රෙන්න තියන පුක දෙන්න යන්න එපා.රනිගෙ ආණ්ඩුවෙත් අහන්න ඉඳිය නඩුවල තීන්දු එනකොට කට්ටියට ගූ ගිහිල්ලා.
ගිණි නෙවෙයි තොපි සුනාමි එව්වත් නඩු අහන එක නවත්වන්නෙ නෑ.
මේ ආණ්ඩුවෙන් ම කරන දෙයක් වෙන්නත් පුළුවන් නේද බං..
එකට තමයි රාජ්‍ය බලය තියෙන්නේ ජෙප්පෝ වැඩවර්ජන් කරනවා වගේ තමයි . එකට ගැලෙපෙන් බෙහෙත දෙන්න ඕනේ. නැත්නම් තුනෙන් දෙකක් තියාගෙන මොන කරන්නද. ? වැඩ බැරි සොන්න ඇමතියෙක් අරකා නම්පක්ෂ වලට gov වලට කඩේ යනව කියල හිතන්න එපා. මේව නං plan කරලම කරන වැඩ gov එකට ගහන්න බලාගෙනම. එක එක පක්ෂ වල ඇතුලෙ ඉන්න මැරයො දාල ගහන ගේම් කියල මට හිතෙනව.
උන්ට කෙල වෙලා ඉන්න වෙලාවෙ උන්ම කරගනියි හිතන්න අමාරුයි නේද බන්? උබ කියනවා වගේ අපි එහෙම හිතයි කියලා උන්ම කරපුවද දන්නෙත් නෑ. අපි මේ වගේ දෙවිදියටම හිතයි කියලා අනිත් උන්ම කරාද දන්නෙත් නෑ බන්.මේ ආණ්ඩුවෙන් ම කරන දෙයක් වෙන්නත් පුළුවන් නේද බං..
මේ කියලා තියන විදියට මිනිස්සු හිතද්දී කටද වාසි...
සෝෂල් මිදියා වල හෙන ගේමක් ගහන්න පුළුවන්...
හෙන සෙට් එකක් උන්ට ඉන්නවා කියලා උන් ම කීවේ
මෙයා මේ කියන විදිහට කලින් ආණ්ඩු වලත් මේ වගෙම plan කරල ගේම් දීලම නෑ ඒ ආණ්ඩු තමා හොදටම crisis manage කරල තියෙන්නෙ. බෝම්බ ගහනකන්ම බලන් ඉදලම නෑ. Dollar නැති වෙනකන් බලන් ඉදලම නෑ. කොහොම මොන ආණ්ඩු කලත් මේවගෙ මොකක් හරි කේස් එකක් ඕනම ආණ්ඩුවකට අදිනව ඒව වට්ටන්න. මේකත් ඒ වගෙ එකක්.