බස් එක රු. 30,000 යි 👌 😍

SK29

Well-known member
  • Apr 14, 2017
    7,057
    8,431
    113
    No Way Wow GIF by Adele Morse - Stoned Fox Official
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    951
    528
    93
    Siri Baijan
    උබලට අපිට සෙට් නැති උනාට ඒ කොල්ලා දක්ෂයි. උබ හිතන්නෙ ඕවා විකිනෙන්නෙ නෑ කියලද බන්?
    දක්ෂයි කියන්නේ චීනෙන් ගෙනාපුඒවා විකුණන එකටද?
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,433
    3,054
    113
    වැලි රැජින කියලා එකකුත් තියනවා.
    සඟවන්න එපා වැලි නම්....
    පටවන්න එපා මඩ නම්...
    වැලීම කෙරේ සිත...බැඳුණු දිනේ සිට...
    දැදුරු ඔයේ මම නම්....
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    දක්ෂයි කියන්නේ චීනෙන් ගෙනාපුඒවා විකුණන එකටද?
    නෑ ඌගේ බිස්නස් අයිඩියා එකට. Tiktok එකට ගිහින් බලහන්කො, මාරම බිස්නස් කරන්නෙ බන් පොඩි උන්. උන් දක්ෂයි සහ අපි වගේ හිත හිත ඉන්නෙ නෑ ඕනෑවට වඩා.