උබල පරිස්සම් වෙනවා නම් වේයන් නැත්නම් ඕන _ කරගනින්
thaweesha Well-known member Dec 22, 2010 9,031 10,201 113 Aug 1, 2026 #1 උබල පරිස්සම් වෙනවා නම් වේයන් නැත්නම් ඕන _ කරගනින්
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,877 31,150 113 Aug 1, 2026 #2 ගංජා ගහලම මොලේ කරවෙලා ගිහිං වගේ උබේ ඕවා වැඩක් නෑ පොතට පොත දාලා පල්සර් එකේ රේස් එකක් පදිමුද? මාත් පල්සර් එකක් අරන් එන්නෙ?
ගංජා ගහලම මොලේ කරවෙලා ගිහිං වගේ උබේ ඕවා වැඩක් නෑ පොතට පොත දාලා පල්සර් එකේ රේස් එකක් පදිමුද? මාත් පල්සර් එකක් අරන් එන්නෙ?
shameera89 Well-known member Jun 26, 2013 16,417 12,697 113 Piliyandala Aug 1, 2026 #3 එහෙම නෑ නේ, ඔයා කල කී දෑ DNA එකේම රෙජිස්ටර් වෙල තියෙන්නේ... කර්මය බලවත් උනාම කුසල අකුසල විදිහට විපාක දෙන්න ඉදිරිපත් වෙනව, ඒක නවත්තන්න බෑ
එහෙම නෑ නේ, ඔයා කල කී දෑ DNA එකේම රෙජිස්ටර් වෙල තියෙන්නේ... කර්මය බලවත් උනාම කුසල අකුසල විදිහට විපාක දෙන්න ඉදිරිපත් වෙනව, ඒක නවත්තන්න බෑ
nidarsha91 Well-known member Sep 21, 2010 6,660 5,511 113 ......පුංචි ඉතාලියේ ....... Aug 1, 2026 #4 හොර ගෙඩිය වගේ කරන අලුගුත්තේරු වැඩ වල රිටර්න් එකත් ලඟම නෑදෑයන්ට ඩිපොසිට් කරනවද උඹ
Blair Solari Well-known member Dec 9, 2025 2,822 2,249 113 Aug 1, 2026 #5 shameera89 said: එහෙම නෑ නේ, ඔයා කල කී දෑ DNA එකේම රෙජිස්ටර් වෙල තියෙන්නේ... Click to expand... එහෙම කොහෙඳ බුදු දහමේ තියෙන්නේ? සමහර බන තියෙනවා අපි දන්න විද්‍යා සංකල්ප වලින් තියෙන්නේ. සමහරවිට ඒවා ඇහෙද්දී මේක් සෙන්ස්/ ලොජිකල්.. වගේ හිතෙන්න පුලුවන්. අහලා තියෙනවද පෙර නොඇසූ, නොවිරූ දහමක් කියලා බුදු දහම? ඉතින් අපි දන්න කන්සෙප්ට් ටිකකින් තේරුම් ගන්න පුලුවන් වෙන්න බැහැ නේද? ලෝකයම පන්ච උපාදානස්කන්ධය කියලා පනවලා තියෙද්දී, ඩී.එන්.ඒ. වල මොනවා හොයන්නද බන්. Reactions: shameera89
shameera89 said: එහෙම නෑ නේ, ඔයා කල කී දෑ DNA එකේම රෙජිස්ටර් වෙල තියෙන්නේ... Click to expand... එහෙම කොහෙඳ බුදු දහමේ තියෙන්නේ? සමහර බන තියෙනවා අපි දන්න විද්‍යා සංකල්ප වලින් තියෙන්නේ. සමහරවිට ඒවා ඇහෙද්දී මේක් සෙන්ස්/ ලොජිකල්.. වගේ හිතෙන්න පුලුවන්. අහලා තියෙනවද පෙර නොඇසූ, නොවිරූ දහමක් කියලා බුදු දහම? ඉතින් අපි දන්න කන්සෙප්ට් ටිකකින් තේරුම් ගන්න පුලුවන් වෙන්න බැහැ නේද? ලෝකයම පන්ච උපාදානස්කන්ධය කියලා පනවලා තියෙද්දී, ඩී.එන්.ඒ. වල මොනවා හොයන්නද බන්.