හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

Max_r

Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,934
    113
    උන්ට රස්සා නැති වුන, නඩු ගැන නම් මම දන්නේ නැහැ. මේ ආණ්ඩුව ආවාම තමයි ආපහු පොලෝසියේ රස්සා ලැබුනේ.
    එහෙනම් ෆැක්ට්ස් ටික හරියට ඉල්ලන් වරෙන් ගෘප් එකෙන්, :yes: :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    එච්චර චූන් වෙන්න එපා. ඔය නඩු දැම්මෙත් උඹලගේ ආණ්ඩුව නෙවේ.
    ------ Post added on Jul 31, 2026 at 6:09 PM

    නැතුව ඉතින්. මේව මේ රනිල් මහත්තය කරන්න හිටපු ඒවනේ.
    ජෙප්පො ක්‍රෙඩිට් එක ගන්නවා. 🤌🏼🤌🏼😹😹😹😹
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,248
    14,006
    113
    35
    Spain
    එහෙනම් ෆැක්ට්ස් ටික හරියට ඉල්ලන් වරෙන් ගෘප් එකෙන්, :yes: :lol:
    මාවත් ජොයින් කර ගංඩ සර්, ඔය ගුරූප් එකට. පකෝ මන් සල්ලි වලට කහින එකෙක් නෙවේ ඔයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,248
    14,006
    113
    35
    Spain
    Meanwhile සලේ & වේසබන්දු

    oogway-my-time-has-come.gif
    ඉබ්‍රාහිම් නානා නම් කොටාගේ ඇඳ යට.
     
    • Like
    Reactions: neo7x

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,934
    113
    මාවත් ජොයින් කර ගංඩ සර්, ඔය ගුරූප් එකට. පකෝ මන් සල්ලි වලට කහින එකෙක් නෙවේ ඔයි
    තාරක ඇඩ්මින් ඉන්නෙ, ඔසිලොල්ලාට මැසෙජ් එකක් දාපන්, උ සෙකෙට්‍රි අරුගේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,248
    14,006
    113
    35
    Spain

    පුකේ මෙට්‍රෝ බස්, මුන් මහා සංවර්ධනයක් කරා වගේ නටන්නේ බස් ටිකක් ගෙනත්. අර NG ටුවර්ස් කියන කොම්පැනිය සැප බස් 100ක් ගෙන්නුවා ආණ්ඩුවේ වගේ ට්‍රිලියන ගණන් සල්ලිත් නැතිව.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    යකෝ ඒක. සී ඩී ගොයිය කලින්ම ගියේ උටත් මොනා හරි වෙයි කියල ද දන්නෙ නෑ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සොමි පොර හැබැයි...
    පෙරහැරෙත් නැටුවද කොහෙද..
    මීටිමක කතාවක් කරද්දි රජ බිසවකගෙන් කෝල් එකක් ඇවිත්
    ආ... සර්
    ආ... ඕකේ සර්
    රයිට් සර්... හරි සර්...
    එහෙමයි සර්...
    කිව්වා මහ හයියෙන්...
     
    • Like
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    ඉබ්‍රාහිම් නානා නම් කොටාගේ ඇඳ යට.

    කොටා කිව්වෙ පොනිල්ටද?ඇයි උගේ පය්ය කොටයිද? 🙈😂

    උන්ගෙ කාලෙ ඉබ්‍රහිම් නානා නිදහස් කරේ උගෙ ඇඳට ගන්නද? 🤌🏼
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,584
    17,762
    113
    පුකේ මෙට්‍රෝ බස්, මුන් මහා සංවර්ධනයක් කරා වගේ නටන්නේ බස් ටිකක් ගෙනත්. අර NG ටුවර්ස් කියන කොම්පැනිය සැප බස් 100ක් ගෙන්නුවා ආණ්ඩුවේ වගේ ට්‍රිලියන ගණන් සල්ලිත් නැතිව.

    කැරිම කුහක කම.. බලාගෙන ඉන්න බෑ නේද ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,248
    14,006
    113
    35
    Spain
    කොටා කිව්වෙ පොනිල්ටද?ඇයි උගේ පය්ය කොටයිද? 🙈😂

    උන්ගෙ කාලෙ ඉබ්‍රහිම් නානා නිදහස් කරේ උගෙ ඇඳට ගන්නද? 🤌🏼
    රනිල්ගේ එකේ සයිස් එක උඹ තරන් මන් දන්නේ නැහැ පකෝ.

    කැරිම කුහක කම.. බලාගෙන ඉන්න බෑ නේද ?
    ඉතින් මන් කිව්වේ ඇත්ත නේ. එතන කුහක කමක් නැහැ. උඹලා හිතන්නේ අධි මිල බස් ටිකක් දාල කොළඹ නගරයේ ප්‍රවාහන ගැටලුව විසඳන්න පුළුවන් කියල නම් උඹල මොලේ චෙක් කරවා ගනින්. ඔය ටිකට් එක සාමාන්‍ය ඉස්කෝලේ යන කොල්ලෙක්ට, නගරේ සාමාන්‍ය රැකියාවක් කරන කොල්ලෙක්ට දරන්න බැහැ.
    ------ Post added on Jul 31, 2026 at 6:21 PM
     
    • Haha
    Reactions: SomiBoyz

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,248
    14,006
    113
    35
    Spain
    සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරී පැවසුවේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස්කොට නිදහස් කරන බවත් ය./// අනිත් ජජ් හිටපු පොලිස්පති නිදොස් කරලා නිදහස් කරලා. එත් බහුතර තීන්දුව දුන්නු දෙන්න මරණ දඬුවම දීල. මන් හිතනවා උඹලට ටිකක් මොලේ තියෙනවා ඇති කියල
     
    • Like
    Reactions: neo7x

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මයිත්‍රී වේසිගේ පුතාව මරලා දැම්මනං ඉවරයි