පාස්කු ප්‍රහාරයේ තීන්දුව: හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දරට මරණ දඩුවම...

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,125
    1
    28,698
    113
    එතකොට නිලන්ත ජයවර්ධන දවස් ගානකට කලින් ප්‍රහාරය ගැන දැනුම් දීලත් කිසිම action එකක් නොගත්ත ශානි, රවී මෝඩ ජෝඩුව?
     
    • Like
    Reactions: kinkon

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙද්දී ඒ ගැන මුකුත් නොකළ, මාලිමාවේ ශානිට රවීට ඒ නීතිය නැ...?

    nCz3pJx.jpeg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,202
    27,874
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හේමෙ නම් පව්
    මිනිහ ගහයි කියල දැනං හිටියට ඔහොම ගහයි කියලා හිතුවේ නෑනේ