ඇග හෙල්ලිලි

nidarsha91

Well-known member
  • Happy Essential Oils GIF by Jennifer Accomando
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    man issara hikka inna kale, oya vage deval ehe normal bn. ubala pita palathaka nam inne oka penenne vena vidihakata.podi cringe gathiyak thiyenava unath oka ada eeye vena deyak neme. minissu oya perahala athal ekata neme balanne bn, okath ekka loku vishvasayak thiyenava. oka unge malu rasaave eka kallak. oya natana godak aya deevarayo. malu mudalalila
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,547
    2
    1,666
    113
    On a Cloud
    කතරගම දෙවියන්ට ඇත්තටම ගව්රවයෙන් නටන්නේ නුවර පෙරහැරේදී
    මේ මොන පිස්සු විකාරද මචං, මේ ‍දෙවියන්ට කරන ගෞරව නෙමෙ‍නෙ, කුඩු කාරයොන්ගෙ ගොන් ආතල් එකක්නෙ, මේ දේවාල වල බස්නායක නිළමෙයි, අරුයි, මූයි කියලා රංචුවක්ම ඉන්නවා නේද, උන්ටවත් පේන්නෙ නැතුව ඇති, මේවා බලන ලෝකෙ වෙන මිනිස්සු හිනා වෙනවා ඇති.
     
    • Like
    Reactions: Gunther

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,606
    1
    5,894
    113
    ඔය දෙවිනුවර කාවඩි නටන්න දෙන්නෙ කරාව, දුරාව, ගොවිගම විදියට කුල වලට බෙදුනු ටීම් වලට.
    වෙන කුලවලට නටන්න අවසර නැ.
    ඔය outfit එක (සරම බැනියම) අරගෙන ටීම් එකට එන්න රුපියල් 25,000/-ක් ගන්නවලු
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,281
    4,658
    113
    හපෝ දකුණේ කාවඩි නෙවෙයි ගූවඩි. අජුවයි බන් දකිනකොට....
     
    • Like
    Reactions: waca

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,248
    15,350
    113
    සරල කතාව ඕක දැන් අවුරුදු කීපයක් තිස්සෙ තියෙනවා, කාටවත් කරදරේකුත් නෑ, ගමේ උන්ට ඕක ප්‍රශ්නෙකුත් නෑ. මේ පාර විතරක් එක එකාට ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා, ඒකට හේතුව තමා කංජිපානි කලවම් දෙමලකොටාගෙ පෑන්ටිය ඔලුවෙන් ගලවලා ඌව අපහසුතාවෙට පත් කල එක.🤭🤭

    ඒක වෙච්ච වෙලාවෙ ඉඳන් පොන්නයෝ ටික වගේ ඩෝබියෝ ඕකේ ඇද කුද හොයනවා. එහෙම උනේ නැත්තන් උන් ඔහොම එකක් තියෙනවා කියලවත් දන්නෙ නෑ. 🤭 🤭
    :yes: :yes:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    මේ මොන පිස්සු විකාරද මචං, මේ ‍දෙවියන්ට කරන ගෞරව නෙමෙ‍නෙ, කුඩු කාරයොන්ගෙ ගොන් ආතල් එකක්නෙ, මේ දේවාල වල බස්නායක නිළමෙයි, අරුයි, මූයි කියලා රංචුවක්ම ඉන්නවා නේද, උන්ටවත් පේන්නෙ නැතුව ඇති, මේවා බලන ලෝකෙ වෙන මිනිස්සු හිනා වෙනවා ඇති.
    Minissu owa entertainment hatiyatath balanava. E.g. Rio Carnival.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,872
    113
    saralawama Dakune moda huththala
    api dakune api dakune kiyala marenna hadanawa. untama kiyala mokak hari identity ekak hadaganna puduma widiyata puka iragena dangalana set ekak. mun ekka balapuwama api kochchara bite karath nuwara ewun hondai.