උබලගෙ සැලරි එක සහ මාසෙකට වියදම..

Riddler1

Active member
  • Oct 12, 2025
    112
    162
    43
    උබලගෙ සැලරි එකෙන් මාසෙකට කීයක් වියදම් වෙනවද? කීයක් ඉතුරු කරනවද?
     
    • Like
    Reactions: Pundit

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,718
    11,603
    113
    🌎
    FYZCm-N-Xo-AA9v-Pj.jpg
     

    Pundit

    Active member
  • Oct 18, 2022
    277
    247
    43
    පරිස්සමෙන් ප්‍රශ්ණ අහපන්. ප්‍රශ්ණ ඇහුවම මේකේ ඉන්න සමහරක් එවුන් trigger වෙනවා උන් තවම ඉන්නේ ආදී කාලේ. askreddit වගේ concepts උන්ට තේරෙන්නේ නැහැ
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    875
    1,411
    93
    හරි හමන් පඩියක් නෑ මහත්තයා, සොපටයා ඉජිනියර් කලාට. 60 දාහක් වගේ මාසෙට ගන්නවා. අලෝවන්ස් එක්ක 80ක් වගේ හම්බෙන්නේ. යන්න එන්නයි කන්න බොන්නයි ගියාම ඉතුරුවක් නෑ.
    ඕවා අහන්න එපා. :sorry: මේ යන විදියට ජොබ් එක අද නැති වේද දන්නෙත් නෑ..
     
    • Wow
    Reactions: abhilanka