එහෙම එකක් නෑ. තාම AI හරියට track එකට ආවෙ නෑ. තාම පොඩ්ඩක් අවුල් තියෙනවනෙ. ඒක හැදිල ඔය AI එක කෘත්‍රීම Nuro method එකත් සම්බන්ධ වෙලා මේකෙ ඊගාව එකටත් එයි. එතකොට හිතාගන්න බැරි තරම් දේවල් වෙනස් වෙයි... තාමත් මේක Program එකක් විතරයි. ඔහොම ඉන්නකො තව කාලයකින් ඊගාව AI Generation එක එනකන්...
ඒ අතර අපි ඔය Antiques බඩු වලට කැමත්තෙන් ඉන්නෙත කැසට් පීස්, පරන වීඩියෝ ගේම්, පරන dos ගේම්, එහෙම. ඒ කාලෙදිත් non-AI වලට කැමති පිරිසක් ඉඳී. හැබැයි එයාලට ඒක විනෝදාංශයක් විදියට තියාගන්නව ඇරෙන්න වෙන විකල්පයකුත් නැති වෙනව. ලෝකෙ ඉස්සරහට යන්න නම් AI ගාවගන්නම වෙනව ඉදිරියට...