නෝමල්ට මරන ඩඩුවම ☠️💦

tarson

Well-known member
  • Feb 25, 2009
    8,585
    5,764
    113
    ආරන්චියක් තියෙනව, පරන ක්‍රීඩයෙක් මරාදාපු හුටපටයකට සාක්ශි හම්බෙලාලු

    නෝමල් රජපුකට මරන දන්ඩනය දෙන්න පුලුවන් තරමේ සාක්ශි ලු, කියලයි ආරන්චිය ☠️

    මම හිතන් හිටියෙ අවු:20 කට වගේ යයි කියල, උදව්/අනුබල දීම වගේ දේකට.

    මේ තියෙන සාක්ශි අනුව සෘජු සම්බන්දයක් වගේ තමයි ලු පේන්නෙ.

    පොරට කෙලවෙන ලකුනු සහ සොහොන් ලකුනු පේනව වගේ ☠️💀💦

    කොහොමද නිකමට වගේ මරන දඩුවමට දින දුන්නොත් උබලගෙ දින දෙන්න පයිය නගින්නෙ නැති අනුර පොන්ස් 💀
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,444
    3,078
    113
    සුපිරි වැඩේ... අර ෆයිල් වාගයක් ගෙනල්ලා තිබ්බේ මිටි මිටි... ඔවාගේ ඇති බං ඔක්කොම... කියවා කියවා ඉන් නැතුව ඕකොම ඇතුලට දාලා ඉවර කරා නම් හරි...
    එතකොට හොඳයි... මහින්දගේ නමට ලියපු චෙක් ඒක අනුර උතුමාණන් ළග තියනවා කීවා... එකත් ඉක්මනට දාලා ඉවර කරා නම් හරි... හිත නිදහස්....

    එනිවේ.. කවුරු හරි එකෙක් ළග තියේ නම් අර අනුර වාහනේ යද්දී එකෙක් ෆයිල් කෝ අහද්දි කෙකර ගාන වීඩියෝ ඒක දාපන්කෝ...
    බක් බක් ගන්නේ වචන එන් නැතුව...
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    සුපිරි වැඩේ... අර ෆයිල් වාගයක් ගෙනල්ලා තිබ්බේ මිටි මිටි... ඔවාගේ ඇති බං ඔක්කොම... කියවා කියවා ඉන් නැතුව ඕකොම ඇතුලට දාලා ඉවර කරා නම් හරි...
    එතකොට හොඳයි... මහින්දගේ නමට ලියපු චෙක් ඒක අනුර උතුමාණන් ළග තියනවා කීවා... එකත් ඉක්මනට දාලා ඉවර කරා නම් හරි... හිත නිදහස්....

    එනිවේ.. කවුරු හරි එකෙක් ළග තියේ නම් අර අනුර වාහනේ යද්දී එකෙක් ෆයිල් කෝ අහද්දි කෙකර ගාන වීඩියෝ ඒක දාපන්කෝ...
    බක් බක් ගන්නේ වචන එන් නැතුව...

    ෆයිල් මිටි ටික ගුල්ලො කාලලු බන්. චෙක් ටික දිට්වා එකට ගහගෙන ගිහින්ලු :sorry:
     
    • Sad
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,444
    3,078
    113
    ෆයිල් මිටි ටික ගුල්ලො කාලලු බන්. චෙක් ටික දිට්වා එකට ගහගෙන ගිහින්ලු :sorry:
    අඩෝ ඒ ටිකත් පොල් කරූ ගේ ගෙදර ද තිබිලා තියෙන්නේ...
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Sri Lanka Mr GIF
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,583
    9,349
    113
    ආරන්චියක් තියෙනව, පරන ක්‍රීඩයෙක් මරාදාපු හුටපටයකට සාක්ශි හම්බෙලාලු

    නෝමල් රජපුකට මරන දන්ඩනය දෙන්න පුලුවන් තරමේ සාක්ශි ලු, කියලයි ආරන්චිය ☠️

    මම හිතන් හිටියෙ අවු:20 කට වගේ යයි කියල, උදව්/අනුබල දීම වගේ දේකට.

    මේ තියෙන සාක්ශි අනුව සෘජු සම්බන්දයක් වගේ තමයි ලු පේන්නෙ.

    පොරට කෙලවෙන ලකුනු සහ සොහොන් ලකුනු පේනව වගේ ☠️💀💦

    කොහොමද නිකමට වගේ මරන දඩුවමට දින දුන්නොත් උබලගෙ දින දෙන්න පයිය නගින්නෙ නැති අනුර පොන්ස් 💀
    නිතිය මගින් නැවෙන් නැත්නම් අපිත් සතුටින්
    හැබැයි පුතේ නැවුනොත් අනිවා බම්ප් කරනවා
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,190
    1,980
    113
    නිතිය මගින් නැවෙන් නැත්නම් අපිත් සතුටින්
    හැබැයි පුතේ නැවුනොත් අනිවා බම්ප් කරනවා
    උබට එහෙනම් ඉතින් මූ දාපු ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කර කර තමා ඉන්න වෙන්නෙ. :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඔය සාක්ශි තියෙනවා කියපු එකාම එක පාරක් චීනෙන් හම්බ වෙච්ච චෙක් එකක නොම්මරේ කිව්වා මතකද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,107
    24,680
    113
    tracing Geo-location.. ... ...
    උබට එහෙනම් ඉතින් මූ දාපු ත්‍රෙඩ් ඔක්කොම බම්ප් කර කර තමා ඉන්න වෙන්නෙ. :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඔය සාක්ශි තියෙනවා කියපු එකාම එක පාරක් චීනෙන් හම්බ වෙච්ච චෙක් එකක නොම්මරේ කිව්වා මතකද?

    චෙක් number එක 2 ලු.. ජෙප්පෙක් කිව්වේ..