ඇයි බං bill gates social media මෙච්චර active ඉන්නෙ?

dikmon

Well-known member
  • Apr 24, 2025
    491
    542
    93
    පොර linkdin, insta, fb, tiktok හැම එකේම වගේ ඉන්නවා active ව. මට හිතෙනවා මොනව හරි reasons ඇති කියල epstein file case එකේ පොරට උන අවමානෙ මැකෙන්න එකට අමතරව. උබලට්ස් මොකද හිතෙන්නෙ?

    https://www.facebook.com/share/r/1JXUyYwe7L/
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,550
    7,324
    113
    ඌ ටෙකී ඩයල් එකක්නේ බන්
    ඌ ඇක්ටිවු වෙන්නෙ නැතිව වෙන කවුද බන් ඇක්ටිවු වෙන්න ඕන

    උන් PR මේන්ටේන් කරනවා
    Elon කාරයා එක්ක එහෙම බලද්දි Bill Gates මොන ඇක්ටිවුද බන්

    Epstin file වලින් මොන අවමානයක්ද බන්
    කවුරුත් දැං ඒක ගනං ගන්නෙ නැහැ
    පොර Epstin. එක්ක කරලා තියෙන්නෙ රශියන් කෑලි ගහපු එකනේ. බිලියනර් කෙනෙක් වෙලා රශියන් කෑල්ලක් දෙකක් ගහන්නෙ නැතිව මොනා කරන්නද බන්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,297
    12,191
    113
    ඌ ටෙකී ඩයල් එකක්නේ බන්
    ඌ ඇක්ටිවු වෙන්නෙ නැතිව වෙන කවුද බන් ඇක්ටිවු වෙන්න ඕන

    උන් PR මේන්ටේන් කරනවා
    Elon කාරයා එක්ක එහෙම බලද්දි Bill Gates මොන ඇක්ටිවුද බන්

    Epstin file වලින් මොන අවමානයක්ද බන්
    කවුරුත් දැං ඒක ගනං ගන්නෙ නැහැ
    පොර Epstin. එක්ක කරලා තියෙන්නෙ රශියන් කෑලි ගහපු එකනේ. බිලියනර් කෙනෙක් වෙලා රශියන් කෑල්ලක් දෙකක් ගහන්නෙ නැතිව මොනා කරන්නද බන්
    :yes: :yes: :yes: