දැන් OpenAI එකත් Watermark කරනව

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    ලඟදි ඉඳන් OpenAI එකෙත් Images, Videos, Audios වලට Google ලගෙ SynthID Watermark එක add කරනව.
    Text වලට add කරනවද කියල හරි source එකක් නෑ.
    Gemini වලට කලින් ඉඳන්ම add කරනව.

    SynthID කියන්නෙ මොකක්ද කියල දන්නැත්තන් මේකෙන් වෙන්නෙ උන්ගෙ AI හරහා generate වෙන Images, Videos, Texts, Audios වලට මිනිස්සුන්ට අඳුරගන්න බැරි advanced watermark එකක් add කරනව. මේක model එකෙන් අදාල දේ generate වෙද්දිමයි pattern එකක් විදිහට අදාල දේට hardcode වෙන්නෙ.
    මේක අයින් කරන්න ලේසි නෑ. අයින් කරන්න බැරිම තරන්.
    උන්ම detectors දෙනව. ඒකට දාලා ඕන කෙනෙක්ට බලන්න පුලුවන් detect වෙනවද කියල.
     
    • Sad
    Reactions: Naughtykolla48