පපඩම් වගේ වෙන එක තමයි හොඳ. ඔය පරණ යකඩ කූඩු වල ගිහින් හැප්පුනොත් කෑලි සවලෙන් එකතු කරන්න වෙන්නෙ.
මේ ලබ්බේ පිටිපස්සේ යද්දී වහලේ ඔලුව වදිනවා. කොහොමත් මේ ඉන්දියන් කුණු ගොඩවල් ගන්න උන්ගේ ඔළු නෑ නේ. එක නිසා උන්ට හොඳයි. උබලගේ ෆැමිලි වල උන්ට ඔළු තියෙනවා නම් මේවා ගන්න එපා. ඉන්දියාවේ ජනගහනය අඩු කරන්න හදන වාහන මේවා. ඉන්දියන් මරලා කර ගහපු උන් මේකේ japan raize එකට බනිනවා හිතේ තියෙන දුක තමා ඉතින්. ඔය ඉන්දියන් ලඩි පැදන් යද්දී දුක හිතෙනවා තමයි Acc, Auto break, lane keep වගේ 2026 වාහන වල තියෙන එක feature එකක් වත් නෑ නේ. Fronx taysor magnite කියන්නේ නම් ඇත්තටම Raize එකට සමාන කරන්න පුළුවන් වාහන නෙමේ.Fronx labbawal gannawata wada Raize ekak ganin Japanese
Fronx eke Acc, Lane Keep, Auto break thiyenawa neda?මේ ලබ්බේ පිටිපස්සේ යද්දී වහලේ ඔලුව වදිනවා. කොහොමත් මේ ඉන්දියන් කුණු ගොඩවල් ගන්න උන්ගේ ඔළු නෑ නේ. එක නිසා උන්ට හොඳයි. උබලගේ ෆැමිලි වල උන්ට ඔළු තියෙනවා නම් මේවා ගන්න එපා. ඉන්දියාවේ ජනගහනය අඩු කරන්න හදන වාහන මේවා. ඉන්දියන් මරලා කර ගහපු උන් මේකේ japan raize එකට බනිනවා හිතේ තියෙන දුක තමා ඉතින්. ඔය ඉන්දියන් ලඩි පැදන් යද්දී දුක හිතෙනවා තමයි Acc, Auto break, lane keep වගේ 2026 වාහන වල තියෙන එක feature එකක් වත් නෑ නේ. Fronx taysor magnite කියන්නේ නම් ඇත්තටම Raize එකට සමාන කරන්න පුළුවන් වාහන නෙමේ.
ගොනෝ නොදන්න රෙද්දවල් කතා නොකර ඉඳින්
හයියට සුපිරි යකඩ තිබ්බා කියලා හොඳ රෙද්දක් නෑ බන්
දැන් එන එවැයි හැමමගුලම යකඩෙන් එන් නැත්තේ උන්ට එහෙම කරන්න බැරිව නෙමේ
යකු පෙඩස්ට්‍රියන් සෙෆ්ටි, පැසෙන්ජර් සෙෆ්ට්, අර සෙෆ්ට්, මේ සෙෆ්ටි මගුල් නිසා
උඹ නම් මොන මගුලේ ජිවත් උන එකෙක්ද මන්දා බන්
යකෝ ඔය යකඩ ගොඩක ගිහින් වැදුනොත් වාහනේ ඉතිරි වෙනවා ඇත්ත. හැබැයි ඇතුලේ එකා පපඩමක් වෙලා මැරෙන්නේ. අළුත් එව්වැයි වාහනේ පපඩමක් වෙනවා තමයි. හැබැයි ඇතුලේ යන එවුන්ට පොසිබිලිටියක් තියෙනවා ජිවත් වෙන්න.
බලපන් යුටියුබ් එකේ වාහන සෙෆ්ටි ගැන තියෙන විඩියෝ. තෝ @shenat ගේ ෆේක් එකක්වත්ද?
ඒ දවස් වල Safety Rules වෙනස්. දැං Pedestrian Safety එහෙම තදට බලනව.අපරාදේ ජපනට ඒ කාලෙම උඹෙන් අැඩ්වයිස් ගන්න තිබ්බේ ඵහෙනම්....![]()
Transmission case neda xtrail samahara models wala ?Used x trail 2010 - 2015
Wage ganna plwan around 10mil
Eka hodaida meeta wada mchnla?
no point buying old vehicles nowUsed x trail 2010 - 2015
Wage ganna plwan around 10mil
Eka hodaida meeta wada mchnla?
Transmission case neda xtrail samahara models wala ?
Ehmda mchn.. Thank youno point buying old vehicles now
Ammooo kiyanna dewal nathi unama ohma thama puthaaමේ ලබ්බේ පිටිපස්සේ යද්දී වහලේ ඔලුව වදිනවා. කොහොමත් මේ ඉන්දියන් කුණු ගොඩවල් ගන්න උන්ගේ ඔළු නෑ නේ. එක නිසා උන්ට හොඳයි. උබලගේ ෆැමිලි වල උන්ට ඔළු තියෙනවා නම් මේවා ගන්න එපා. ඉන්දියාවේ ජනගහනය අඩු කරන්න හදන වාහන මේවා. ඉන්දියන් මරලා කර ගහපු උන් මේකේ japan raize එකට බනිනවා හිතේ තියෙන දුක තමා ඉතින්. ඔය ඉන්දියන් ලඩි පැදන් යද්දී දුක හිතෙනවා තමයි Acc, Auto break, lane keep වගේ 2026 වාහන වල තියෙන එක feature එකක් වත් නෑ නේ. Fronx taysor magnite කියන්නේ නම් ඇත්තටම Raize එකට සමාන කරන්න පුළුවන් වාහන නෙමේ.
Lankawata ene Fronx eke naa, ADAS package eke enne 1.5cc eke.Fronx eke Acc, Lane Keep, Auto break thiyenawa neda?
Acc, Auto break, lane keep oya ekak wath turbo 1L raize eke enne naa. Hybrid eke enne ekata thawa 2mil wadipura denna epai.
Lankawata ene Fronx eke naa, ADAS package eke enne 1.5cc eke.
Razie eketh Hybrid eke withrai enne. TL eke ena eke mukuth na
------ Post added on Aug 2, 2026 at 11:37 AM
Toyota company eka den high sales quantities ekka spare parts walinuth gaana allanawa. Etakota customerta afford karanna puluwan low cost eken spare parts hadanawa. Low cost badu godak kal tyaganna baa. Toyota reputation eka tyenne long lasting affordable kiyana deta. Long lasting badu wikinuwama customersla neti wenawa. Etakota karanna tyenne ikmanata kedunata lesiyen repair karanna cheap spare parts hadala eken profits ganna eka. Ehema weddi customerta tawamat feel wenawa affordable reliable car ekak padinne kiyala.TOYOTA උනත් 1990 ගණන් වල කොලටිය දැන් නෑ...ඒක ජපන්නු, සුද්දොත් කියන කථාවක්...යුරෝපියන් වාහන විතරයි තාම ඒ කොලටිය තියන් ඉන්නේ..ඒකනේ maintain කරන්න වියදමත් වැඩි..
toyota lanka eken dena eke oya kisima feature ekak na uba oya kiyana, ehnnan 140k deela jdm eka ganna one. e kynne thawa laksha 40k 60k one. nttn ativa ekak ganna one 12k d khd dn ekathමේ ලබ්බේ පිටිපස්සේ යද්දී වහලේ ඔලුව වදිනවා. කොහොමත් මේ ඉන්දියන් කුණු ගොඩවල් ගන්න උන්ගේ ඔළු නෑ නේ. එක නිසා උන්ට හොඳයි. උබලගේ ෆැමිලි වල උන්ට ඔළු තියෙනවා නම් මේවා ගන්න එපා. ඉන්දියාවේ ජනගහනය අඩු කරන්න හදන වාහන මේවා. ඉන්දියන් මරලා කර ගහපු උන් මේකේ japan raize එකට බනිනවා හිතේ තියෙන දුක තමා ඉතින්. ඔය ඉන්දියන් ලඩි පැදන් යද්දී දුක හිතෙනවා තමයි Acc, Auto break, lane keep වගේ 2026 වාහන වල තියෙන එක feature එකක් වත් නෑ නේ. Fronx taysor magnite කියන්නේ නම් ඇත්තටම Raize එකට සමාන කරන්න පුළුවන් වාහන නෙමේ.
Api TL eka gena newe bn JDM eka genaAmmooo kiyanna dewal nathi unama ohma thama puthaa![]()
Oluwa wadichcha ekak innawada fronx eke gihin
Acc, Auto break, lane keep oya ekak wath turbo 1L raize eke enne naa. Hybrid eke enne ekata thawa 2mil wadipura denna epai. Ekath Level 1 habaiToyota kiyala daistsu padinwa. ubalawa andnna thama toyotala Fronx ekath Tasior kiyla wikun nne.
Lankawata ene Fronx eke naa, ADAS package eke enne 1.5cc eke.
Razie eketh Hybrid eke withrai enne. TL eke ena eke mukuth na
------ Post added on Aug 2, 2026 at 11:37 AM
බත් කන බූරු හරකෝඅපරාදේ ජපනට ඒ කාලෙම උඹෙන් අැඩ්වයිස් ගන්න තිබ්බේ ඵහෙනම්....![]()
Fronx valata vada Ativa eka value for money , Toyota Lanka Raize ekata vada option unath thiyenava eta vada aduvata , saha ekama Daihatsu platform ekey , 1000CC Turbo eka nisa 1500CC level ekata performance thiyenava , Japan Raize unath Indonesian Raize unath ekama Daihatsu platform ekaRaize ekata wada Fronx eka hodai machan, Fuel karnwa razie ekta wada. , battry eken sup ekak denwa engine ekata pickup eka wadi a hinda. handiling smooth okata wada. Sounds quality, interor cheap look ekak naa Razie wage. legspace hodata tiyenwa. paddle shift. Auto Dimming rear mirror, Drive karadi epa wen nathi vehicle ekak.