කොන්දොස්තරලා නැති මෙට්‍රෝ බස් 200ක් මහ පාරට දාන්න තීරණය කරයි..🔴

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,383
    1,493
    113
    ළිඳේ ♥♥♥♥
    okkoma bus ,walata prepaid card system ekak impliment kalanam hoday,slt wage ekak ekka ekathuwela cash payment nathi karanna puluwannam,hora wada karannath amaruy,minissuntath lesi,recharge karaganna puluwan widiyata reload wage
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    good thing. ohoma tama singa walat man yanne. wenasakata tienne naginakota tap karanna oni ai bahinakota tap karanna oni
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,360
    518
    113
    In my studio
    නිකන් ඉදන්ම පඩි ගන්න හදපූ අටමගලක්. හරිනම් බස් ටිකක් හරි ගෙනත් පටන් ගන්න ඕනේ. තාම බස් එකක් වත් නැහැ. කටින් බතල හිටවනවා. හරි නම් පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට බස් තුන් හතරක් ගෙනත් දුවලා බලන්න ඕනේ. ඊට පස්සේ එයට එක ප්‍රශ්න මොනවාද කියලා බලන්න ඕනේ. එයට විසදුම් දෙන්න ඕනේ. බස් එනකොට වැඩේ දුවන්න පුළුවන් වෙන්න. තාම මොකුත් නැහැ. ආයතනය කුත් හදලා සේවකයොත් අරන් ඉවරයි.
    budget eken wen karpu salli kohen hari wiyadam karannath epei....ethakota success da fail da kiyala adala ne mokak hari karala salli tika wiyadam karanawa...oka thama lankawe eda idala ada wenakan wenne.....
     
    • Like
    Reactions: msan

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,130
    2,267
    113
    නිකන් ඉදන්ම පඩි ගන්න හදපූ අටමගලක්. හරිනම් බස් ටිකක් හරි ගෙනත් පටන් ගන්න ඕනේ. තාම බස් එකක් වත් නැහැ. කටින් බතල හිටවනවා. හරි නම් පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට බස් තුන් හතරක් ගෙනත් දුවලා බලන්න ඕනේ. ඊට පස්සේ එයට එක ප්‍රශ්න මොනවාද කියලා බලන්න ඕනේ. එයට විසදුම් දෙන්න ඕනේ. බස් එනකොට වැඩේ දුවන්න පුළුවන් වෙන්න. තාම මොකුත් නැහැ. ආයතනය කුත් හදලා සේවකයොත් අරන් ඉවරයි.

    If they do not launch the initiative, request your MP to raise the issue at the Parliament question time, simple..
     
    • Like
    Reactions: msan

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    Good Move හැබැයි කාටහරි ඔය Ministry එකට කියන්න බැරිද Debit / Credit Card පාවිච්චියට වඩා Transit Card එකක් Use කරන එකේ වාසි. මොකද Transit Card එකක් වගේ නැති උනාට ලොකු Impact ඒකක් නෑ.

    ලගදි කට්ටිය දකින්න ඇති අපේ මින්ස්සුන්ට තියෙන Digital සාක්ෂරතාවය. BOC Debit Card එකක Photo වගයක් Share කරලා තිබ්බා කවුද අයිතිකාරයා කියලා හොයාගන්න. එහෙව් රටකට මගේ අදහස නම් Transit Card එකක් පාවිචි කරන්න කියලා. Dialog Touch එක හොදම උදාහරනයක්.

    අඩුමගානේ ඔය බැන්කුවකට වත් Metro Services / Pickme / Uber වගේ එවගේ විතරක් වැඩ කරන විදියට Prepaid Card එකක් හදන්න පුලුවන්නම් ඒක සිරා.
     
    • Like
    Reactions: hide_spider

    The Myki transit card system, in Melbourne costed a lot I remember hearing news
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට

    npp-jvp.gif
     
    • Haha
    Reactions: CohenLenstra