Huත්තෝ වැලක් බැලුව වගෙ 😂

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    Spider-Man GIF

    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඔය වගේ ගෑණු ලංකාවේ ඉන්නවා බං..අැයි ගිය අවුරුද්දෙ වයිෆ් කෙනෙක් නිදි පෙති වැඩියෙන් දාල දීල මිනිහා උදේ නැගිට්ටේ නැති නිසා මැරිලා කියලා බය වෙලා 119 ගහල හොස්පිටල් ගෙනිහින් තිබ්බේ..ඩොකාලා ඒක හොයාගත්තට පස්සේ තමයි ඒකිගෙ මිනිහා දන්නෙත් ගෑණි නිදි පෙති කෑමට දාල උෟව නිදි කරල හොර මිනිහ ඵක්ක අනික් කාමරේ වැඩේ කරනවා කියලා..😂
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,093
    7,785
    113
    Galaha
    ලිඳ ලඟ සංගමේ වේසා ගෑනියක් වෙන්න හිටපු එකෙක් පිරිමියෙක් වෙලා වගේ. :rolleyes2:

    හොඳම ආතල් එක මූගේ වීඩියෝ වලට කමෙන්ට් දාන උන් සෙට් එක.
    ------ Post added on Aug 2, 2026 at 12:24 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    අම්මටසිරි වටේ ගියපු ගෑණිත් ඇවිල්ලා thread එකට
    ඔය වගේම සීන් එකක් තියෙනව බන්. අපේ නෑදෑ වෙන අයිය කෙනෙක් හිටියා. මූ රටදි එහෙ කෙල්ලෙක් සෙට් වෙලා යාළු වෙලා ලංකාවට ඇවිත් කසාද බැඳලා. හම්බුණ ළමයා මූ වගේත් නෙවෙයිලු ඒ ගෑනි වගේත් නෙමෙයිලු. පස්සෙ කලින් හුකපු එකා පොටෝ වගයක් එවලා අර කෙල්ලගෙ ෆෝන් එකට. බැලින්නම් ළමයා අර මනුස්සයගෙ. දැන් දෙන්නා ඩිවෝස්. ළමයා අර ගෑනි තනියෙන් හදා ගන්නවා කියලා තමයි ආරංචිය. අනේ මන්දා බන් ජීවිත කීයක් විනාසද. 🤷‍♂️
     
    Chakpu123

    Member
    Jul 29, 2026
    6
    7
    3

    oya wage show ekakuth thinawa

    • Haha
    Reactions: Candid-B

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    මූ නම් මේ බොරු බන් කියන්නෙ.මූට හැමදාම එක එකා මැසේජ් කරල කියනවලු.මුගෙ බොරු
    අඩෝ අපි කට්ටියම එකතුවෙලා තඩි බොරුවක් ඇත්ත වගේ හදලා මූට මැසේජ් එකක් දාලා කියමුද? සැක හිතෙන්නෙ නැතිවිදියෙ පොටෝ ටිකකුත් generate කරලා යවමු. 😁
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    ඔය වගේ ගෑණු ලංකාවේ ඉන්නවා බං..අැයි ගිය අවුරුද්දෙ වයිෆ් කෙනෙක් නිදි පෙති වැඩියෙන් දාල දීල මිනිහා උදේ නැගිට්ටේ නැති නිසා මැරිලා කියලා බය වෙලා 119 ගහල හොස්පිටල් ගෙනිහින් තිබ්බේ..ඩොකාලා ඒක හොයාගත්තට පස්සේ තමයි ඒකිගෙ මිනිහා දන්නෙත් ගෑණි නිදි පෙති කෑමට දාල උෟව නිදි කරල හොර මිනිහ ඵක්ක අනික් කාමරේ වැඩේ කරනවා කියලා..😂
    api nam kelinma threesome
     
    • Haha
    Reactions: Hankook

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,484
    4,335
    113
    අඩෝ අපි කට්ටියම එකතුවෙලා තඩි බොරුවක් ඇත්ත වගේ හදලා මූට මැසේජ් එකක් දාලා කියමුද? සැක හිතෙන්නෙ නැතිවිදියෙ පොටෝ ටිකකුත් generate කරලා යවමු. 😁
    Ohoma ganu innawa ban.
    Ara Ratnapurey Family ekakatama Death Sentence dunne lagadi Amma duwala hama eka ekkama sex karanawaa unge thaaththa virudda wela porawa marala gani duwa set wela.
    Pera karuma ohoma ganu🥲

    Sunny Leon wa Udatata natum, magul bera ekka Air port eke welcome Kara eka atta. Onna NPP government eke culture eka unta charayak na