වැඩබැරි මාලිමා ජෙපි ඇමති social media බැලුවද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,258
    1
    16,124
    113
    මොන්සන්,
    බයියො එක මිටට තෙත් කරවලා :lol:
    ඉතා ස්වාදීන අගමැතිත් ඇවිල්ලා එ අස්සෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,872
    3,056
    113
    colombo
    රනිගෙ ආණ්ඩුවෙත් අහන්න ඉඳිය නඩුවල තීන්දු එනකොට කට්ටියට ගූ ගිහිල්ලා.
    ගිණි නෙවෙයි තොපි සුනාමි එව්වත් නඩු අහන එක නවත්වන්නෙ නෑ.
    රෙන්න තියන පුක දෙන්න යන්න එපා.
     
    • Haha
    Reactions: KDH and ruchira55

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,604
    3,365
    113
    Ryan Reynolds Agree GIF by Welcome to Wrexham
    මේ ආණ්ඩුවෙන් ම කරන දෙයක් වෙන්නත් පුළුවන් නේද බං..
    මේ කියලා තියන විදියට මිනිස්සු හිතද්දී කටද වාසි...
    සෝෂල් මිදියා වල හෙන ගේමක් ගහන්න පුළුවන්...
    හෙන සෙට් එකක් උන්ට ඉන්නවා කියලා උන් ම කීවේ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,872
    3,056
    113
    colombo
    පක්ෂ වලට gov වලට කඩේ යනව කියල හිතන්න එපා. මේව නං plan කරලම කරන වැඩ gov එකට ගහන්න බලාගෙනම. එක එක පක්ෂ වල ඇතුලෙ ඉන්න මැරයො දාල ගහන ගේම් කියල මට හිතෙනව.
    එකට තමයි රාජ්‍ය බලය තියෙන්නේ ජෙප්පෝ වැඩවර්ජන් කරනවා වගේ තමයි . එකට ගැලෙපෙන් බෙහෙත දෙන්න ඕනේ. නැත්නම් තුනෙන් දෙකක් තියාගෙන මොන කරන්නද. ? වැඩ බැරි සොන්න ඇමතියෙක් අරකා නම්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,784
    28,952
    113


    රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය

    August 1, 2026 09:43 pm

    රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.
    ඒ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණිනි.
    ඒ අනුව නැවත දැනුම්දෙනතුරු එම බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කර තිබේ.


    - https://sinhala.adaderana.lk/news/229501
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,024
    10,330
    113
    මේ ආණ්ඩුවෙන් ම කරන දෙයක් වෙන්නත් පුළුවන් නේද බං..
    මේ කියලා තියන විදියට මිනිස්සු හිතද්දී කටද වාසි...
    සෝෂල් මිදියා වල හෙන ගේමක් ගහන්න පුළුවන්...
    හෙන සෙට් එකක් උන්ට ඉන්නවා කියලා උන් ම කීවේ
    උන්ට කෙල වෙලා ඉන්න වෙලාවෙ උන්ම කරගනියි හිතන්න අමාරුයි නේද බන්? උබ කියනවා වගේ අපි එහෙම හිතයි කියලා උන්ම කරපුවද දන්නෙත් නෑ. අපි මේ වගේ දෙවිදියටම හිතයි කියලා අනිත් උන්ම කරාද දන්නෙත් නෑ බන්.

    Going Crazy Donald Duck GIF
     
    • Haha
    Reactions: supun_sg

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,002
    28,912
    113
    මෙයා මේ කියන විදිහට කලින් ආණ්ඩු වලත් මේ වගෙම plan කරල ගේම් දීලම නෑ ඒ ආණ්ඩු තමා හොදටම crisis manage කරල තියෙන්නෙ. බෝම්බ ගහනකන්ම බලන් ඉදලම නෑ. Dollar නැති වෙනකන් බලන් ඉදලම නෑ. කොහොම මොන ආණ්ඩු කලත් මේවගෙ මොකක් හරි කේස් එකක් ඕනම ආණ්ඩුවකට අදිනව ඒව වට්ටන්න. මේකත් ඒ වගෙ එකක්.
    images