කොටි ගහපු බෝම්බ වළක්වා ගත්තේ නැති එකට සරත් පොන්සේකා මරණ දඩුවම ලබන්න ඕනෙද මේ නීතියට අනුව...![]()
![]()
හමුදා මූලස්ථානයටම කෙලියානේ
කොටි ගහපු බෝම්බ වළක්වා ගත්තේ නැති එකට සරත් පොන්සේකා මරණ දඩුවම ලබන්න ඕනෙද මේ නීතියට අනුව...![]()
![]()
naduwa iwara unama un dennawat yawaiඅඩො හොදම සාක්කියක් මෙන්න මෙතන!![]()
![]()
අඩේ ඇයි බන් උඹලගේ ඔළු වල මහින්ද රනිල් සජිත් අනුර විතරක් කැරකෙන්නේ. උඹලටම හිතෙන් නැද්ද බන් මුන් අලි පුකෙන් ඇවිත්ද මුන් විතරක්ම ජනාධිපති වෙන්න සුදුසු කියලාEhemai kiyala ayema kalin set ekata nam vote karanne na habai
ලංකාවේ death sentence තියනවාdeath sentence
බලපන් මම උඹට රිප්ලයි කලාම උඹට සෙනිකව හිතෙන්නේ මම මහින්දයාට හරි නාමල්ට හරි කඩේ ගිහින් උන්ව සජෙස් කරනවා කියලනේ
ලංකාවේ death sentence තියනවා
ඒ procedure එකේ අන්තිම - රටේ ජනාධිපති ගේ අත්සන යොදන step එකෙන් තමා හිරවෙන්නේ.
maitree ta aparada naduwak dala nene. Kohomat politicco tika berenawaMaithri ta shot rka hamba wei wage
පොරගෙ නඩු තාම යනවා බං. හැම නඩුවම එකම දවසෙ අහල තීන්දුව දෙනව කියලද උඹ හිතං ඉන්නෙ ?ඊබ්‍රාහීම්ගේ පුකෙත් දිවක් ඇවිල්ලා හිනා වෙනවා ඇති බන්
ඉතිං උඹ ගිහිං නඩුවක් දාපංකො ඒකටකොටි ගහපු බෝම්බ වළක්වා ගත්තේ නැති එකට සරත් පොන්සේකා මරණ දඩුවම ලබන්න ඕනෙද මේ නීතියට අනුව...![]()
![]()
මචං ඔය නඩු දැම්මෙ ලපාන්ඩුව එන්න කලින්. උඹ දන්නවද රවී ශානි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවලට චෝදනා ගොනු කරලා නෑ කියල. කොටින්ම කියනවා නං පාස්කු නඩුවල මේ දෙන්නම චූදිතයො නෙමේ. ඉතිං ඇයි දන්නෑ නේද ගෝඨාන්ඩුව සහ රනිලාණ්ඩුව එහෙම කලේ?එතකොට නිලන්ත ජයවර්ධන දවස් ගානකට කලින් ප්‍රහාරය ගැන දැනුම් දීලත් කිසිම action එකක් නොගත්ත ශානි, රවී මෝඩ ජෝඩුව?
මේක තමයි ඇත්ත හේතුවNathuwa ithin tractor hamuduruwo suggest karanawa kiyala hithanna ya?
Oka karanna denne na kohomath
![]()
ow fan tika off karanwa ewa nawatinakota hena musala hagimak ennneදැකලා නෑ අහලා කියවලා තියෙ...
මූසල ෆීල් එකක් එන්නෙ කියලා
උගේ වත්කම් නිදහස් කරා බන්පොරගෙ නඩු තාම යනවා බං. හැම නඩුවම එකම දවසෙ අහල තීන්දුව දෙනව කියලද උඹ හිතං ඉන්නෙ ?
ඉතිං උඹ ගිහිං නඩුවක් දාපංකො ඒකට
------ Post added on Aug 1, 2026 at 7:04 AM
මචං ඔය නඩු දැම්මෙ ලපාන්ඩුව එන්න කලින්. උඹ දන්නවද රවී ශානි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවලට චෝදනා ගොනු කරලා නෑ කියල. කොටින්ම කියනවා නං පාස්කු නඩුවල මේ දෙන්නම චූදිතයො නෙමේ. ඉතිං ඇයි දන්නෑ නේද ගෝඨාන්ඩුව සහ රනිලාණ්ඩුව එහෙම කලේ?
------ Post added on Aug 1, 2026 at 7:25 AM
නඩුව ඉවර නෑනෙ
බන් අපිට ඔය හැත්තට වඩා දැනුමක් තියෙනවා නම් ඇයි අපි හැම තිස්සෙම ඔය යක්කු තමයි පොරවල් කියන තැන ඉන්නේ?Nathuwa ithin tractor hamuduruwo suggest karanawa kiyala hithanna ya?
Oka karanna denne na kohomath
![]()
බන් අපිට ඔය හැත්තට වඩා දැනුමක් තියෙනවා නම් ඇයි අපි හැම තිස්සෙම ඔය යක්කු තමයි පොරවල් කියන තැන ඉන්නේ?
මේ වෙලාවේ බෙස්ට් ම ඔප්ෂන් එක රනිල්
රනිල් එක්ක යමු