මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

Batfleck

Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    බස් සීන් එක නම් පට්ට. මන් මුන්ගෙ දේශපාලනෙට කැමති නෑ. පච දේශපාලනයක්නේ තියෙන්නෙ. හැබැයි මේක නම් පට්ට. ප්‍රයිවට් බස් මාෆියාව කඩන්නම ඕනි දෙයක්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,391
    17,437
    113
    @Inigo Montoya මේක හරියන්නේ නෑ නේද ?

    images
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,610
    12,745
    113
    35
    Spain
    බස් සීන් එක නම් පට්ට. මන් මුන්ගෙ දේශපාලනෙට කැමති නෑ. පච දේශපාලනයක්නේ තියෙන්නෙ. හැබැයි මේක නම් පට්ට. ප්‍රයිවට් බස් මාෆියාව කඩන්නම ඕනි දෙයක්.
    හරි යන්නේ නැහැ බන්, ටිකට් මිල දරන්න පුළුවන් සල්ලි තියෙන උන්ට විතරයි. මේ රටේ ඉස්සර බෙන්ස් බස්, ජපන් බස් තිබිලා ලේලන්ඩ් බස් වලට සෙට්ල් වුනේ නිකම් නෙවේ. එක මේ රටේ මිනිස්සුන්ට සේවා සපයල ලාබයක් උපයන්න පුළුවන්කම නිසා. ඔය බස් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න මිල අධික ටිකට් විකුනන්න වෙනවා. ඒවායින් සාමාන්‍ය මනුස්සයෙක්ට සතපහක වැඩක් නැහැ.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    512
    813
    93

    ලාභයක් ලබන්න ඕනේ නැ. ඉස්සර ගොඩක් මිනිස්සු tax ගෙව්වේ නැ නේ. දැන් බහුතරයක් ගෙවනවා, තව ඉස්සරහට තවත් වැඩි වෙයි නේ. ඉතින් එකතු කර ගන්න බදු සල්ලි වලින් ඕක දිව්වට කිසිම අව්ලක් නැ. අඩුම තරමේ බදු ගෙවන උන් වාහන වල යන්න ගෙවන පෙට්රෝල් cost එක හරි අඩු වෙනවනේ.
    පිනට කක අස්වසුමෙන් ඉන්න අත පය හොඳට තියෙන උනුත්, අස්වසුමෙන් bus එකේ වත් යන්න බැරි උනාම අඩුම තරමේ ජොබ් එකක් වත් කරන්න හිතයිනේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,610
    12,745
    113
    35
    Spain
    ලාභයක් ලබන්න ඕනේ නැ. ඉස්සර ගොඩක් මිනිස්සු tax ගෙව්වේ නැ නේ. දැන් බහුතරයක් ගෙවනවා, තව ඉස්සරහට තවත් වැඩි වෙයි නේ. ඉතින් එකතු කර ගන්න බදු සල්ලි වලින් ඕක දිව්වට කිසිම අව්ලක් නැ. අඩුම තරමේ බදු ගෙවන උන් වාහන වල යන්න ගෙවන පෙට්රෝල් cost එක හරි අඩු වෙනවනේ.
    පිනට කක අස්වසුමෙන් ඉන්න අත පය හොඳට තියෙන උනුත්, අස්වසුමෙන් bus එකේ වත් යන්න බැරි උනාම අඩුම තරමේ ජොබ් එකක් වත් කරන්න හිතයිනේ
    උඹ දන්නේ නැහැ බන්, ඔය උඹල බනින බස් ගැමුණු ම දවසක කියුවා මිනිස්සු ස්කූටර් ගන්නේ ආසාවට නෙවෙයි, ගමන් පහසුවට නෙවෙයි බස් ටිකට් මිල වැඩි නිසා කියල. ලංකාවේ දවසකට ස්කූටර් දාස් ගණනින් විකිනෙන්නේ මිනිස්සු වාහනේකට ආස නිසා නෙවෙයි. උන්ට රස්සාවට යන්න ළමයි පාසලට ගෙනියන්න ලැබ මාර්ගයක් විදියට.
     
    hu KANNA

    Junior member
  • Dec 8, 2025
    75
    49
    18
    හරි යන්නේ නැහැ බන්, ටිකට් මිල දරන්න පුළුවන් සල්ලි තියෙන උන්ට විතරයි. මේ රටේ ඉස්සර බෙන්ස් බස්, ජපන් බස් තිබිලා ලේලන්ඩ් බස් වලට සෙට්ල් වුනේ නිකම් නෙවේ. එක මේ රටේ මිනිස්සුන්ට සේවා සපයල ලාබයක් උපයන්න පුළුවන්කම නිසා. ඔය බස් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න මිල අධික ටිකට් විකුනන්න වෙනවා. ඒවායින් සාමාන්‍ය මනුස්සයෙක්ට සතපහක වැඩක් නැහැ.
    ubat hariyanne ithin rupiyal 20 ta yana lori chassi ma thama nakiya
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,379
    5,734
    113
    හරි යන්නේ නැහැ බන්, ටිකට් මිල දරන්න පුළුවන් සල්ලි තියෙන උන්ට විතරයි. මේ රටේ ඉස්සර බෙන්ස් බස්, ජපන් බස් තිබිලා ලේලන්ඩ් බස් වලට සෙට්ල් වුනේ නිකම් නෙවේ. එක මේ රටේ මිනිස්සුන්ට සේවා සපයල ලාබයක් උපයන්න පුළුවන්කම නිසා. ඔය බස් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න මිල අධික ටිකට් විකුනන්න වෙනවා. ඒවායින් සාමාන්‍ය මනුස්සයෙක්ට සතපහක වැඩක් නැහැ.
    public transport kiyanne profitable business ekak neme ban, loke tiyenawa eva 99%k loss pita yanne. namuth eva cover karanna subsidy denawa gvt eken, eka denne tax walin. oya circle eka hariyata weda karanna ona. nettam fail.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,610
    12,745
    113
    35
    Spain
    images
    eTZWcr.jpg

    චව් චව් නිකන් සුනිල් වටගල වගේ නේද ? 🤷‍♂️
    ඔවු බන් මාර සමානයි

    public transport kiyanne profitable business ekak neme ban, loke tiyenawa eva 99%k loss pita yanne. namuth eva cover karanna subsidy denawa gvt eken, eka denne tax walin. oya circle eka hariyata weda karanna ona. nettam fail.
    උඹ කියන එක හරි, ලෝකේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් පාඩුයි. ජපානෙත් රේල්වේ එක ලොස් පිට දිව්වේ, අන්තිමේ උන්ටත් එක දරාගන්න බැරිව ජපන් රේල්වේ එක කෑලි කඩා වෙනම සමාගම් හැදුව. දැන් උන් එක දවසට 4000ට අඩුවෙන් යන කොච්චි නවත්තනවා. අන්න උන් සේවාව දෙන හැටි. මම මේ බොරු නෙවේ කියන්නේ. ගූගල් කරලාම බලපන්. අපේ රට දුප්පත්, රටේ ජීවන තත්වය උසස් කරන්න පියවර ගන්නවා වෙනුවට ලස්සන බස් දාල වැඩක් නැහැ බන්. ඒ බස් වල යන්න පුළුවන් ගන්නට මිනිස්සුන්ගේ ජීවිත දියුණු කරපල්ලා. එහාකොට නිකම්ම හොඳ ප්‍රවාහනයකට ඉල්ලුමක් හැදේවි.
    ------ Post added on Jul 31, 2026 at 7:40 PM
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,379
    5,734
    113
    ඔවු බන් මාර සමානයි

    උඹ කියන එක හරි, ලෝකේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් පාඩුයි. ජපානෙත් රේල්වේ එක ලොස් පිට දිව්වේ, අන්තිමේ උන්ටත් එක දරාගන්න බැරිව ජපන් රේල්වේ එක කෑලි කඩා වෙනම සමාගම් හැදුව. දැන් උන් එක දවසට 4000ට අඩුවෙන් යන කොච්චි නවත්තනවා. අන්න උන් සේවාව දෙන හැටි. මම මේ බොරු නෙවේ කියන්නේ. ගූගල් කරලාම බලපන්. අපේ රට දුප්පත්, රටේ ජීවන තත්වය උසස් කරන්න පියවර ගන්නවා වෙනුවට ලස්සන බස් දාල වැඩක් නැහැ බන්. ඒ බස් වල යන්න පුළුවන් ගන්නට මිනිස්සුන්ගේ ජීවිත දියුණු කරපල්ලා. එහාකොට නිකම්ම හොඳ ප්‍රවාහනයකට ඉල්ලුමක් හැදේවි.
    ------ Post added on Jul 31, 2026 at 7:40 PM
    kalin wage neme ban dan minissunta sallin nethath spend karanna wenawa. kalin rs 10 tibba base fare eka dan 35+rs. dan quality bus ekaka maintenance and fare ratio eke gap eka sahenna adui. ei loke loss pita public transport maintain karanne? eka core pillar eka ratak diyunu wenna.
    e nisa metro service ekak ona, wagema trains upgrade karanna ona comfortable ride ekakata.

    habei karana wede hariyata karanna ona. sustain wenna ona. anna ethana mata tamat loku doubt ekak tiyenawa
     
    • Like
    Reactions: vito and zid2021

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    උඹ දන්නේ නැහැ බන්, ඔය උඹල බනින බස් ගැමුණු ම දවසක කියුවා මිනිස්සු ස්කූටර් ගන්නේ ආසාවට නෙවෙයි, ගමන් පහසුවට නෙවෙයි බස් ටිකට් මිල වැඩි නිසා කියල. ලංකාවේ දවසකට ස්කූටර් දාස් ගණනින් විකිනෙන්නේ මිනිස්සු වාහනේකට ආස නිසා නෙවෙයි. උන්ට රස්සාවට යන්න ළමයි පාසලට ගෙනියන්න ලැබ මාර්ගයක් විදියට.
    meka gamunuwage boru thawak bn. godak aya bike ganne bus wala yanna apahasu nisa & (specially girls) harrasment nisa. and unpredictability nisa. nathuwa cost eka hinda neme. bike eke maintenance, fuel, insurance okkoma gaththama still bus eka cheaper or same cost wenna puluwan.
    mama bus thiyena kenek widiyata kiwwe experience eken. bus gamunuwa nam apiwath ganan ganne na, pissek.
    උඹ කියන එක හරි, ලෝකේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් පාඩුයි. ජපානෙත් රේල්වේ එක ලොස් පිට දිව්වේ, අන්තිමේ උන්ටත් එක දරාගන්න බැරිව ජපන් රේල්වේ එක කෑලි කඩා වෙනම සමාගම් හැදුව. දැන් උන් එක දවසට 4000ට අඩුවෙන් යන කොච්චි නවත්තනවා. අන්න උන් සේවාව දෙන හැටි. මම මේ බොරු නෙවේ කියන්නේ. ගූගල් කරලාම බලපන්.
    mekath waradi kathawakne bn.
    japan eka pvt kalath eke thama core service eka loss. un profit karanne unge land wena usage walata (shopping malls, housing apartments, factories etc) dila eken ena income eken. nathuwa trains run karala profit karanne na. nikamata hithapan unge bullet train ekaka cost recover karaganna puluwan widiyata ticket price kaloth japanuth homben yanawa.
    lankawe karanna oneth oka thama, core train service eken profit karanna ba. japan wala wagema lankawe railway eketh lokuma land ownership ekak thiyena gov institute eka. sl railways eka karanna oneth ekemai unge land lease karala ewain profit karala core service eke loss eka cover karana eka.
    අපේ රට දුප්පත්, රටේ ජීවන තත්වය උසස් කරන්න පියවර ගන්නවා වෙනුවට ලස්සන බස් දාල වැඩක් නැහැ බන්. ඒ බස් වල යන්න පුළුවන් ගන්නට මිනිස්සුන්ගේ ජීවිත දියුණු කරපල්ලා. එහාකොට නිකම්ම හොඳ ප්‍රවාහනයකට ඉල්ලුමක් හැදේවි.
    ------ Post added on Jul 31, 2026 at 7:40 PM
    mekath accurate nane bn, dan hithapan lankawe unta athata hoda salli enawa uba expect karana widiyata eth hoda bus na thiyenne leyland bus, ehema unoth un karanne e bus walama yana ekada car ganna ekada? aniwa dan wenawa wagema car ganna eka. metro bus project eken eken prove una koi tharam loku demand ekak thiyenawada kiyana eka me level eke service ekakata but market eke market ekata bus service ekak awe na. e kiyanne market demand eka thibbath auto service ekak hadune nane. eka government eken start kale, dan thama demand eka penne. kohomath issarahata owage service private company walin karanna permission dewi, ethakota islandwide scale wei.

    godak developed ratawal walath gov eken subsidy or unge asset (lands) use karala hoyana salli walin cover karana ekai karanne.
    nathuwa expensive price ekak train, bus walata dammoth mulinma halenne aththama eka use karanna one majority crowd eka. eka una gaman public transport ekak thiyena eke purpose eka nathi wenawa. private ownd bikes, cars walin para pirenawa. eilagata city area wala business purpose walata land use karanawa wenuwata car-parks hadanna, fuel import walata dollar eliyata yana eka. e total cost baluwama, subsidy or japan model eken karana eka valuable.
     
    Last edited:
    • Like
    Reactions: SuperX and vito

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,610
    12,745
    113
    35
    Spain
    meka gamunuwage boru thawak bn. godak aya (specially girls) ganne bus wala yanna apahasu nisa & harrasment nisa. and unpredictability nisa. nathuwa cost eka hinda neme. mama bus thiyena kenek widiyata kiwwe experience eken. bus gamunuwa nam apiwath ganan ganne na, pissek.

    mekath waradi kathawakne bn.
    japan eka pvt kalath eke thama core service eka loss. un profit karanne unge land wena usage walata (shopping malls, housing apartments, factories etc) dila eken ena income eken. nathuwa trains run karala profit karanne na. nikamata hithapan unge bullet train ekaka cost recover karaganna puluwan widiyata ticket price kaloth japanuth homben yanawa.
    lankawe karanna oneth oka thama, core train service eken profit karanna ba. japan wala wagema lankawe railway eketh lokuma land ownership ekak thiyena gov institute eka. sl railways eka karanna oneth ekemai unge land lease karala ewain profit karala core service eke loss eka cover karana eka.

    mekath accurate nane bn, dan hithapan lankawe unta athata hoda salli enawa uba expect karana widiyata eth hoda bus na thiyenne leyland bus, ehema unoth un karanne e bus walama yana ekada car ganna ekada? aniwa dan wenawa wagema car ganna eka. metro bus project eken eken prove una koi tharam loku demand ekak thiyenawada kiyana eka me level eke service ekakata but market eke market ekata bus service ekak awe na. e kiyanne market demand eka thibbath auto service ekak hadune nane. eka government eken start kale, dan thama demand eka penne. kohomath issarahata owage service private company walin karanna permission dewi, ethakota islandwide scale wei.

    godak developed ratawal walath gov eken subsidy or unge asset (lands) use karala hoyana salli walin cover karana ekai karanne.
    nathuwa expensive price ekak train, bus walata dammoth mulinma halenne aththama eka use karanna one majority crowd eka. eka una gaman public transport ekak thiyena eke purpose eka nathi wenawa.
    මන් කියුවේ නැහැ නේ තාම ජප්පො ප්රෝෆිට් කියල. උන්ට ලෝකේ ලොකුම ආදායම් තියෙන රටක් නිසා ඕක දරාගන්න පුළුවන්, (එහෙව් එකෙත් උන් එක ප්‍රයිවටයිස් කරා) අපේ දැන් ලංගම තාම පාඩුයි, බස් ගැමුණුලා සේවකයෝ දෙන්නෙක්ගෙන් සහ මෙන්ටෙනනස් තර්ඩ් පාටි දීලා ලොස් නැතිව පවත්වාගෙන යනවා. දුම්රිය පාඩුව බිලියන 45ක් කියල ගිය සතියේ නිවුස් එක. ඊළඟ එක ජප්පෝ සහ අපේ තත්ත්ව සංසන්දනය කරන්න බැහැ. අපේ අන්ත දුප්පත් රටක්. මෙට්‍රෝ බස් වෙනුවට රේල් පාර හදාගෙන රේල් පාරේ ඉඳල ළඟම ටවුමට නොමිලේ බස් දාල රේල් එක විදුලියෙන් දුවන්න හදන්න වගේ දෙයක් කරන්න වියදං කරා නම් එක තේරුම් ගන්න තිබුන සහ ප්රායෝගිකයි. උඹ පොඩ්ඩක් ගණන් බලපන් බස් එකක එකක වියදම සහ ස්කූටරයක වියදම අතරේ රුපියල් 500ක වෙනසක් තියෙනවා. ස්කූටරය ලාබයි පහසුයි.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    මන් කියුවේ නැහැ නේ තාම ජප්පො ප්රෝෆිට් කියල. උන්ට ලෝකේ ලොකුම ආදායම් තියෙන රටක් නිසා ඕක දරාගන්න පුළුවන්, (එහෙව් එකෙත් උන් එක ප්‍රයිවටයිස් කරා) අපේ දැන් ලංගම තාම පාඩුයි, බස් ගැමුණුලා සේවකයෝ දෙන්නෙක්ගෙන් සහ මෙන්ටෙනනස් තර්ඩ් පාටි දීලා ලොස් නැතිව පවත්වාගෙන යනවා.
    machan api private bus karana eka total gaththama padu na thama but eka cut-throat competition ekak, e nisa thama bus walata minissu mechchara akamathi. race yanawa, kota kota yanawa, foot board wala elligena yanawa etc. oken berenna nam ithin ara revenue collection karala day-end eke giya turn gana anuwa bedala dena wage scene ekak karanna one. ethakota competiton nathi wela normal profit hadei.
    ekath aniwa wenna one because me metro bus walin lankawe okkoma bus replace karanna bane. metro bus eka high demand urban routes witharai ne. ekanisa dan thiyena leyland bus thawa kalayak thiyei. habai ultimately api wage individual owners la bus karana kam meka permanent fix karanna ba, aniwa bus 5000, 6000 own karana large companies enna one. lankawatama company 5k 6k wage.

    CTB eka nam bn aniwa private karanna one bn ara full ownership treasury ekata thiyagena hari. CTB eka hadanna ba.
    දුම්රිය පාඩුව බිලියන 45ක් කියල ගිය සතියේ නිවුස් එක. ඊළඟ එක ජප්පෝ සහ අපේ තත්ත්ව සංසන්දනය කරන්න බැහැ. අපේ අන්ත දුප්පත් රටක්. මෙට්‍රෝ බස් වෙනුවට රේල් පාර හදාගෙන රේල් පාරේ ඉඳල ළඟම ටවුමට නොමිලේ බස් දාල රේල් එක විදුලියෙන් දුවන්න හදන්න වගේ දෙයක් කරන්න වියදං කරා නම් එක තේරුම් ගන්න තිබුන සහ ප්රායෝගිකයි.
    meka nam aththa. bus & trains hub system eka thiyennama one. long distance busses nathi wela ewata train thiyenna one. train station walata minissu gena & eliyata adina ekatai bus eka use karanna one.
    uba kiyana electric rail conversion project eka 4 main routes base karan standard-guage tracks ekka next year project eka start karanawa kiyala gov eken kiyanawa. 2027 project start kalath ithin feasibility study karala implementation start karannama thawa 5 years wath yai. ewanam ithin wenakam sure karanna ba bn.
    mun oya electrification eka at least start karanawa kiwwa nisa thama math me tharaha yana eka control karan inne bimalaya LRT eka restart karanne na kiwwa ekta.
    උඹ පොඩ්ඩක් ගණන් බලපන් බස් එකක එකක වියදම සහ ස්කූටරයක වියදම අතරේ රුපියල් 500ක වෙනසක් තියෙනවා. ස්කූටරය ලාබයි පහසුයි.
    me cost eken laba ekanam mama ahala na machan use karana ayagen. but eka true kiyala assume kalath oka highly depend wenawa person to person. eg: office wala always eliye yana (eg: sales team, site visit etc) ayata nam oka aththa but majority 8-5 kattiyata oka nam true wenna amarui.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,610
    12,745
    113
    35
    Spain
    machan api private bus karana eka total gaththama padu na thama but eka cut-throat competition ekak, e nisa thama bus walata minissu mechchara akamathi. race yanawa, kota kota yanawa, foot board wala elligena yanawa etc. oken berenna nam ithin ara revenue collection karala day-end eke giya turn gana anuwa bedala dena wage scene ekak karanna one. ethakota competiton nathi wela normal profit hadei.
    ekath aniwa wenna one because me metro bus walin lankawe okkoma bus replace karanna bane. metro bus eka high demand urban routes witharai ne. ekanisa dan thiyena leyland bus thawa kalayak thiyei. habai ultimately api wage individual owners la bus karana kam meka permanent fix karanna ba, aniwa bus 5000, 6000 own karana large companies enna one. lankawatama company 5k 6k wage.

    CTB eka nam bn aniwa private karanna one bn ara full ownership treasury ekata thiyagena hari. CTB eka hadanna ba.

    meka nam aththa. bus & trains hub system eka thiyennama one. long distance busses nathi wela ewata train thiyenna one. train station walata minissu gena & eliyata adina ekatai bus eka use karanna one.
    uba kiyana electric rail conversion project eka 4 main routes base karan standard-guage tracks ekka next year project eka start karanawa kiyala gov eken kiyanawa. 2027 project start kalath ithin feasibility study karala implementation start karannama thawa 5 years wath yai. ewanam ithin wenakam sure karanna ba bn.
    mun oya electrification eka at least start karanawa kiwwa nisa thama math me tharaha yana eka control karan inne bimalaya LRT eka restart karanne na kiwwa ekta.

    me cost eken laba ekanam mama ahala na machan use karana ayagen. but eka true kiyala assume kalath oka highly depend wenawa person to person. eg: office wala always eliye yana (eg: sales team, site visit etc) ayata nam oka aththa but majority 8-5 kattiyata oka nam true wenna amarui.
    90 ගණන් වල ලොකු ගෝසාවක් තිබ්බ unp උන් පෞද්ගලීකරණය කළා කියල ඩිපෝ වනසල දැම්ම කියල. ඒ කාලේ චන්ද්‍රිකා ආණ්ඩුව ඇවිල්ල ලොකු ගෝසාවක් කරලා ලංකාවේම හදන බස් විතරක් ලංගමට ගන්න තීරණේ කළා. එතකොට රවී වෙත්තසිංහ (වේහැර ඩිපෝව ගත්ත අය) සහ කොතලාවල සමාගම් දෙකට ටෙන්ඩර් එක ලැබුන. වෙත්තසින්හලාට ලටෙක් බස් 400ක්, කොතලාවලට කලම්බු රයිඩර් බස් 100ක් වගේ මට මතක. ඔය වෙත්තසිංහ හදපු බස් වලින් යම් ප්‍රමාණයක් තනි දොර AC බස් විදියට හදල දුර ගමන් සඳහා සුඛෝපභෝගී බස් සේවාවක් පටන් ගත්ත. මාත් මේවයේ ගිහින් තියෙනවා. ඉස්සර ගාල්ල කොළඹ නුවර කොළඹ වගේ තමයි AC බස් තිබ්බේ. පොඩි ජපන් බස්. සුඛෝපභෝගී බස් කියල සාමාන්‍ය පාරේම ගියපු බස්. ටිකට් එක ගණන් වැඩි. නෝමල් ටිකට් එක වගේ දෙගුණයක්. ආණ්ඩුවේ AC බස් ටිකත් මහා ගෝසාවක් කරලා සර්විස් එක පටන් ගත්ත. මුලින් ගියේ දුර ගමන්වලට විතරයි. මිනිස්සුත් සතුටෙන් බාර ගත්ත. එත් බන් අවුරුදු 5න අර බස් අබලන් වෙලා සර්විස් එක ඉබෙම නැවතිලා ගියා. මන් දන්නේ නැහැ මෙට්‍රෝ කියන ආණ්ඩුවේ කොම්පැනිය කොහොම වැඩේ කරයිද කියල. එත් මට සහතිකයි ඕකත් ආණ්ඩුවේ සල්ලි කන තව එක සුදු අලියෙක් වෙන්න පුළුවන් කියල. උඹලගේ තර්ක අනුව ඒවා ලාබ ලබන්න ඕන නැහැ.