේටම එහෙයි කියන නෝන්ජල් පොන්නයෙක් වෙලා උබ
    මම මරාට සපෝට් නැහැ නේ බන්. උගේ හොඳ නරක අවශ්‍ය වෙලාවට මම විවේචනය කරනවා. ඌ කරපු හොඳක් තමයි යුද්ධය දිනවීම, නාකක් තමයි අසීමිත බලයක් තියෙද්දිත් එක සාමාන්‍ය රටේ සුබ සිද්ධිය සඳහා භාවිතා නොකිරීම. ඔය කතාවම ජවිපෙටත් අදාලයි. උනුත් අසීමිත බලයක් තිබියදීත් මොනවද බන් මේ කරන්නේ? වැරැද්දකට තාත්තා ගැහුවා කියල පෞරුෂය දුර්වල වෙන්නේ නැහැ. එහෙම දුර්වල වෙන්නේ පොඩි උන් බුලි කරන කාලකන්නි නිසා. වාසනාවට මගේ දෙමවුපියෝ බුලි කරන පිස්සෝ නෙවේ. වැරැද්ද දුටු තැන තරවටු කළා.