අඩෝ පොල් කෑලි පුච්චිල ලුණුමිරිසක් හැදුව. මේක පට්ට රසයිනෙ බන්. මාර අමුතු aroma එකක් තියෙන්නෙ පොල් පිච්චුවහම. සම්බෝල හදන්න දාන ඒවම පොල් පුච්චපු කෑලි ටික දාල කොටන්න ඕන පොඩ්ඩක්. පට්ටම රසයි. මේකෙ රසයි සුවඳයි හෙනම traditional aroma එකක් නහයට එනව. රස වෙනස් වෙන්න හේතුව මම හිතන්නෙ පොල් කැලි ටිකක් පිච්චෙනකොට පොල් කෑලි වලින් තෙල් ටිකක් එලියට එනව. ඒ තෙල් මාරම සුවදයි. පිච්චෙනකොට brown පාට වෙලා එන පොඩි crispy රහයි දෙකම එකතු වෙලා තමා මේකෙ වෙනස්ම රසක් එන්නෙ. ඒ අස්සෙන් සැරත් එක්ක කිරි රසත් පනිනකොට සුපිරි. රොටියක් කෑව මේක දාගෙන. පට්ට.
උබලත් හදල බලපන්. මම දැම්මෙ කෑලිමිරිස්, ලුණු, ගම්මිරිස්, ළුනු, සුදු ළුනු එක්ක පුච්චපු පොල් කෑලි ටික දාල පොඩ්ඩක් කෙටුව හැබැයි කෑලි හිටින්න.
උබලත් හදල බලපන්. මම දැම්මෙ කෑලිමිරිස්, ලුණු, ගම්මිරිස්, ළුනු, සුදු ළුනු එක්ක පුච්චපු පොල් කෑලි ටික දාල පොඩ්ඩක් කෙටුව හැබැයි කෑලි හිටින්න.