විවාහ තුනක් කරගත් ලංකාවේ නිළියන්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මුන් හොලිවුඩ් නිළියෝ කියල හිතන් අැති..මේ හාල් කෑලි වලට කරගහන පිරිමිත් ඔක්කොටම වඩා ගොං හරක්..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,496
    113
    ඔය නිළියෝ, මොඩෙල් ලාව ගොඩක් වෙලාවට බඳින්නේ හොර බිස්නස් හරි කුඩු හරි විකුණන උන්...ඒ වැඩවලට ලේසියි නේ ඵහෙම ඵකියෙක්ව බැන්ඳහම.. ඒකත් හරියට කුඩු විකුණන උන් බෙන්ස්, BMW වල කුඩු අදිනවා වගේ වැඩක්..පොලිසියෙන් මළාට චෙක් කරන්නේ නෑනේ ඒ වගේ වාහන..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    ඔය නිළියෝ, මොඩෙල් ලාව ගොඩක් වෙලාවට බඳින්නේ හොර බිස්නස් හරි කුඩු හරි විකුණන උන්...ඒ වැඩවලට ලේසියි නේ ඵහෙම ඵකියෙක්ව බැන්ඳහම.. ඒකත් හරියට කුඩු විකුණන උන් බෙන්ස්, BMW වල කුඩු අදිනවා වගේ වැඩක්..පොලිසියෙන් මළාට චෙක් කරන්නේ නෑනේ ඒ වගේ වාහන..

    Business deal eka complete wenakota ganiwa denawa aruata thiyagena hukala ewanna..

    hari simple weda ithin.