හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

Max_r

Well-known member
  • May 10, 2007
    12,952
    1
    15,730
    113
    760655230_1647410574052399_7586760362720762145_n.jpg


    බෙදුණු තීන්දුවකින් මරණ දඬුවම” (death sentence by a split decision) කියන්නේ විනිසුරුවන් සියලු දෙනාම එකම මතයක නොසිටි අවස්ථාවක ලබාදෙන තීන්දුවක්.


    Former Inspector General of Police (IGP) Pujith Jayasundara was sentenced to death by a majority decision of a three-judge bench of the Colombo Permanent High Court Trial-at-Bar after being found guilty of criminal negligence, dereliction of duty and aiding murder over the 2019 Easter Sunday terror attacks.

    The verdict was delivered on Friday by the three-judge bench, which heard the case filed by the Attorney General over allegations that Jayasundara failed to act on prior intelligence warnings of imminent terror attacks despite having received the information before the Easter Sunday bombings.

    The prosecution argued that the former police chief’s failure to take preventive action despite available intelligence amounted to criminal negligence and contributed to the attacks that killed hundreds of people and injured many others.

    The case had initially resulted in Jayasundara’s acquittal in 2022, but the Supreme Court later overturned that decision and ordered the trial to continue, leading to Friday’s verdict.


    2022දී වසරේ අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අභියාචනය සම්බනධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව මෙම නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීම යළි සිදු කෙරුණි.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,859
    113
    Dubai
    760655230_1647410574052399_7586760362720762145_n.jpg


    බෙදුණු තීන්දුවකින් මරණ දඬුවම” (death sentence by a split decision) කියන්නේ විනිසුරුවන් සියලු දෙනාම එකම මතයක නොසිටි අවස්ථාවක ලබාදෙන තීන්දුවක්.

    ඒ මොකක්ද බන් ඒ බෙදුණු තීන්දුවකින් කියන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,952
    1
    15,730
    113
    ඒ මොකක්ද බන් ඒ බෙදුණු තීන්දුවකින් කියන්නේ
    විනිසුරුවන් සියලු දෙනාම එකම මතයක නොසිටි අවස්ථාවක ලබාදෙන තීන්දුවක්.

    මේකෙදි
    ජජ්ලා 2ක් මරණ දඩුවම දීලා අනිත් කෙනා ඒකට අකැම්ති වෙලා
    ජජ්ලා 3ක් ඉන්න පැනල් එකකින්
     
    • Like
    Reactions: Draco Malfoy

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,385
    5,739
    113
    ඒ මොකක්ද බන් ඒ බෙදුණු තීන්දුවකින් කියන්නේ
    judges la 2 bedila thinduwa dila tiyenne ex: 3-1 or 2-1
    oka dan challenge karanawa appeal court eke, eken beri unot supreme court eken, ekenuth beri unot neck ekata bye bye
    oka eliyata enawa ban appeal court eken
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,952
    1
    15,730
    113
    ado lankawe polispathi wenv kynne hena danger wadak neh,
    bageta bagayak athule
    ,ekek sucide karagatttada khed lagadi
    එයා පත් උනෙ මෙයාට පස්සේ 35th C.D
    36 වෙනියා කවුද දන්නවද? දේසබන්දු

    34 - ජූජිත
    35 - සී.ඩ්
    36 - දේසබන්දු


    රජයේ සේවය කියන්නෙ දැපැත්ත කැපෙන ආයුධ,
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,745
    113
    Homagama
    දැන් උඹල දන්නවා ඇති අර ගෑනු නමක් තියෙන පොලෝසියේ ලොකු මහත්තයයි අනිත් බේබද්දයි ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න හේතුව.
    2019 ඉදන් අද වෙනකං රාජපක්ෂලා ජනාධිපතිකමුත් කරලා වැරදි නහුතෙට හොයලවත් උන් ඩබලට මුකුත් කරගන්න බැරි වුනා. උසාවි නඩු වලිනුත් ක්ලියර් උනා.
    ඉතින් මෝඩ චූන් කතාවක් බං ඕකනම්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,400
    86,654
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උඹල දන්නවා ඇති අර ගෑනු නමක් තියෙන පොලෝසියේ ලොකු මහත්තයයි අනිත් බේබද්දයි ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න හේතුව.

    රනිලුත් කොරන්න නේද ඉන්නෙ? 🤌🏼😹😹
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,726
    12,995
    113
    35
    Spain
    2019 ඉදන් අද වෙනකං රාජපක්ෂලා ජනාධිපතිකමුත් කරලා වැරදි නහුතෙට හොයලවත් උන් ඩබලට මුකුත් කරගන්න බැරි වුනා. උසාවි නඩු වලිනුත් ක්ලියර් උනා.
    ඉතින් මෝඩ චූන් කතාවක් බං ඕකනම්.
    උන්ට රස්සා නැති වුන, නඩු ගැන නම් මම දන්නේ නැහැ. මේ ආණ්ඩුව ආවාම තමයි ආපහු පොලෝසියේ රස්සා ලැබුනේ.

    රනිලුත් කොරන්න නේද ඉන්නෙ? 🤌🏼😹😹
    එච්චර චූන් වෙන්න එපා. ඔය නඩු දැම්මෙත් උඹලගේ ආණ්ඩුව නෙවේ.
    ------ Post added on Jul 31, 2026 at 6:09 PM