අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    තනි සුදු ද paint කරේ ?? 🤔
    නෑ මචං.. මේ 2k ප්‍රයිමර් එකක් ගහල තියෙන්නෙ. පර්ල් බ්ලූ එකක් ගහන්නෙ.
    ඔර්ජිනල් කලර් එකෙන්ම.
    Ela ela. dina patha update ekek diyan :love: 👌
    අනිවා. ෆුල් වීඩියෝ එකක් දාන්න ඉන්නෙ.
    අනුරාධරා අලුතින් වැඩක් පටන් ගත්තා විතරයි උබටත් බලාගෙන ඉන්න බැරි වුණා.

    Anyway congrats 🎉 👏
    හප්ප.
    දන්නෑනෙ ඉතිං.. කාලෙකින් ආවෙ. සමාව භජනය කරනව..
    nice lawn there.
    ඕස්ට්‍රේලියන් එක. ෆොටෝ වලට ලස්සන උනාට කකුලට සනීප නෑ.
    Nice work !
    ඉවර කරාට පස්සේ ෆුල් අප්ඩේට් එකක් ඕනේ.

    මොනාද බං ඔය තණකොළ ජාතිය?
    ඕස්ට්‍රේලියන්.
    මම එපා වෙලා අයින් කරා. ඔය ඉතුරු වුන ටිකක් තියෙන්නෙ.
    දානවනං මැලේශියන් මැට් එකක් දාන්න. මේක දාන්න එපා. හෙවන වැටෙන තැන් වල අන්ඊවන් විදිහට වැවෙනව... කපන්නත් අමාරුයි.
    booth ekak hadala hari gahanna, nattan insects awith alawenawa paint eke
    ඔවු නේ. මාත් හිතුව ඔය ගැන.. ක්ලියර් කෝට් එකට කලින් ඉටිකොළ කවර් එකක් හරි ගහන්න වෙනව...👍
    Wessa kale patan gatte ai?
    Payanakan inna tikk.

    Btw best of luck 👍
    ------ Post added on Aug 1, 2026 at 4:24 PM
    ඇත්තම කිවුවොත් පායන කාලෙ තමයි පටන් ගත්තෙ..
    කම්ප්‍රශර් එක රීබිල්ඩ් කරල, ඉතුරු අඩුපාඩු හොයාගෙන, බොඩි බැලන්ස් කරල ෆයිනල් ස්ටෙප් එකට එනකොට වැස්ස පටන් ගත්ත...
    මට කාලය ගැටළුවක් තියෙනවනෙ, රෑටයි උදේටයි විතරයිනෙ ඒකයි..
    හුලු අත්තක් අල්ලල හරි මම ඉවර කරනව මේක..😅
    සුභපතනවා මචන්
    මදුරුවොන්ගෙන් පරිස්සම් වෙයන්
    ඔවු නේ.. කන ටයිම් එකට වැඩට බහින්නෙ. මෙහෙ ඩෙංගු කෙලියට...👍👍
    Dents hadana ekath karanawada ?
    Or just body paint ?
    ඇක්සිඩන්ට් නෑ.
    පොටි වලින් හදන්න පුලුවන් ලෙවල් එකේ ඩෙන්ට් තියෙනව. ඒව හදාගෙන යනව. ඔය ෆිලර් කරල තියෙන්නෙ, ඩෙන්ට් තිබුණ තැන්.
    ela ela apith ennam ko paint karaganna
    මාසෙකටවත් කලින් එන්න..
    රූට් එකට වෙන වෑන් එකක් දාල..😅
    oka math karanna inne full paint ekata 3k illuwa itin compressor ekai badu tikai aran mn karanna hadanne
    හම්ම 3ක් යනවද දැන්..
    මගෙ පොඩි කම්ප්‍රශර් එකක් තිබුණ. හරියට වැඩ නොකරන එකක්. ඒකට පාට්ස් හොයල රීබිල්ඩ් පාරක් දැම්ම.

    පේන්ට් බඩු වලට 50කට ලං වෙන්න ගියා. "ඩීබෙයා" බ්‍රෑන්ඩ් එකෙන් පේන්ට්, ක්ලියර් ගත්තෙ.
    පොටි, ෆිලර් සේරම 2k වලින් යන්නෙ...
    Nc මුකුත් පාවිච්චි කරන්නෙ නෑ. කොලිටි බහින නිසා.

    කොහොමහරි, වැඩේට බහින්න. කරන් යද්දි බෑ කියල මගුලක් නෑ.
    මමත් එහෙන් මෙහෙන් හොයල පිළිවෙල, කපන්න ඕනෙ කොළ, තීන්ත බ්‍රෑන්ඩ් ගැන එහෙම හොයාගත්තෙ.

    දැනගන්න දෙයක් තියෙනවනං කියන්නං..
    එල එල සුපිරියට එයි වැඩේ
    තෑන්ක්ස් තෑන්ක් කොලුවො. මටත් ලොකුම විශ්වාසයක් නෑ.. කරල බලමු..
    Good job

    mama beluwa ubata moko une kiyala:)kalekin;)
    ඔවුනෙ.. බිසී වෙනවනෙ ඉතිං. එන්න කම්මැළියි.
    මේක පටන්ගත්තට පස්සෙ මගෙ කිරිපණුවො ටික මතක් වුණා. කියල යන්න ආව ඉතිං...
    patta macho
    තෑන්ක්ස්.. තෑන්ක්ස් කොලුවෝ..
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    compressor eka mokakda?
    gatte kohenda badu
    කලින් ගත්ත ඩිරෙක්ට් කපල් 20L කම්ප් එකක් තිබුණ.
    ඒක අවුල් රත් වෙද්දි හිටිනව හුළං ලෝඩ් වෙන්නෙත් නෑ. හෙන වනයක්..

    ඊටපස්සෙ මම ඕකෙ මෝටරේ හවුසින් එක කපල, මවුන්ට් හදල, පොඩි මොඩිෆිකේශන් එකක් කරල, පුලි ලියවල දාල 40L කම්ප්‍රශර් එකක එන්ජිමක් හයි කරල බෙල්ට් ඩ්‍රයිවු එකක් විදිහට කන්වර්ට් කරා. මේ වැඩේටම..

    ඒකෙ විස්තරේ වෙනම නූලකින් දාන්නං, කරපු විදිහත් එක්කම..

    ඔයා ගන්නවනං, ඩිරෙක්ට් කපල් කම්ප්‍රශර් ගන්න එපා කීයටවත්.. 30000ට අඩුවෙන් තියෙනව ජරාවල්. 40L බෙල්ට් ඩ්‍රයිවු එකක්වත් ගන්න අඩුම..

    Koheda machan me ?
    Ape vaahanath karaganna puluwan da awoth ?
    ගෙදර මචං. මම කරන්නෙ. මාසයක්, දෙකක්වත් යයි ඉතිං..😅
    ------ Post added on Aug 1, 2026 at 8:50 PM
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,620
    113
    ගග අද්දර
    නෑ මචං.. මේ 2k ප්‍රයිමර් එකක් ගහල තියෙන්නෙ. පර්ල් බ්ලූ එකක් ගහන්නෙ.
    ඔර්ජිනල් කලර් එකෙන්ම.

    අනිවා. ෆුල් වීඩියෝ එකක් දාන්න ඉන්නෙ.

    හප්ප.
    දන්නෑනෙ ඉතිං.. කාලෙකින් ආවෙ. සමාව භජනය කරනව..

    ඕස්ට්‍රේලියන් එක. ෆොටෝ වලට ලස්සන උනාට කකුලට සනීප නෑ.

    ඕස්ට්‍රේලියන්.
    මම එපා වෙලා අයින් කරා. ඔය ඉතුරු වුන ටිකක් තියෙන්නෙ.
    දානවනං මැලේශියන් මැට් එකක් දාන්න. මේක දාන්න එපා. හෙවන වැටෙන තැන් වල අන්ඊවන් විදිහට වැවෙනව... කපන්නත් අමාරුයි.

    ඔවු නේ. මාත් හිතුව ඔය ගැන.. ක්ලියර් කෝට් එකට කලින් ඉටිකොළ කවර් එකක් හරි ගහන්න වෙනව...👍

    ඇත්තම කිවුවොත් පායන කාලෙ තමයි පටන් ගත්තෙ..
    කම්ප්‍රශර් එක රීබිල්ඩ් කරල, ඉතුරු අඩුපාඩු හොයාගෙන, බොඩි බැලන්ස් කරල ෆයිනල් ස්ටෙප් එකට එනකොට වැස්ස පටන් ගත්ත...
    මට කාලය ගැටළුවක් තියෙනවනෙ, රෑටයි උදේටයි විතරයිනෙ ඒකයි..
    හුලු අත්තක් අල්ලල හරි මම ඉවර කරනව මේක..😅

    ඔවු නේ.. කන ටයිම් එකට වැඩට බහින්නෙ. මෙහෙ ඩෙංගු කෙලියට...👍👍

    ඇක්සිඩන්ට් නෑ.
    පොටි වලින් හදන්න පුලුවන් ලෙවල් එකේ ඩෙන්ට් තියෙනව. ඒව හදාගෙන යනව. ඔය ෆිලර් කරල තියෙන්නෙ, ඩෙන්ට් තිබුණ තැන්.

    මාසෙකටවත් කලින් එන්න..
    රූට් එකට වෙන වෑන් එකක් දාල..😅

    හම්ම 3ක් යනවද දැන්..
    මගෙ පොඩි කම්ප්‍රශර් එකක් තිබුණ. හරියට වැඩ නොකරන එකක්. ඒකට පාට්ස් හොයල රීබිල්ඩ් පාරක් දැම්ම.

    පේන්ට් බඩු වලට 50කට ලං වෙන්න ගියා. "ඩීබෙයා" බ්‍රෑන්ඩ් එකෙන් පේන්ට්, ක්ලියර් ගත්තෙ.
    පොටි, ෆිලර් සේරම 2k වලින් යන්නෙ...
    Nc මුකුත් පාවිච්චි කරන්නෙ නෑ. කොලිටි බහින නිසා.

    කොහොමහරි, වැඩේට බහින්න. කරන් යද්දි බෑ කියල මගුලක් නෑ.
    මමත් එහෙන් මෙහෙන් හොයල පිළිවෙල, කපන්න ඕනෙ කොළ, තීන්ත බ්‍රෑන්ඩ් ගැන එහෙම හොයාගත්තෙ.

    දැනගන්න දෙයක් තියෙනවනං කියන්නං..

    තෑන්ක්ස් තෑන්ක් කොලුවො. මටත් ලොකුම විශ්වාසයක් නෑ.. කරල බලමු..

    ඔවුනෙ.. බිසී වෙනවනෙ ඉතිං. එන්න කම්මැළියි.
    මේක පටන්ගත්තට පස්සෙ මගෙ කිරිපණුවො ටික මතක් වුණා. කියල යන්න ආව ඉතිං...

    තෑන්ක්ස්.. තෑන්ක්ස් කොලුවෝ..
    වැඩේ එකෙන්ම ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    උබ කොහෙන්ද බන් ඉගෙනගත්තෙ ඔටෝ පේන්ටින්? Youtube එකෙන් බලන්ද කරන්නෙ?
     
    • Love
    Reactions: PHBhagya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    බාග්‍යා මිස් වැඩ පෙන්නයි කියල ටයිටල් එක දාපම් :)
     
    • Haha
    Reactions: PHBhagya

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    හම්ම 3ක් යනවද දැන්..
    මගෙ පොඩි කම්ප්‍රශර් එකක් තිබුණ. හරියට වැඩ නොකරන එකක්. ඒකට පාට්ස් හොයල රීබිල්ඩ් පාරක් දැම්ම.

    පේන්ට් බඩු වලට 50කට ලං වෙන්න ගියා. "ඩීබෙයා" බ්‍රෑන්ඩ් එකෙන් පේන්ට්, ක්ලියර් ගත්තෙ.
    පොටි, ෆිලර් සේරම 2k වලින් යන්නෙ...
    Nc මුකුත් පාවිච්චි කරන්නෙ නෑ. කොලිටි බහින නිසා.

    කොහොමහරි, වැඩේට බහින්න. කරන් යද්දි බෑ කියල මගුලක් නෑ.
    මමත් එහෙන් මෙහෙන් හොයල පිළිවෙල, කපන්න ඕනෙ කොළ, තීන්ත බ්‍රෑන්ඩ් ගැන එහෙම හොයාගත්තෙ.

    දැනගන්න දෙයක් තියෙනවනං කියන්නං..
    එල ජයවේවා එහෙනං එකෙන්ම හරියන්න කියල කියන්න තියෙන්නේ මාත් වැඩේ පටන් ගන්නකොට කියන්නම් ගෙදරින් කියන්නේ කරන එකෙක්ට දෙන්න කියල මගේ finishing case වෙයි කියල බයේ හැබැයි බදු ටික ගත්තොත් ඒ ටික හරි වටිනවනේ පස්සේ කාලෙක හරි වැඩක් ගන්න පුළුවන් නේ නේද

    කලින් ගත්ත ඩිරෙක්ට් කපල් 20L කම්ප් එකක් තිබුණ.
    ඒක අවුල් රත් වෙද්දි හිටිනව හුළං ලෝඩ් වෙන්නෙත් නෑ. හෙන වනයක්..

    ඊටපස්සෙ මම ඕකෙ මෝටරේ හවුසින් එක කපල, මවුන්ට් හදල, පොඩි මොඩිෆිකේශන් එකක් කරල, පුලි ලියවල දාල 40L කම්ප්‍රශර් එකක එන්ජිමක් හයි කරල බෙල්ට් ඩ්‍රයිවු එකක් විදිහට කන්වර්ට් කරා. මේ වැඩේටම..

    ඒකෙ විස්තරේ වෙනම නූලකින් දාන්නං, කරපු විදිහත් එක්කම..

    ඔයා ගන්නවනං, ඩිරෙක්ට් කපල් කම්ප්‍රශර් ගන්න එපා කීයටවත්.. 30000ට අඩුවෙන් තියෙනව ජරාවල්. 40L බෙල්ට් ඩ්‍රයිවු එකක්වත් ගන්න අඩුම..
    සුපිරි ඈ
    ------ Post added on Aug 1, 2026 at 11:59 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    ඕන්න දෙවෙනි අප්ඩේට් එක..

    බේස් කෝට් එක ආලේප කරන ලදී...
    මේක ගණං අඩු බ්‍රෑන්ඩ් එකකින් ගත්ත, වාහනේ පාටට සමාන කලර් එකක්. පැච් කවර් කරගන්න පහසු වෙන්න තමයි මේක ස්ප්‍රේ කරන්නෙ.

    මේක කරගෙන යනකොට තමයි තේරුනේ, මගෙ 20L කම්ප්‍රශර් කැපෑසිටි එකනං මදි හොඳටම ෆුල් පේන්ට් එකකට...

    ප්‍රෙශර් එක 20psi වල තියාගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ. ටිකක් ගහල ඇණ තියාගෙන බලං ඉන්න ඕනෙ ලෝඩ් වෙනකල්..

    ඉතිං බේස් කෝට් එක ඔහොම ගැහුවට, ටොප් කෝට් එකයි, ක්ලියර් කෝට් එකයි ඔය විදිහට කරන්න බෑ. ඒ නිසා, මම හිතුවෙ, ඒව පැනල් එකෙන් පැනල් එකට ෆිනිශ් කරගෙන ඉස්සරහට යන්න...

    මේ දැනට තියෙන තත්වය...

    උබ කොහෙන්ද බන් ඉගෙනගත්තෙ ඔටෝ පේන්ටින්? Youtube එකෙන් බලන්ද කරන්නෙ?
    එහෙම ඉගෙනගත්තෙ නෑ. අපේ පියාට ටිකක් අත්දැකීම් තියෙනව පරණ සිස්ටම්...
    එයාගෙනුත් අදහස් අරගෙන, යූ ටියුබ්, fb පේජ් වල රිංගල එකතු කරගත්ත දැණුම තමයි ඉතිං..
    Ammatasiri ElaKiri ithihasaye first DIY automotive painting wade wenna one. Legendary!
    හම්ම.. මරු...
    එල ජයවේවා එහෙනං එකෙන්ම හරියන්න කියල කියන්න තියෙන්නේ මාත් වැඩේ පටන් ගන්නකොට කියන්නම් ගෙදරින් කියන්නේ කරන එකෙක්ට දෙන්න කියල මගේ finishing case වෙයි කියල බයේ හැබැයි බදු ටික ගත්තොත් ඒ ටික හරි වටිනවනේ පස්සේ කාලෙක හරි වැඩක් ගන්න පුළුවන් නේ නේද

    සුපිරි ඈ
    ------ Post added on Aug 1, 2026 at 11:59 PM
    නියමයි.. තෑන්ක්ස්.. කොලුවො.
    කම්ප්‍රශර් බලන කොට ලොකු එකක් ගන්න. 100L වත් යන්න පුලුවන්නං හොඳයි..
    magnite ekata moko me kare !
    තියෙනව තියෙනව. මේ ඒක නෙමෙයි..

    Ela ela. dina patha update ekek diyan :love: 👌
    ☝️☝️
    ------ Post added on Aug 2, 2026 at 3:20 PM