ඇත්තටම හෙන ගොඩක් තොරතුරු හංගලා තියනවා බං... උඩට ගියාම පස් දාලා වහපු ගොඩක් දේවල් තියනවා...
බලපන් පොකුණ ලගින් නගින්න තියන පඩිපෙල... කිසි තැනකට යන්න හදන නැතුව මැදින් නතර කරලා තියෙන්නේ සීගිරිය හැදුවෙ ගොනෙක් නෙමෙයි නේ බං...ඔච්චර එකක් හදලා ඔහොම නවත්තලා තියෙයි ද... අනිත් එක බලපන් පරණ පොටෝ තියනවා... වහල දාපුවා...