මාළු මිල

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,823
    2,977
    113
    colombo
    වෙන රට වලට සාපේක්ෂව ලංකාවේ මාළු මිල ගණන් ඇයි. ??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,690
    113
    වෙන රට වලට සාපේක්ෂව ලංකාවේ මාළු මිල ගණන් ඇයි. ??
    උඹ ඉන්න පැත්ත අනුව, ගන්න තැන ඉඳන් බෝට්ටුවට දුර අනුව වෙනස් වෙනවා ලංකාවෙ. උදා: වරායෙන් ගත්තොත් බල කිලෝ එකක් 1200යි කියපන්කො, හැබැයි කූරියම ගන්න ඕනා. ඒත් ගෙවල් ගාවට එනකොට කපපු මාලු 500 1200ක් වගේ කියනවා.

    රට මැදට ගියොත් තව ගනන් යනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,808
    15,067
    113
    35
    Spain
    ටූනා එහෙම හොඳම ටික යවන්නේ රට, ඉස්සොත් එහෙමයි. රොඩු ටික අපිට. ඩීසල් ගිනි ගණන් ඉතින් මාළුත් ගණන්. ජෙප්පෝ එනකන් ඉන්න ඕන ලාබෙට මාළු කන්න.
    (ජෙප්පෙක් අල්ලන් කන්න තමයි වෙන්නේ)
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,897
    26,401
    113
    චිකන් බොයිලර් කන්න හොඳ නැහැ සිංහළු.
    බොරු කතා බන්, හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරන් කාපන්. CIC Besto, Prima, Anthony's etc.

    ඔය පොඩි ෆාම්වලනම් ඇන්ටිබයෝටික් දානව බොන වතුරට, ඒව දිගටම කෑවොත්නම් Antibiotic resistence වෙනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,431
    47,434
    113
    බොරු කතා බන්, හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරන් කාපන්. CIC Besto, Prima, Anthony's etc.

    ඔය පොඩි ෆාම්වලනම් ඇන්ටිබයෝටික් දානව බොන වතුරට, ඒව දිගටම කෑවොත්නම් Antibiotic resistence වෙනවා

    Anthony's චිකන් මරු.🥰..සුපර්මාර්කට් වල විතරයි තියෙන්නේ හැබැයි..කීල්ස් ඵකෙන් අපි ගන්නේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,972
    10,250
    113
    වැවේ මාලුවෙක් කාල නිකන් ඉන්නවා. චිකන් ගණන් අඩු උනාට, ඒවගේ artificial වගේ රසක් එන්නේ දැන් (ෆ්‍රෙෂ් skinless ඒවා)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,972
    10,250
    113
    Meegamuwe market eke ice daapu saalayo kilo 1 300.
    Ice daapu nathi eka 400.
    500g = LKR 500

    The Office Crying GIF
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    බොරු කතා බන්, හොඳ බ්‍රෑන්ඩ් එකකින් අරන් කාපන්. CIC Besto, Prima, Anthony's etc.

    ඔය පොඩි ෆාම්වලනම් ඇන්ටිබයෝටික් දානව බොන වතුරට, ඒව දිගටම කෑවොත්නම් Antibiotic resistence වෙනවා
    උඹ දැක්ක නම් ඔහොම කියන්නෑ ... පුදුම hormones ගොඩක් ගහන්නෙ උන් ජීවත් වෙන්නෙ විඳව විඳව... cic farm එක මේ පැත්තෙ තමා තියෙන්නෙ. ගංකුකුල් මස් අරං බැලුවාම වෙනස හොඳට තේරෙනව.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,463
    8,613
    113
    Galaha
    මීගමු ගිහින් මාලු ගෙනාවනම් ලාබයි වගේ. කාටද පුලුවන් ගනන් අඩු මාලු ඉස්සො ඉන්න තැන් ටිකක් දාගෙන යන්න?
     
    • Like
    Reactions: Inigo Montoya

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,662
    10,241
    113
    උඹ දැක්ක නම් ඔහොම කියන්නෑ ... පුදුම hormones ගොඩක් ගහන්නෙ උන් ජීවත් වෙන්නෙ විඳව විඳව... cic farm එක මේ පැත්තෙ තමා තියෙන්නෙ. ගංකුකුල් මස් අරං බැලුවාම වෙනස හොඳට තේරෙනව.
    උයනකොට රස්නෙත් එක්ක ඕනෙම හෝමෝනයක් විනාස වෙනවා!
     
    • Wow
    Reactions: Inigo Montoya