MR කොත්තුවා ගහපු ගේම බලපං..මූ නම් ලංකාවේ ජනාධිපති වෙන්නත් ඉඩ තියෙනවා..🤣🤣

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,572
    113
    උෟ Mr kottu වහලා ඉන්දියන් කෑම franchises ඵකක් දාන්න යන්නේ..ඒවට ලංකාවේ උන් වැඩට ගන්නේ නැතුව ඉන්දියන් උන්ම ගනියි ගොඩක් දුරට...උෟ දැන් ඵහෙම කරන්න excuse ඵක උෟම හදන් තියෙන්නේ..අන්තිමට මෝඩයෝ වුනේ නිකන් ලේ රත් කරන් උෟට බැණපු උන්මයි...🤣

    bjv5PtK.png
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    උෟ Mr kottu වහලා ඉන්දියන් කෑම franchises ඵකක් දාන්න යන්නේ..ඒවට ලංකාවේ උන් වැඩට ගන්නේ නැතුව ඉන්දියන් උන්ම ගනියි ගොඩක් දුරට...උෟ දැන් ඵහෙම කරන්න excuse ඵක උෟම හදන් තියෙන්නේ..අන්තිමට මෝඩයෝ වුනේ නිකන් ලේ රත් කරන් උෟට බැණපු උන්මයි...🤣

    bjv5PtK.png
    එහෙම ලබ්බක් නෙමෙයි බන්, ඕකා ඔය කරන්න හදන්නේ රටින් පනින්න වැඩේ මට්ටු වේගන එනකොට.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    munge piti passe loku team ekak athi neda bng
    Mahinda Rajapaksha Koththu = MR Koththu

    ඕනම මොලේ පණ තියෙන එකෙක්ට තේරෙන්න ඕන මූ බස් හෝල්ට් දානවා වගේ කොත්තු කඩ දානකොටම.
    බික අසේනුත් කරේ ඒකම තමයි.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,900
    113
    🤍
    Mahinda Rajapaksha Koththu = MR Koththu

    ඕනම මොලේ පණ තියෙන එකෙක්ට තේරෙන්න ඕන මූ බස් හෝල්ට් දානවා වගේ කොත්තු කඩ දානකොටම.
    බික අසේනුත් කරේ ඒකම තමයි.
    Apita join wenne kohomd
     
    • Wow
    Reactions: Absolute Zero

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    ජෙප්පොන්ට දැන් උෟරු ජුවල් අැති..🤣..මූවත් මරලා කියයිද දන්නෑ රාජපක්ෂලා මැරුවා කියලා..😅