ගැබිනි මවක් සහ නූපන් දරුවා ඩෙංගු නිසා නැති වෙලා - ජෙප්පන්ගෙ ලොජික් අනුව "පරිස්සම් වෙන්න දන්නෙ නැති තව දෙන්නෙක්" ඩෙංගු වලින් මැරිලා ගිහින් 🤬🤬

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,499
    4,357
    113
    ඉස්සර නගර සබාවලින් මදුරු තෙල්, දුම්න්ගහන්න එනවා.දැන් ආන්ඩු තමන්ගෙ ආරස්සාව තමන්ටමදීල සල්ලි ගොඩගහනවා. ඩෙන්ගු කීටයො බලන්න එන්නයි මැරුනම නොසැලකිල්ලෙන් මලා කියල නිව්ස් ගහන්නයි ආන්ඩු ඕනද මේව ආන්ඩුද අනුර කියන්නා වගෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572

    අද වෙනකන් ඩෙංගු බලන්න ඇවිල්ලා නෑ මේ අවුරුද්දෙ. අපි කොච්චර සුද්ද කරන් හිටියත් වටේ උන්ගෙ වතු කැලෑ වගේ. ඉස්සරනම් තුන් හතර පාර එනවා.

    මිනිස්සු මැරෙන එක ගැන ඇහුවාම කියන්නෙ උන්ගෙ නොසැලකිල්ල නිසා මැරුන උන් කියලා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,499
    4,357
    113
    අද වෙනකන් ඩෙංගු බලන්න ඇවිල්ලා නෑ මේ අවුරුද්දෙ. අපි කොච්චර සුද්ද කරන් හිටියත් වටේ උන්ගෙ වතු කැලෑ වගේ. ඉස්සරනම් තුන් හතර පාර එනවා.

    මිනිස්සු මැරෙන එක ගැන ඇහුවාම කියන්නෙ උන්ගෙ නොසැලකිල්ල නිසා මැරුන උන් කියලා
    මහා කැලෑ වැවිල, කුනු කානු පිරිල, ඇලවල් වල කීටයො පෙනි පෙනි එකට එහා ගෙවල්වලට ගිහින් ගෙම්බර් දානවා අර කුනුකානු කැලැ පේන්නෑ අයිති කාරයෙක් නැත්නම් කීටයො උන්නත් ඒව check කරන්න ඔට්ටුනෑ.කීටයො ඉන්න අත්හැරදාපු ඉඩමෙන් එන ඩෙන්ගු මදුරුවො කෑවට ඩෙන්ගු හැදෙන්නෑලු😂
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    මම කොහෙද කිව්වේ මැරෙන හැමෝම මැරෙන්නේ කියන දේ අහන්නැතුව කියලා. කියන දේ තේරුම් ගන්න බැරි උනාට මං මොනව කරන්නද බන්.

    ඌ නෑ මයිනෙක් බෝ ගහක් කපන පොටෝ එකක් හොයන් එන්න ගියා ගියාමයි ආවෙ නෑ...
    මොකද්ද ෆොටෝ එකක් අලවලා 88/89 බයිලයක් ගැහුවෙ උඹ නේද? අන්න ත්‍රෙඩ් එකේ රිප්ලයි කරා ගිහින් බලපන්.
    ------ Post added on Aug 1, 2026 at 1:19 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,241
    24,389
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම කොහෙද කිව්වේ මැරෙන හැමෝම මැරෙන්නේ කියන දේ අහන්නැතුව කියලා. කියන දේ තේරුම් ගන්න බැරි උනාට මං මොනව කරන්නද බන්.

    මොකද්ද ෆොටෝ එකක් අලවලා 88/89 බයිලයක් ගැහුවෙ උඹ නේද? අන්න ත්‍රෙඩ් එකේ රිප්ලයි කරා ගිහින් බලපන්.
    ------ Post added on Aug 1, 2026 at 1:19 PM
    පැනල දුවල දැන් අඬනව....

    baby crying GIF
     
    • Haha
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    මම කොහෙද කිව්වේ මැරෙන හැමෝම මැරෙන්නේ කියන දේ අහන්නැතුව කියලා. කියන දේ තේරුම් ගන්න බැරි උනාට මං මොනව කරන්නද බන්.

    මොකද්ද ෆොටෝ එකක් අලවලා 88/89 බයිලයක් ගැහුවෙ උඹ නේද? අන්න ත්‍රෙඩ් එකේ රිප්ලයි කරා ගිහින් බලපන්.
    ------ Post added on Aug 1, 2026 at 1:19 PM
    🤭 🤭 👇 👇

    ඉතින් දැන් ඩෙත් රේට් එක හෙනම අඩුයිනෙ. ඒ කියන්නෙ මරණ වැලකිලානෙ. ඕන්නම් කලින් අවුරුදු වල කේසස් ගානයි මරණ ගානයි අරන් ප්‍රතිශත අරන් බලපන්. ෂුවර් මේ පාර මරණ ප්‍රතිශතය අඩුයි. මැරෙන උනුත් මැරෙන්නේ කිසිම දෙයක් නොකර අන්තිම මොහොත වෙනකම් ගෙදරට වෙලා පැනඩෝලුයි වතුරයි බිබි ඉඳලා.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,444
    3,078
    113
    නිවන් සුව අත් වේවා.... ජෙප්පෝ බ්‍රෙන් වොෂ් කරලා ඉන්න උන්ට මොනවා කීවත් අපේ උඹේ වචන නාස්ති වෙන ඒක විතරයි වෙන්නේ බං... ඒ නිසා නිකන් හිටහන්...
    අනිත් එක උබ හොදට බලපන්... ඒ ඔක්කොම පට්ට සමාජ වෛරෙන් ඉන්න මොළයක් නැති නැත්තං කරන දෙයක් වත් හරියට කර ගන්න බැරි උන්ට නැත්තං අනිත් උන්ට තියෙන්නෙත් බෑ කියලා හිතන උන්... නැත්තං රටත් එක්ක පුදුම තරහකින් ඉන්න රටේ කරුමෙට මේකේ ඉපදිලා අම්මා අප්පට වත් නැතුව රට ගිහින් පොෂ් කියන සෙට් එකක්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    අනුරගේ පළාත්පාලන ආයතන වල ඉන්න සභාපතිලා නගර පිරිසිදු කිරීම් අතින් අන්තිමයි, අයිස් ගසන දූෂිත නිලධාරීන්ගේ රූකඩ ලෙස ඇතැම් සභාපතිලා ක්‍රියා කරයි. මේව අනුරට පේන්නෙ නැද්ද?
     
    ඒව කරන්න බෑ... සල්ලි ඉතුරු කරලා ආයේ මහා භාණ්ඩාගාර ට යවන්න ඕනි... එතකොට තමා සල්ලි ඉතුරු කර කියලා ජෙප්පොන් ට තෙත් වෙන්නේ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    ඒව කරන්න බෑ... සල්ලි ඉතුරු කරලා ආයේ මහා භාණ්ඩාගාර ට යවන්න ඕනි... එතකොට තමා සල්ලි ඉතුරු කර කියලා ජෙප්පොන් ට තෙත් වෙන්නේ...
    අනුර කියනවා වියදම් කරන්න කියල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල, මුන් සල්ලි ඉතුරු කරන්න හදනවා. අනුර ද ජනාධිපති? එහෙම නැත්තං මේ ප්‍රා. සභා වල උන්ද?
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,444
    3,078
    113
    අනුර කියනවා වියදම් කරන්න කියල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල, මුන් සල්ලි ඉතුරු කරන්න හදනවා. අනුරාද ජනාධිපති? එහෙම නැත්තං මේ ප්‍රා. සභා වල උන්ද?
    අනුර කියන දේවල් උන් කරන් නෑ බං... අනුර කීයක් නම් දේවල් කීවා ද... එකක් වත් උනා ද? අනුර ජනාධිපති උනා ට වැඩ වෙන්නේ til win ට ඕනි විදියට...
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    අනුර කියන දේවල් උන් කරන් නෑ බං... අනුර කීයක් නම් දේවල් කීවා ද... එකක් වත් උනා ද? අනුර ජනාධිපති උනා ට වැඩ වෙන්නේ til win ට ඕනි විදියට...
    onna othanai waraddaganne un, hithan innawa nam 3% witharai anduwa kiyala, minissu ganna ona thiranaya gani edatath
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,444
    3,078
    113
    onna othanai waraddaganne un, hithan innawa nam 3% witharai anduwa kiyala, minissu ganna ona thiranaya gani edatath
    අනේ මන්දා බං මොකක් වෙයි ද කියලා... මොනවා නැතත් මාකටින් පාර හොදට දෙනවනේ...ඒ නිසා ලොකු දෙයක් වෙන් නැති වෙයි... මොලේ තියන උන් හරි අඩුයි බං...
     
    • Like
    Reactions: Inigo Montoya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    ඔය කියල තියෙන්නේ මට වෙන කෙනෙක්, හෙල්ත් සෙක්ට එකේ මගේ යාලුවෙක් මට කිව්ව දෙයක් බන්. මුල්ම රිප්ලයි එකේ මම ඒක කිව්වා. මම චැට් එකේ ස්ක්‍රීන් ශොට් පවා දැම්මා මම හිතන්නෙ. එහෙම දාලත් මේ කියන්නෙ ඔක්කොම ගැන නෙවෙයි කියල තේරෙන් නෑ කියන්නෙ ඉතින් ආය කියවල වැඩක් නෑ. මොලේ වැස්සට තෙමෙන්න එහෙම දෙන්න එපා.🥲

    නිවන් සුව අත් වේවා.... ජෙප්පෝ බ්‍රෙන් වොෂ් කරලා ඉන්න උන්ට මොනවා කීවත් අපේ උඹේ වචන නාස්ති වෙන ඒක විතරයි වෙන්නේ බං... ඒ නිසා නිකන් හිටහන්...
    අනිත් එක උබ හොදට බලපන්... ඒ ඔක්කොම පට්ට සමාජ වෛරෙන් ඉන්න මොළයක් නැති නැත්තං කරන දෙයක් වත් හරියට කර ගන්න බැරි උන්ට නැත්තං අනිත් උන්ට තියෙන්නෙත් බෑ කියලා හිතන උන්... නැත්තං රටත් එක්ක පුදුම තරහකින් ඉන්න රටේ කරුමෙට මේකේ ඉපදිලා අම්මා අප්පට වත් නැතුව රට ගිහින් පොෂ් කියන සෙට් එකක්...
    උඹ ජෙප්පන්ට(මට) සමාජ වෛරය කීවට ජෙප්පෝ ගැන වෛරෙන් පැහි පැහී ඉන්නේ උඹ වගේ මට පේන්නේ.
    ------ Post added on Aug 1, 2026 at 5:46 PM