බුද්දිනී මැඩම් දැන් මොනව කරනව ඇතිද බං

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,246
    10,878
    113
    එයා දැන් අපේ @Tricle_Buwa ගේ showroom එකේ වැඩ , සැක නම් ඕන එකෙක්ට ගිහින් බලන්න පුළුවන් , mask එකක් දාගෙන ඉන්නේ

    මොනවා උනත් අපේ @Tricle_Buwa හොඳ එකා , මේ වගේ අසරණ උන ගානු ළමයි කිහිපදෙනේක්ටම උගේ showroom එකේ රස්සාව දීලා තියෙනවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,434
    19,685
    113
    එයා දැන් අපේ @Tricle_Buwa ගේ showroom එකේ වැඩ , සැක නම් ඕන එකෙක්ට ගිහින් බලන්න පුළුවන් , mask එකක් දාගෙන ඉන්නේ

    මොනවා උනත් අපේ @Tricle_Buwa හොඳ එකා , මේ වගේ අසරණ උන ගානු ළමයි කිහිපදෙනේක්ටම උගේ showroom එකේ රස්සාව දීලා තියෙනවා
    අපේ එක් ගෑනු පරානයක් වත් වැඩ කරන්නෙ නෑ පුතා..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,122
    13,428
    113
    අපේ එක් ගෑනු පරානයක් වත් වැඩ කරන්නෙ නෑ පුතා..
    එහෙව් පිනක් වත් කරගන්න... යන තැනකට කියල ඉතුරු වෙන්නෙ ගහපුවා තමයි
     
    • Haha
    Reactions: Tricle_Buwa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,385
    15,053
    113
    🌎
    අපේ එක් ගෑනු පරානයක් වත් වැඩ කරන්නෙ නෑ පුතා..
    You Are Wait What GIF by Wahala Room